Sri Lanka Railway life

Sri Lanka Railway life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Railway life, Colombo.

31/01/2022

- 2022.01.31 -
පවත්නා කොවිඩ් තත්වය යටතේ නියාමක මහතුන් හට කොවිඩ් වැළදීම හේතුවෙන් දුම්රිය අවලංගු වීම

14/01/2022

නිවේදනයයි..
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් අද දින ක්‍රියාත්මක කරන ලද වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කොට ඇත.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය.
2022/01/14
17:45

14/01/2022

⛔ විශේෂ නිවේදනයයි..⛔🚆

️දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියේ අත්තනෝමතික තීරණ හා පෞද්ගලික පලිගැනීම්වලට විරුද්ධව, මේ මොහොතේ සිට දිවයින පුරා සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් වේ. මගී ජනතාවට සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව.

📌️ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය.
📌️පෙ.ව.11.30
📌️14/01/2022

12/01/2022

#විශේෂ_නිවේදනයයි..

නිසි ලෙස දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වීම මත මඟීන් අපහසුතාවට පත්වීම හේතුවෙන්.. එයට විරෝධය දැක්වීමක් ලෙස. .
"මේ මොහොතේ සිට කලින් ආසන වෙන් කිරීමේ කටයුතු වලින් දුම්රිය ස්ථානාධිපති වරුන් ඉවත් වේ."

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය .
2022.01.12
ප.ව. 13.45

ගල්කිස්ස - කන්කසන්තුරේ  නගරාන්තර ශීඝ්‍රගාමි S13 මංගල ගමනේ අවසන් පියවර තබමින්..
09/01/2022

ගල්කිස්ස - කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමි S13 මංගල ගමනේ අවසන් පියවර තබමින්..

04/01/2022

Address

Colombo

Telephone

+94712766613

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Railway life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share