SARA CARGO

SARA CARGO Send your luggage, Foodstuffs, or any kind of utility materials from UAE to anywhere in SRI LANKA

SARA Cargo is the leading cargo transportation service around the United Arab Emirates. We gain the trust of our courageous Sri Lankans living around UAE for their families. We are delivering your happiness to your family with being safe ... being trust...

SARA Cargo යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වටා ඇති ප්‍රමුඛතම භාණ්ඩ ප්‍රවාහන සේවාවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වටා වෙසෙන අපගේ ධෛර්ය සම්පන්න ශ

්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ඔවුන්ගේ පවුල් සඳහා අපි ලබා ගනිමු. අපි ආරක්ෂිතව ... විශ්වාසයෙන් ... ඔබේ සතුට ඔබේ පවුලට ලබා දෙන්නෙමු.

පින්බර නිකිණි පෝය දිනයක් වේවා!
27/08/2026

පින්බර නිකිණි පෝය දිනයක් වේවා!

🌸 "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"(ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි) 🙏✨ඔබ සැමට පින්බර ඇසළ මංගල්‍යයක් වේවා! 🌕🚢 Sara...
29/07/2026

🌸 "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"
(ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි) 🙏✨

ඔබ සැමට පින්බර ඇසළ මංගල්‍යයක් වේවා! 🌕

🚢 Sara Cargo - UAE to Sri Lanka Sea Cargo Service 🇦🇪 ➔ 🇱🇰
ඔබේ ආදරණීයයන් වෙත යවන සෑම පාර්සලයක්ම සුරක්ෂිතව, විශ්වාසනීයව හා නිසි වේලාවට දොරකඩටම ගෙනැවිත් දීමට අපි සැමවිටම කැපවී සිටිමු.

📞 අප හා සම්බන්ධ වන්න:
📱 056 422 9797 | 056 414 6565

ඔබ සැමට පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🙏🌸අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කර වදාළ ඒ නිර්මල ධර්මයේ ආලෝකය ඔබ සැමගේ ජීවි...
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🙏🌸

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කර වදාළ ඒ නිර්මල ධර්මයේ ආලෝකය ඔබ සැමගේ ජීවිත ඒකාලෝක කරත්වා! ✨

UAE සිටින අපගේ විශ්වාසවන්ත පාරිභෝගික ඔබ සැමටත්, ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබගේ ආදරණීයයන්ටත් උතුම් සද්ධර්මයේ රැකවරණය හා ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවායි සාරා කාගෝ (Sara Cargo) අපි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු! 📦🚢✈️

_- ඔබේ විශ්වාසවන්ත කාගෝ සහකරු - සාරා කාගෝ _

📞 අප අමතන්න: 056 422 9797 / 056 414 6565

🌙✨ Happy Islamic New Year 1448 Hijri ✨🌙As we welcome the blessed Islamic New Year, Sara Cargo extends warm wishes to you...
15/06/2026

🌙✨ Happy Islamic New Year 1448 Hijri ✨🌙

As we welcome the blessed Islamic New Year, Sara Cargo extends warm wishes to you and your loved ones.

May this new Hijri year bring peace, happiness, prosperity, and success to every home. May Allah bless us all with good health, endless blessings, and new opportunities.

🚢 UAE 🇦🇪 ↔ Sri Lanka 🇱🇰 Sea Cargo Services
📦 Fast • Reliable • Trusted

📞 Call: 056 414 6565
📱 WhatsApp: 056 422 9797

📦🇦🇪 UAE සිට ශ්‍රී ලංකාවට භාණ්ඩ යවන්න විශ්වාසයෙන්! 🇱🇰ඔබගේ පාර්සල්, ගෘහ භාණ්ඩ, ව්‍යාපාරික භාණ්ඩ හෝ පුද්ගලික දෑ ආරක්ෂිතව සහ...
08/06/2026

📦🇦🇪 UAE සිට ශ්‍රී ලංකාවට භාණ්ඩ යවන්න විශ්වාසයෙන්! 🇱🇰

ඔබගේ පාර්සල්, ගෘහ භාණ්ඩ, ව්‍යාපාරික භාණ්ඩ හෝ පුද්ගලික දෑ ආරක්ෂිතව සහ වේගයෙන් ශ්‍රී ලංකාවට යැවීමට Sara Cargo LLC සමඟ එක්වන්න.

