Thushan Cargo

Sito Web

Thushan Cargo 📦 ගෙදරට බඩු පෙට්ටියක් යවන්න හොඳම වෙලාව – දැන්!

ඔබේ Cargo box එක ගෙදරට සුරක්ෂිතව,
1Kg-€ 3.50 හොඳම ගාණට යවන්න.

දැන්ම WhatsApp කරන්න.

        . ඔබගේ නෑ හිතමිතුරන්ට තෑගි යවන්න අදම අපගේ විශේෂ වට්ටම ඔබත් ලබාගන්න. මෙම සේවාව ඔබගේ නිවසට පැමිණෙන අපගේ  සේවක මහතු...
03/06/2026





.

ඔබගේ නෑ හිතමිතුරන්ට තෑගි යවන්න අදම අපගේ විශේෂ වට්ටම ඔබත් ලබාගන්න.
මෙම සේවාව ඔබගේ නිවසට පැමිණෙන අපගේ සේවක මහතුන්ගෙන්ද ලබාගත හැක.

ඔබගේ තෑගි, බඩු, පාර්සල් – දැන්ම ඉතාලියේන් ලංකාවට යවන්න Thushan Cargo Air Cargo සේවාවෙන්! ✈️!
21/04/2026

ඔබගේ තෑගි, බඩු, පාර්සල් – දැන්ම ඉතාලියේන් ලංකාවට යවන්න Thushan Cargo Air Cargo සේවාවෙන්! ✈️

!

ඉතාලියේ සිට ලංකාවට Air Cargo සමඟින් ඔබගේ ආදරයත්, තෑගිත් ඉක්මනින්ම යවන්න!කිලෝ එකක් දැන් 3.50 (සැඟවුණු ගාස්තු නැතුව!)සැන්ට...
11/12/2025

ඉතාලියේ සිට ලංකාවට Air Cargo සමඟින් ඔබගේ ආදරයත්, තෑගිත් ඉක්මනින්ම යවන්න!
කිලෝ එකක් දැන් 3.50 (සැඟවුණු ගාස්තු නැතුව!)
සැන්ටා ඔබේ දොරකඩටම තෑගි ගේනවා වගේම, අපිත් ඔබේ බඩු ආරක්ෂිතව ලංකාවට ගේනවා!
ඔබගේ භාණ්ඩ අපගේ මිලානෝ හෝ වෙරෝනා ගබඩා වෙත ගෙන එන්න.
📞 අමතන්න: 393508759908
🌐 වෙබ් අඩවිය: www.thushancargo.com

ඉතාලියේ සිට ලංකාවට බඩු යවන ඔබට🔥 Thushan Cargo වෙතින්  විශේෂ Sea Cargo දීමනාවක්! 🚢🔥 විශේෂ දීමනාව: යුරෝ 150ට (€150) වැඩි ස...
09/12/2025

ඉතාලියේ සිට ලංකාවට බඩු යවන ඔබට
🔥 Thushan Cargo වෙතින් විශේෂ Sea Cargo දීමනාවක්! 🚢
🔥 විශේෂ දීමනාව: යුරෝ 150ට (€150) වැඩි සෑම ඇණවුමක් සඳහාම කිලෝ 15ක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 📦✨

අපි ඔබේ නගරයට එනවා: 📍 Milan 📍 Piacenza 📍 Parma 📍 Modena 📍 Verona
🗓️ දිනය: දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා

අපි ඔබේ නගරයට එනවා: 📍 Milan 📍 Brescia 📍 Verona
🗓️ දිනය: දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා

ඔබේ පාර්සලය අදම වෙන් කරවා ගැනීමට අමතන්න: 📞 +39 334 742 2034
🌐 www.thushancargo.com

🇱🇰 THUSHAN CARGO 🇱🇰දෙසැම්බර් 17 වැනිදා නැව ලංකාව බලා පිටත් වේ!ඔබගේ භාණ්ඩ බාර දීමට හැකි අවසාන දිනය 2025 දෙසැම්බර් 15 වේ.අ...
08/12/2025

🇱🇰 THUSHAN CARGO 🇱🇰

දෙසැම්බර් 17 වැනිදා නැව ලංකාව බලා පිටත් වේ!

