Didu Kolambage

Didu Kolambage Didu Kolambage Official page

04/08/2026

පරණ වීඩියෝ එඩිට් නැතුව ⏮️⏹️⏭️
Memory recap ❎ Video 02
🔅Collinson Pvt
🔅LN 0215
🔅LN 2530

03/08/2026

පරණ වීඩියෝ ටිකක් ඔරිජිනල් සවුන්ඩ් එක්ක බලමුද ?? 🥰
වීඩියෝ ගොඩක් තියේ එක එක දාන්නම් 💛

Memory recap ❎ Video 01
🔅Collinson Pvt
🔅LN 0215

31/07/2026

වරදින්නෙත් හරියන්න වෙන්න ඇති කියලා සමහර තැන් වල මං හිත හදාගත්තා 🥺

27/07/2026

ජින්තන නන ජින්තන නන ජින්තන නා නා..🥹

21/07/2026

NTC ගන්න කලින් පළාත් සභා ගන්න ඕනේද ?? 🤔

15/07/2026

එකම දවසේ accident දෙකක් 😔💔
(මේ වේදනාව තේරෙන්නේ අපේ පන්තියේ අයට විතරයි ) 🥺

කොළොන්නාවෙන් පටවලා කල්මුණේ එන්න පාරට දාද්දිම තට්ටුවක හේත්තු උනා.🥺 ඒක අමතක කරලා ටිකක් හිත හදාගෙන එද්දි දියබෙදුමෙදි මොනරෙක් සයිඩ් කන්නාඩි ආර්ම් එකේ වැදුනා.😞

Thank You.❕5️⃣0️⃣0️⃣0️⃣0️⃣ Followers .❤️‍🔥🫶Stay with me 💝
12/07/2026

Thank You.❕5️⃣0️⃣0️⃣0️⃣0️⃣ Followers .❤️‍🔥🫶
Stay with me 💝

10/07/2026

කොළඹින් කළ්මුණේට තෙල් ගේන්න සැපට හැදුන VIP චීස් කෑල්ල 😍 LS 5555 ❌

09/07/2026

වැලිමඩින් හැඩ වෙලා කල්මුණේට අරන් ආපු කෆීල් බොසාගේ VIP නම්‍බරේ 😍😍

🩵🧡💛
07/07/2026

🩵🧡💛

Address

KP 42 Udayapura, Kalmunai Road
Ampara

Telephone

+94754152660

Website

Alerts

Be the first to know and let us send you an email when Didu Kolambage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Didu Kolambage:

Shortcuts

Share