01/07/2026
🚌🙏 අම්පාර පොසොන් කලාපය නැරඹීමට විශේෂ බස් රථ සේවාවක්! 🙏🚌
Prabath Comfortable Service වෙතින් අම්පාර පොසොන් කලාපය නැරඹීමට විශේෂ බස් රථ සේවාව 2026.07.01 දින සිට ආරම්භ කරයි.
📍 පිටත් වීම: රජගමින්
🕖 වේලාව: රාත්‍රී 7.00 ට
ආරක්ෂිත, සුවපහසු සහ විශ්වාසනීය ගමනක් සඳහා අප සමඟ එක්වන්න.