Belihuloya Eco Tours

Belihuloya Eco Tours Belihuloya Eco Tours offers unforgettable eco-friendly tours in the stunning region of Belihuloya, Sri Lanka.

Immerse yourself in nature with our sustainable and adventurous experiences, including guided nature walks, mountain , eco-friendly camping.

09/01/2026
Happy Customers, Happy Memories!We had an amazing time exploring with this lovely group! Thank you for choosing Belihulo...
06/01/2026

Happy Customers, Happy Memories!
We had an amazing time exploring with this lovely group! Thank you for choosing Belihuloya Eco Tours — your smiles make our journey special.
Until next time, keep the adventure spirit alive!

See you again soon!


Contact us:
WhatsApp / Mobile: 077 074 9709
Facebook: Belihuloya Eco Tours🌿✨ Belihuloya Eco Tours! 🛻 🇱🇰
🥾 Nature walks • ⛰️ Mountain adventures • ⛺ Eco camping
💚 Unforgettable eco-friendly experiences in the heart of nature 🌏🌸🌌
Contact us. 📞 Contact us

📱 WhatsApp / Mobile: 077 074 9709
👍 Facebook: Belihuloya Eco Tours
📸 Instagram:
▶️ YouTube: Belihuloya Eco Tours
🎵 TikTok: .eco.tours
#️⃣ Threads: Belihuloya Eco Tours

ng ❤️

02/10/2025

🍀පලාත් 5ක් ,😍 360° View එකක් එකම ස්ථානයක සිට නරඹමුද.?🛻-Lipton's Seat - Belihuloya Eco Tours එක්ක යමුද.? 🛻👥 පුද්ගලයින් 8 ...
01/10/2025

🍀පලාත් 5ක් ,😍 360° View එකක් එකම ස්ථානයක සිට නරඹමුද.?
🛻-Lipton's Seat - Belihuloya Eco Tours එක්ක යමුද.? 🛻
👥 පුද්ගලයින් 8 දෙනෙකුටම 💰 මිල රු. 25,000/= පමණයි
🚙 සුවපහසු ගමනක් | 🏞️ සුන්දර දර්ශන සහිත මාර්ගයක් | 📸 මතක සටහන්
👉 "Scroll down to read the story in English."🙂
අදම අපව අමතන්න, ඔබගේ ගමන වෙන් කරගන්න!
🌿 **Lipton’s Seat – කෙටි කතාව**Story of Lipton's Seat 🌿

මේ තැන **Lipton’s Seat** කියලා හැඳින්වෙනවා. මේ නම අරගත්තේ **Sir Thomas Lipton** කියන ඉංග්‍රීසි ව්‍යාපාරිකයාගෙන්. ඔහු 1800 දශකයේ අවසානයේ ලංකාවට ඇවිත්, මේ **හපූතලේ – Dambatenne** තේ වතු ගත්තා.

කියන විදියට, ඔහුට මේ ගිරියෙ ඉඳගෙන තමන්ගේ විශාල තේ වතු සම්පූර්ණයෙන්ම දැකගන්න පුළුවන් වුනා. එබැවින් ඔහු මේ තැනට පැමිණිල **පුටුවක් තබාගෙන** හිඳගත්තේ තමන්ගේ ව්‍යාපාරය නරඹන්න, අලුත් අදහස් හිතන්න.

👉 Sir Lipton කිව්වයි කියලා ජනප්‍රවාද තියෙනවා:
*"ඒ දවසක් එනවා, ලෝකයේ සෑම ගෙදරකම, මගේ Lipton තේ කෝප්පයක් තිබේවි"* කියලා.

අදත් ඔහුගේ අරමුණ සැබෑ වෙනවා. ලෝකය පුරා **Lipton Tea** ජනප්‍රියයි.

⛰️ මේකේ විශේෂත්වය:

* උඩට ගියම 360° දර්ශනයක්.
* පහලින් ගම් ගොඩක් දකින්න පුළුවන්.
* දවසේ පැහැදිලි මොහොතක නම්, දුරින් කතරගම, යාල පුරාණ මන්දිර, මොනරාගල දක්වා පෙනේ.

ඒ නිසා, **Lipton’s Seat කියන්නේ තේ කර්මාන්තය ආරම්භ කළ, ලෝකයේ නම ගත් Sir Thomas Lipton ගේ හදවතට ලං වූ තැනක්.**
අපිට අදත් මේ තැනේ ඉඳගෙන ඔහු දකින ලෝකය දකින්න පුළුවන්. 🌿
---

🌿 **Story of Lipton’s Seat** 🌿

This place is called **Lipton’s Seat**, named after *Sir Thomas Lipton*, a famous Scottish businessman.

In the late 1800s, he came to Sri Lanka and bought tea estates in Haputale, especially the **Dambatenne Tea Estate**. From this exact spot, he used to sit and watch over his vast tea plantations, making plans for his business. That is why people started calling this place *Lipton’s Seat*.

👉 According to local stories, Sir Lipton once said:
*"One day, every household in the world will have a cup of my Lipton Tea."*

Today, his dream has truly come alive — Lipton Tea is known all around the world.

---

⛰️ **Specialty of this place**

* You get a **360° panoramic view** from the top.
* On a clear day, you can even see **Kataragama, Monaragala, and the southern plains** far away.
* The road to the top also goes through beautiful tea plantations, making the journey itself unforgettable.

---
🌿✨ Belihuloya Eco Tours! 🛻 🇱🇰
🥾 Nature walks • ⛰️ Mountain adventures • ⛺ Eco camping
💚 Unforgettable eco-friendly experiences in the heart of nature 🌏🌸🌌
Contact us. 📞 Contact us

📱 WhatsApp / Mobile: 077 074 9709
👍 Facebook: Belihuloya Eco Tours
📸 Instagram:
▶️ YouTube: Belihuloya Eco Tours
🎵 TikTok: .eco.tours
#️⃣ Threads: Belihuloya Eco Tours

ng ❤️

01/10/2025

🍃🇱🇰 "Nature is calling… will you answer? 🌿
Book your ride today!".....🛻🌿
🌿✨ Belihuloya Eco Tours! 🛻 🇱🇰
😍මහන්සිය විඩාව නිමෙන්නත් එක්ක😍
යමුද?

🙋...Belihuoya Eco Tour එක්ක රවුමක්..🙋.
#𝐃𝐞𝐯𝐢𝐥'𝐬 𝐒𝐭𝐚𝐢𝐫𝐜𝐚𝐬𝐞 - යකාගේ පඩිපෙල ☠🌳
#සුරතලී ඇල්ල
#හපුතලේ
#වැලිවංගුව
#ඉහල බඹරකන්ද
#බඹරකන්ද ඇල්ල
#බෙලිහුල්ඔය
#බේකර්ස් බෙන්ඩ්
#සමනල වැව
#සමනල වැව වේල්ල
#හෝර්ටන් තැන්න
#උඩවේරිය වත්ත

වගේ,
🌿ලංකාවේ යන්න අමාරු දුෂ්කරම මාර්ගය.
ඔස්සේ තේ වතු, දිය ඇලි, කඳු,
කුඩා දෙමළ ගම්මාන වගෙ සුන්දරත්වයෙන් පිරුණු දේවල් විදගෙන
දවල් 12ටත් , අඳුරු මීදුමෙන් වැහෙන ගුප්ත බව පිරුණු පරිසරයේ ඒ සුන්දරත්වය,
විදින්න මේ ගමන ගිහින්ම බලන්න ඕන
ඉතින් පවුලේ හැමෝම එක්ක නිවාඩුව
හොඳම විදියට ගත කරන්න
පරිසරේ සුන්දරත්වයත් විදින්න ආස හැමෝටම
අහාරපාන, නවාතැන් ගන්න හොටෙල් පහසුකම් ද එක්ක තමයි මේ tour එක හැදිලා තියෙන්නේ.
ඉතින් තවත් බල බල ඉන්න එපා
කොල් එකක් දීලා දිනයක් වෙන් කරගෙන
මේ සුන්දරත්වය විදලම බලන්න
පළපුරුදු රියදුරන් සහිතව ඉතා ආරක්ෂාකාරීව Tour එක යන්න හොඳම තැන

දැන්ම කතා කරන්න.
Belihuloya Eco Tours

0770 749 709(mobile)
0770 749709(whatsapp )

🍃🇱🇰 "Nature is calling… will you answer? 🌿 Book your ride today!".....🛻🌿🌿✨ Belihuloya Eco Tours! 🛻 🇱🇰🥾 Nature walks • ⛰️...
26/09/2025

🍃🇱🇰 "Nature is calling… will you answer? 🌿
Book your ride today!".....🛻🌿
🌿✨ Belihuloya Eco Tours! 🛻 🇱🇰
🥾 Nature walks • ⛰️ Mountain adventures • ⛺ Eco camping
💚 Unforgettable eco-friendly experiences in the heart of nature 🌏🌸🌌
Contact us. 📞 Contact us

📱 WhatsApp / Mobile: 077 074 9709
👍 Facebook: Belihuloya Eco Tours
📸 Instagram:
▶️ YouTube: Belihuloya Eco Tours
🎵 TikTok: .eco.tours
#️⃣ Threads: Belihuloya Eco Tours

ng ❤️

26/09/2025

🍃🇱🇰 "Nature is calling… will you answer? 🌿
Book your ride today!".....🛻🌿
🌿✨ Belihuloya Eco Tours! 🛻 🇱🇰
😍මහන්සිය විඩාව නිමෙන්නත් එක්ක😍
යමුද?

🙋...Belihuoya Eco Tour එක්ක රවුමක්..🙋.

#𝐃𝐞𝐯𝐢𝐥'𝐬 𝐒𝐭𝐚𝐢𝐫𝐜𝐚𝐬𝐞 - යකාගේ පඩිපෙල ☠🌳
#සුරතලී ඇල්ල
#හපුතලේ
#වැලිවංගුව
#ඉහල බඹරකන්ද
#බඹරකන්ද ඇල්ල
#බෙලිහුල්ඔය
#බේකර්ස් බෙන්ඩ්
#සමනල වැව
#සමනල වැව වේල්ල
#හෝර්ටන් තැන්න
#උඩවේරිය වත්ත

වගේ,
🌿ලංකාවේ යන්න අමාරු දුෂ්කරම මාර්ගය.
ඔස්සේ තේ වතු, දිය ඇලි, කඳු,
කුඩා දෙමළ ගම්මාන වගෙ සුන්දරත්වයෙන් පිරුණු දේවල් විදගෙන
දවල් 12ටත් , අඳුරු මීදුමෙන් වැහෙන ගුප්ත බව පිරුණු පරිසරයේ ඒ සුන්දරත්වය,
විදින්න මේ ගමන ගිහින්ම බලන්න ඕන
ඉතින් පවුලේ හැමෝම එක්ක නිවාඩුව
හොඳම විදියට ගත කරන්න
පරිසරේ සුන්දරත්වයත් විදින්න ආස හැමෝටම
අහාරපාන, නවාතැන් ගන්න හොටෙල් පහසුකම් ද එක්ක තමයි මේ tour එක හැදිලා තියෙන්නේ.
ඉතින් තවත් බල බල ඉන්න එපා
කොල් එකක් දීලා දිනයක් වෙන් කරගෙන
මේ සුන්දරත්වය විදලම බලන්න
පළපුරුදු රියදුරන් සහිතව ඉතා ආරක්ෂාකාරීව Tour එක යන්න හොඳම තැන

දැන්ම කතා කරන්න.
Belihuloya Eco Tours

0770 749 709(mobile)
0770 749709(whatsapp )

🥾 Nature walks • ⛰️ Mountain adventures • ⛺ Eco camping
💚 Unforgettable eco-friendly experiences in the heart of nature 🌏🌸🌌
Contact us. 📞 Contact us

📱 WhatsApp / Mobile: 077 074 9709
👍 Facebook: Belihuloya Eco Tours
📸 Instagram:
▶️ YouTube: Belihuloya Eco Tours
🎵 TikTok: .eco.tours
#️⃣ Threads: Belihuloya Eco Tours

ng ❤️

Address

Balangoda , Belihuloya
Balangoda
70140

Alerts

Be the first to know and let us send you an email when Belihuloya Eco Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share