STS super line

STS super line For a comfortable ride

12/09/2025
සමහරු හිතන් ඉන්නේ ඩ්‍රයිවර්ලා මැෂින් කියලා. (අද රෑ මෙහෙන් ගියා හෙට දවල් එහෙ ඇවිද්දා අනිද්දා වැඩට යන්න ඕනෙ නිසා අනිද්දා ප...
06/09/2025

සමහරු හිතන් ඉන්නේ ඩ්‍රයිවර්ලා මැෂින් කියලා. (අද රෑ මෙහෙන් ගියා හෙට දවල් එහෙ ඇවිද්දා අනිද්දා වැඩට යන්න ඕනෙ නිසා අනිද්දා පාන්දර වෙනකොට ආයි මෙහෙට එන්න ඕනෙ. එතකොට ඩ්‍රයිවර් නිදාගන්නෙ නැද්ද, ඒ මිනිහට රෙස්ට් එකක් ඕනෙ නැද්ද) දවස් තුනේ ගමන දවස් දෙකෙන් යන්න දාගන්නෙ. අඩුම මිලට යන්නත් ඕනෙ. වැඩිම දුරක් අධික වේගයකින් යන්නත් ඕනෙ. නැත්නම් හරියන්නේ නෑ. නීතියට අනුකූලව අදාල විදිහට පාරෙ යන ඩ්‍රයිවර්ව මිනිස්සු දකින්නෙ දුර්වලයෙක් විදිහට. අඩුවට ගාණ කියල ගිහින් ශෝට් කට් හොයනවා, නිව්ට්‍රල් ගහනවා, නඩේ අයව හති වට්ටනවා, යන්න ඕනෙතැන් මගහරිනවා, බඩු ගන්න දාන කඩවලින් ගාණ කපනවා. (ඒක ඉතින් නඩේ අයගෙන් අල්ලනව කඩේ අය) ඒව නැතුව අදාල පාරෙ, අදාල ගියර් එකේ, අදාල විදිහට ගිහින් එන්න යන නියමිත ගාණ කිව්වම අපෝ ඕකගෙ ගිණි ගණන් කියල බනින්නේ. අඩුම මිලට වැඩිම වේගයෙන් යන එකක් හොයාගෙන ගමන යද්දී පොඩි මිස්ටේක් එකක් වෙච්ච ගමන් ඉතින් සියල්ලට වැරදිකරු ඩ්‍රයිවර් වෙනවා.

Address

Paragoda Road
Bulatsinhala

Opening Hours

Monday 05:15 - 18:40
Tuesday 05:15 - 18:40
Wednesday 05:15 - 18:40
Thursday 05:15 - 18:40
Friday 05:15 - 18:40
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94717120475

Website

Alerts

Be the first to know and let us send you an email when STS super line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to STS super line:

Share