Selan Cargo

Call Website Contact the business

Selan Cargo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Selan Cargo, Transportation Service, .

ආයූබෝවන්!

අපි සෙලන් කාගෝ සර්විස්! ජපානයේ සිටින ආදරණීය ඔබේ ආදරය ආදරයෙන් විශ්වාසයෙන් සුරක්ෂිතව ලංකාවට රැගෙන යෑමට අප සුදානම් වෙමු. ඔබේ ආදරණීයන් වෙත අප ඔබට අවැසි දෑ ඔබේ පහසුව ගැන සිතමින් ජපානයේ ඔබේ දොරකඩින් ලංකාවේ ඔබේ දොරකඩටම ගෙනගොස් දෙන්නෙමු!

08/08/2026

Your package, picked up. Delivered with love. 💜

Selan makes shipping seamless. We collect from your door, handle with care, and deliver anywhere in the world.

Book your pickup today! 🌍🚚

www.selancargo.jp
⁨080-2658-9934⁩





Your package, picked up. Delivered with love. 💜Selan makes shipping seamless. We collect from your door, handle with car...
08/08/2026

Your package, picked up. Delivered with love. 💜

Selan makes shipping seamless. We collect from your door, handle with care, and deliver anywhere in the world.

Book your pickup today! 🌍🚚

www.selancargo.jp
080-2658-9934





ඔන්න ඔබේ නගරයටත් එන්නයි මේ සූදානම! 🚚✨🚚📦 බඩු ටික පරිස්සමෙන්, නියමිත වෙලාවට ගෙදරටම ගෙන්න ගන්න දැන් සෙලන් කාගෝ (Selan Cargo...
08/08/2026

ඔන්න ඔබේ නගරයටත් එන්නයි මේ සූදානම! 🚚✨

🚚📦 බඩු ටික පරිස්සමෙන්, නියමිත වෙලාවට ගෙදරටම ගෙන්න ගන්න දැන් සෙලන් කාගෝ (Selan Cargo) එක්ක එකතු වෙන්න පුළුවන්. 💜 වැඩි විස්තර දැනගන්න මැසේජ් එකක් එවන්න! 👇😃

080-2658-9934

#සෙලන්කාගෝ #සෙලන්කාගෝ

28/07/2026

ජපානේ ඉඳන් ගෙදර යද්දී බයික් එකකුත් එක්කම යන්න හිතාගෙන ඉන්නවද? 🇯🇵➡️🇱🇰

කරදරයක් නැතුව, අඩුම ගාස්තුවට, විශ්වාසයෙන් ඔයාගේ බයික් එක ලංකාවටම යවන්න අපිට කතා කරන්න!

📞 Hotline +818026589934

#ලංකාවටCargo #ජපානෙන්බයික් JapanToSriLanka #ලංකාවටCargo #ජපානෙන්බයික්

අගොස්තු 03!Selan Cargo service.080-2658-9934
25/07/2026

අගොස්තු 03!

Selan Cargo service.

080-2658-9934

24/07/2026

හෙලෝ හෙලෝ Japan! 🇯🇵
හෙලෝ හෙලෝ Kyushu! ❤️

ඉතින් මේ පණිඩිඩය විශේෂයෙන් Oita, Beppu ඉන්න අපේ ආදරණියන්ට!!!

ජුලි මස 26 වෙනිදා,

Galle Taste Champions Trophy
එකට අපි එනවා ඔයිතා!

ඔයාලට ලංකාවට අරන් යන්න තියෙන භාණ්ඩ, Boxes අරගෙන එන්න.එහෙනම් අපි හමුවෙමු!!!

අගෝස්තු 03 වෙනිදා ඔයාලගේ භාණ්ඩ සහ Boxes භාර ගන්න අන්තිම දවස කියලා ඔයාලා දැනටමත් දන්නවනේ!

Bye Bye! See you soon! 🎁

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!

+818026589934

21/07/2026

August 03!

දැන්ම ඔබේ ඉඩ වෙන්කරවා ගන්න!

Happy Marine Day!Navigating the waves of global trade with care. 🌊 Happy Marine Day from Selan Cargo! 🚢✨
20/07/2026

Happy Marine Day!

Navigating the waves of global trade with care. 🌊 Happy Marine Day from Selan Cargo! 🚢✨

16/07/2026

ජපානයේ සිට ඔබේ නිවසට යද්දී භාණ්ඩ රැගෙන යෑමේ ගැටලු ඔබටත් තියෙනවා නේද? 🚢📦

ගුවන් යානයකදී රැගෙන යන ලගේජ් සඳහා කිලෝ ගාන සීමිතයි නේද??? සමහර භාණ්ඩවල බර අඩු වුණත්, ඒවා ප්‍රමාණයෙන් විශාල නිසා ගුවන් ගමන් වලදී අනවශ්‍ය බරක් සහ අමතර වියදමක් දරන්නට ඔබට සිදුවෙන බව ඔබ දැනටමත් දන්නවා!

ඉතින් මේ වගේ වෙලාවට ඔබේ හොඳම සහ ආර්ථිකමය වාසිදායක විසඳුම තමයි සෙලන් කාගෝ (Selan Cargo) හරහා සී කාගෝ (Sea Cargo) සේවාව! 🚢🌊

🚢 සීමාවන් නැත -බර අඩු නමුත් විශාල ප්‍රමාණයේ ඕනෑම භාණ්ඩයක් පහසුවෙන් එවන්න පුළුවන්.
🚢 අඩු වියදම - ගුවන් ගමන් වලට වඩා බෙහෙවින් අඩු වියදමකින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් එවීමේ හැකියාව.
🚢 ආරක්ෂාව - ඔබේ වටිනා බඩු බාහිරාදිය ආරක්ෂිතව ලංකාවට ගෙන ඒම අපගේ වගකීමයි.
🚢 විශ්වාසය - වසර ගණනාවක අත්දැකීම් සහිත විශ්වාසවන්ත සේවාවක්.

ඔබ ලංකාවට එවන්න බලාපොරොත්තු වන භාණ්ඩ සඳහා හොඳම සහ ලාභම ක්‍රමය ගැන අදම අපෙන් විමසන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න
+8180-2658-9934
🌐 www.selancargo.jp

Selan Cargo Service- Delivering Trust with Love. ❤️


16/07/2026

ඔබේ යූ පී බී (UPB) සහනයෙන් බයික් එකක් ලංකාවට රැගෙන යන්න සූදානම්ද? 🏍️🇱🇰

විශ්වාසවන්ත සහ ඉක්මන් සේවාව සඳහා අදම සෙලන් කාගෝ අප හා සම්බන්ධ වන්න.

දැන්ම අමතන්න +8180 2658 9934

Address


Alerts

Be the first to know and let us send you an email when Selan Cargo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Selan Cargo:

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share