Asivon Traveler

Asivon Traveler � life feels different when you notice things
� every journey has a story ��

11/07/2026

💚 නගරයේ සද්දයෙන් ඈත් වෙලා… සොබාදහමේ නිහඬකම අහන්න.
🌿 Every path has a story. Every forest has a feeling. 🍃

12/06/2026

Everyone sees a tower.
I saw a city breathing. 🌃🗼

life feels different when you notice things. ✨

🪔🌕 උතුම් වෙසක් පෝය නිමිත්තෙනි 🌕🪔බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහොය දිනයේ, අපගේ සිත් තුළ ...
30/05/2026

🪔🌕 උතුම් වෙසක් පෝය නිමිත්තෙනි 🌕🪔

බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහොය දිනයේ, අපගේ සිත් තුළ මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව වඩවා ගනිමු.

ජීවිතයේ කෙතරම් කාර්යබහුල ගමනක නිරත වුවද, මොහොතකට නතර වී තමන් දෙසත්, අන් අය දෙසත් දයාවෙන් බැලීමට මේ පින්බර දිනය අපට මතක් කර දෙයි.

සියලු සත්ත්වයන් දුකින් මිදී සුවපත් වේවා.
සිත් සැනසීමෙන් පිරේවා.
යහපත් සිතුවිලි, යහපත් වචන හා යහපත් ක්‍රියාවන්ගෙන් ජීවිත ආලෝකමත් වේවා.

සියලු දෙනාටම පින්බර උතුම් වෙසක් පොහොයක් වේවා! 🤍🪔

~මේ බැතිබර ප්‍රාර්ථනය~
ASIVON TRAVELER
life feels different when you notice things ✨🌿

#වෙසක් 🕊️🤍

住所

Narita,Tomisato
Tomisato-shi, Chiba

アラート

Asivon Travelerがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Asivon Travelerにメッセージを送信:

ショートカット

共有する

カテゴリー