26/09/2026
💢 ජර්මනිය වෙත ගෙනයාම සඳහා සූදානම් කරගත් ආහාර අප විසින් වැකියුම් ඇසුරුම්කරණ කොට 26-09-2026 දින සැපයූ සේවාව.
💢 අප කෙරෙහි විශ්වාසය තබා සේවාව ලබා ගැනීමට කොහොඹිලිවෙල සිට පැමිණි සිරිල් අබේරත්න මහතාට අපගේ ස්තූතිය.🙏
💢ආරක්ෂාකාරී ගුවන් ගමනකට සුබ පැතුම්.!
විමසීම්
☎️ 075 475 4818
- බැදපු මාලු -