ඔබගේ භාණ්ඩ බාර දීමට හැකි අවසාන දිනය 2025 දෙසැම්බර් 15 වේ.
අවශ්‍ය සියලුම භාණ්ඩ, පැකේජ, සහ අනෙකුත් බඩු බාහිරාදිය විශ්වාසවන්තව හා ඉක්මනින්ම ලංකාවට යැවීමට අප සූදානම්.
ඔබේ භාණ්ඩ අපගේ මිලානෝ හෝ වෙරෝනා ගබඩාවට ගෙනවිත් බාර දෙන්න.
විශේෂ දැනුම් දීම: කාලය සීමිතයි!
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 +39 334 742 2034

🇱🇰 ඉතාලියේ සිට ලංකාවට මුදල් යවන්න! 🇮🇹මිලානෝ අවට සිටින ඔබට සුබ ආරංචියක්! 📢ඔබ දැන් තුෂාන් කාගෝ (THUSHAN CARGO) හරහා, පහසුව...
06/12/2025

🇱🇰 ඉතාලියේ සිට ලංකාවට මුදල් යවන්න! 🇮🇹
මිලානෝ අවට සිටින ඔබට සුබ ආරංචියක්! 📢

ඔබ දැන් තුෂාන් කාගෝ (THUSHAN CARGO) හරහා, පහසුවෙන් සහ විශ්වාසවන්තව, ඔබගේ මුදල් ඉතාලියේ සිට ලංකාවට යැවීමේ සේවාව ලබාගත හැකි බව සතුටින් දන්වා සිටිමු!

⚡️ ඉක්මන් සේවාව: වේගවත්ම මුදල් හුවමාරුව.

🤝 විශ්වාසය: ආරක්ෂිත හා විශ්වාසදායක සේවාවක්.

වැඩි විස්තර සඳහා අදම අප අමතන්න, නැතහොත් අපගේ ස්ථානයට පැමිණෙන්න:

📍 ස්ථානය: Via Palmanova, 145, 20100 Milano MI, Italy
දුරකථන +39 366 346 1811

ඔබගේ ආදරණීයන්ට ඔබගේ මුදල් ඉක්මනින්ම ලැබීමට සලස්වන්න! 💸

ඉතාලියේ සිට ලංකාවට බඩු යවන ඔබට🔥 Thushan Cargo වෙතින්  විශේෂ Sea Cargo දීමනාවක්! 🚢🔥 විශේෂ දීමනාව: යුරෝ 150ට (€150) වැඩි ස...
01/12/2025

ඉතාලියේ සිට ලංකාවට බඩු යවන ඔබට
🔥 Thushan Cargo වෙතින් විශේෂ Sea Cargo දීමනාවක්! 🚢
🔥 විශේෂ දීමනාව: යුරෝ 150ට (€150) වැඩි සෑම ඇණවුමක් සඳහාම කිලෝ 15ක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 📦✨
අපි ඔබේ නගරයට එනවා: 📍 Milan 📍 Brescia 📍 Verona
🗓️ දිනය: දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා
ඔබේ පාර්සලය අදම වෙන් කරවා ගැනීමට අමතන්න: 📞 +39 334 742 2034
🌐 www.thushancargo.com

ඉතාලියේ සිට ලංකාවට බඩු යවන ඔබට🔥 Thushan Cargo වෙතින්  විශේෂ Sea Cargo දීමනාවක්! 🚢🔥 විශේෂ දීමනාව: යුරෝ 150ට (€150) වැඩි ස...
01/12/2025

ඉතාලියේ සිට ලංකාවට බඩු යවන ඔබට
🔥 Thushan Cargo වෙතින් විශේෂ Sea Cargo දීමනාවක්! 🚢

🔥 විශේෂ දීමනාව: යුරෝ 150ට (€150) වැඩි සෑම ඇණවුමක් සඳහාම කිලෝ 15ක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 📦✨

අපි ඔබේ නගරයට එනවා: 📍 Milan 📍 Piacenza 📍 Parma 📍 Modena 📍 Verona

🗓️ දිනය: දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා

ඔබේ පාර්සලය අදම වෙන් කරවා ගැනීමට අමතන්න: 📞 +39 334 742 2034
🌐 www.thushancargo.com

🔴 විශේෂ නිවේදනයයි 🔴ශ්‍රී ලංකාවේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලදී ගුවන් තොටුපළ සහ වරා...
29/11/2025

🔴 විශේෂ නිවේදනයයි 🔴

ශ්‍රී ලංකාවේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලදී ගුවන් තොටුපළ සහ වරාය ආශ්‍රිතව යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව කාරුණිකව දැනුම් දෙමු.

මේ හේතුවෙන් ඔබට සිදුවිය හැකි අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

ඔබගේ විශ්වාසනීය, Thushan Cargo.

Indirizzo

Milan

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Thushan Cargo pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi