01/06/2026
වොෂින් මැෂින් එක අව්වට, වැස්සට, දූවිල්ලට අහුවෙලා පාට මැකිලා පරණ වෙලාද? 😥
තවදුරටත් ඒ ගැන දුක් වෙන්න එපා! වොෂින් මැෂින් එකේ ආයු කාලය වැඩි කරන්නත්, ගෙදරට ලස්සනක් එකතු කරන්නත් අපේ මේ Premium Washing Machine Cover එක අදම පාවිච්චි කරන්න! 🏠✨
🔥 ඇයි ඔයා මේක ගන්නම ඕනේ?
✅ 100% Waterproof & Dustproof: වතුර සහ දූවිලි වලින් මැෂින් එකට උපරිම ආරක්ෂාව.
✅ Smart Design: මැෂින් එකේ වැඩ කරනකොට මුළු කවර් එකම ගලවන්න ඕනේ නෑ, සිප් එක විතරක් ඇරලා වැඩ ටික කරගන්න පුළුවන්!
✅ Premium Quality: දිගු කලක් පාවිච්චි කරන්න පුළුවන් උසස් තත්වයේ රෙදි වර්ගයකින් නිමවා ඇත.
✅ Attractive Designs: ඔයාගේ ගෙදරටම ගැලපෙන ලස්සනම මෝස්තර.
💰 මිල: රු. 1,390/- පමණයි!
🚛 Islandwide Free Delivery! (දැන්ම ඇණවුම් කරන අයට පමණක්)
⚠️ තොග සීමිතයි!
මේ පාර මග හැරුණොත් ආයේ ලැබෙන්න කාලයක් යන නිසා, ඉක්මනින් ඔයාගේ මැෂින් එකට ගැලපෙන එක තෝරාගෙන අපිට මැසේජ් එකක් එවන්න! 👇