Chamu Travels අඩුම මිලට ගුවන් ටිකට් පත්

Chamu Travels අඩුම මිලට ගුවන් ටිකට් පත් With Lowest Air Faires

09/08/2026

අද රාත්‍රි (2026.08.09)10.30PM ට INCHEON බලා පිටත්වීමට නියමිතව තිබුන ශ්‍රී ලංකන් ගුවන් යානය හෙට(2026.0810 )උදෑසන 04AM ශ්‍රී ලංකාවෙන් පිටත් වන බව දැනුම් දෙමි

🚫 අවලංගු කරන ලද ගුවන් ගමන් (Flight Cancelled)​පහත සඳහන් දිනවල කොළඹ සහ සෝල් (Incheon) අතර පැවැත්වීමට තිබූ ගුවන් ගමන් සම්ප...
14/06/2026

🚫 අවලංගු කරන ලද ගුවන් ගමන් (Flight Cancelled)
​පහත සඳහන් දිනවල කොළඹ සහ සෝල් (Incheon) අතර පැවැත්වීමට තිබූ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇත:
1. ​කොළඹ (CMB) සිට සෝල් (ICN) දක්වා
◦ ​දිනය: 2026 ජූනි 23
◦ ​තත්ත්වය: අවලංගුයි (ධාවනය නොවේ)
2. ​සෝල් (ICN) සිට කොළඹ (CMB) දක්වා
◦ ​දිනය: 2026 ජූනි 24
◦ ​තත්ත්වය: අවලංගුයි (ධාවනය නොවේ)
​⏰ ගුවන් ගමන් වේලාවන් වෙනස්වීම් (Time Change)
​පහත සඳහන් දිනවල සෝල් (Incheon) සිට කොළඹ දක්වා ඇති ගුවන් ගමන්වල වේලාවන් සංශෝධනය කර ඇත:
1. ​2026 ජූනි 22 දින ගුවන් ගමන (ICN ➡️ CMB)
◦ ​නව වේලාව: රාත්‍රී 23:35
2. ​2026 ජූනි 29 දින ගුවන් ගමන (ICN ➡️ CMB)
◦ ​නව වේලාව: රාත්‍රී 23:35
​ඔබ මෙම දිනවල ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියේ නම්, වැඩිදුර තොරතුරු සහ විකල්ප ගුවන් ගමන් පහසුකම් ලබාගැනීම සඳහා වහාම ඔබේ ගුවන් ටිකට්පත් නියෝජිතයා (Travel Agent) හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතනය සම්බන්ධ කරගන්න.

01094224344 chamu Travels
14/06/2026

01094224344 chamu Travels

🙏🙏🙏🙏
07/06/2026

🙏🙏🙏🙏

03/05/2026

Chamu Travels අඩුම මිලට ගුවන් ටිකට් පත් ...මැයි මස 19 සහ,24 දෙදින තුළ ශ්‍රී ලංකාවෙන් දකුණු කොරියාව බලා පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මැයි මස 20 දින සහ 25 වන දෙදින තුළත් දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව බලා යන ශ්‍රී ලංකන් ගුවන් සේවය ද නවතා ඇති බව දැනුම් දී ඇත.

25/04/2026

අදම කතා කරන්න අඩුම මිලට ගුවන් ටිකට් පත් අපෙන්✊✈️

25/04/2026

මාර්තු මස සිට අගෝස්තු මස දක්වා
අඩුම මිල දැන් අපෙන්
විමසීම්
CHAMU TRAVELS
+8210-9422-4344

Address

Hwaseong Si
Hwaseong

Website

Alerts

Be the first to know and let us send you an email when Chamu Travels අඩුම මිලට ගුවන් ටිකට් පත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share