✅ සියලුම Emirates 7 න් Collection
✅ Door to Door Delivery
✅ Air & Sea Freight සේවා
✅ ආරක්ෂිත හා විශ්වාසනීය ප්‍රවාහනය
✅ නියමිත වේලාවට බෙදාහැරීම

ඔබගේ ආදරණීයයන් වෙත භාණ්ඩ පහසුවෙන්ම ලබාදෙන්න අපට භාර දෙන්න! ❤️

📲 WhatsApp: 056 422 9797
📞 Contact: 056 414 6565
☎️ Toll Free: 800 55255

📦✈️🚚

වෙසක් පොහොය නිමිත්තෙන් 2026.05.30 වන දින  අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති Sara Cargo බත් දන්සල සාර්ථක...
01/06/2026

වෙසක් පොහොය නිමිත්තෙන් 2026.05.30 වන දින අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති Sara Cargo බත් දන්සල සාර්ථකව නිම කිරීමට දායක වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

ඔබ සැමගේ සහයෝගය, කැපවීම හා දායකත්වය හේතුවෙන් මෙම පුණ්‍ය කර්මය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි විය.

මෙම පින්කමෙන් රැස්වූ සියලු පුණ්‍ය බලයෙන් ඔබ සැමටත් ඔබගේ පවුල්වල සැමටත් නිරෝගී සුවය, සතුට, සාමය සහ සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කරමු. 🙏

ස්තුතියි! Together We Made It A Success. 💙
Sara Cargo – UAE 🇦🇪 to Sri Lanka 🇱🇰 🚢📦

බුදු දහමේ ආලෝකයෙන් ලොවට සාමයත්, සිත් තුළ සැනසීමත් උදාවේවා..ඔබ සැමට පින්බර  වෙසක් මංගල්‍යයක් වේවා!!-සාරා කාගෝ-
30/05/2026

බුදු දහමේ ආලෝකයෙන් ලොවට සාමයත්, සිත් තුළ සැනසීමත් උදාවේවා..

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!
-සාරා කාගෝ-

තෙවැනි වරටත් පවත්වන   SARA CARGO මහා බත් දන්සල 2026.... මෙම මස 30 වන වෙසක් පුරපවලොස්වක පොහොය   දින රාත්‍රි 8.00 සිට අබුඩ...
27/05/2026

තෙවැනි වරටත් පවත්වන SARA CARGO මහා බත් දන්සල 2026....

මෙම මස 30 වන වෙසක් පුරපවලොස්වක පොහොය දින රාත්‍රි 8.00 සිට
අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අසල දී !ඔබ සැමට ආරාධනා

Wesak2026

26/05/2026
18/05/2026

🌊 සියලු බාධක හමුවේ නොසැලී ඉදිරියටම යන Sara Cargo...! 💪🔥
ඔබට පොරොන්දු වූ පරිදිම, එලෙසින්ම නියමිත දිනට අපගේ පළමු කන්ටේනරය (First Container) Fujairah / Khor Fakkan හරහා ශ්‍රී ලංකාව බලා සාර්ථකව Loading කර පිටත් කර හැර ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙන්නෙමු...! 🚢🇱🇰
අප කෙරෙහි උපරිම විශ්වාසය තබමින්, සැමදා අප සමඟ අත්වැල් බැඳගෙන සිටින අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️🤝
දිගටම රැඳී සිටින්න අප සමඟ... ඉදිරියටත් හොඳම සහ විශ්වාසවන්තම සේවාව ඔබට ලබාදීමට අප සැමවිටම කැපවී සිටින්නෙමු.
🌟 අපගේ සේවාවන්:
🏬 Warehouse Collection
🚚 Door to Door Service
📲 අලුත්ම තොරතුරු සහ විශේෂ දීමනා දැනගන්න අපගේ Facebook පිටුව Follow කර තබාගන්න! 👍
📞 ඔබගේ සියලුම කාර්ගෝ අවශ්‍යතා සඳහා දැන්ම අමතන්න:
056 414 6565
056 422 9797

Address

Ajman
Uae

Website

Alerts

Be the first to know and let us send you an email when SARA CARGO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SARA CARGO:

Shortcuts

Share