BUSY TRAVELERS

Call Website Contact the business

BUSY TRAVELERS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BUSY TRAVELERS, Badulla.

අපේ මේ ගමනේ හැම පියවරක් එක්කම හිටපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️🙏Follow කළාට, Like කළාට, Share කළාට, Support කළාට…...
30/09/2026

අපේ මේ ගමනේ හැම පියවරක් එක්කම හිටපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️🙏

Follow කළාට, Like කළාට, Share කළාට, Support කළාට… හැමෝටම Thank You! ❤️

The journey continues… 🏕️🌍
BUSY TRAVELERS

29/09/2026

😌❤️

28/09/2026

එන්න විදගන්න 💚

The real trail boss wears slippers. 😂
28/09/2026

The real trail boss wears slippers. 😂

ගින්නෙන් පස්සේ ආපු වැස්සත් එක්ක හැඩවුණු රැජිනියගේ... පළමු හිරු කිරණ! 👑🌧️☀️✨
26/09/2026

ගින්නෙන් පස්සේ ආපු වැස්සත් එක්ක හැඩවුණු රැජිනියගේ... පළමු හිරු කිරණ! 👑🌧️☀️✨

ලුනු 💚🫢
26/09/2026

ලුනු 💚🫢

25/09/2026

සීතලයි, නමුණුකුලයි, පිස්සු යාලුවෝ ටිකයි... මීට වඩා මොනවද බං ජීවිතේට ඕනේ? 🏕️☁️✨

#සිංහල

22/09/2026

ගින්නෙන් පස්සෙ වැස්සෙන් එක්ක හැඩවෙන queena mountain 💚

21/09/2026

කවුරුත් නොදන්න පස්සර ගැරඩි ඇල්ල 💚

හරිත තේ වතු අතරින්, මහා පාෂාණ පර්වතයක් මතින් පියවරෙන් පියවර පහළට ඇද හැලෙන සුන්දර ගැරඩි ඇල්ල 🌿💦

මීටර් 8ක උසකින් යුත් ඇල්ලක් ලෙස හැඳින්වුවත්, පියවරෙන් පියවර ගලා බසින දිය දහරාවන් එකතු කළ විට එහි සුන්දරත්වය ඊටත් වඩා විශාලයි. 🍃
ලොක්ගල් ඔය ගඟට එක්වන මේ දිය දහරාව, අවට තේ වතු හා හරිත වනාන්තරයත් එක්ක මවන්නේ හිත නිවෙන අපූරු දසුනක්.
විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේදී මේ ඇල්ලේ සුන්දරත්වය තවත් වැඩි වෙනවා. මීදුම, හරිත පැහැය සහ ගල් පර්වත අතරින් ගලා යන ජලය එකතු වුණාම, මේක නිකම්ම දිය ඇල්ලක් නෙවෙයි… සොබාදහම ලියපු ලස්සන කතාවක්. 💚
ගැරඩි ඇල්ල — සොබාදහමේ නිහඬ සුන්දරත්වය විඳින්න හිතෙන තවත් එක් අපූරු තැනක්. 🌿✨

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when BUSY TRAVELERS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BUSY TRAVELERS:

Shortcuts

Share