25/08/2026
සීෂෙල්ස් රාජ්‍යයෙන් (Seychelles) බාර්ටෙන්ඩර් [Bartender] රැකියා සඳහා ලැබුණු ඉතා වටිනා අවස්ථාවක්! 🇸🇨🍸🍹✨
💰 මාසික වැටුප: රු. 250,000/- පමණ (11,000 SCR)
📄 ගිවිසුම් කාලය: වසර 02 කි.
🎁 ලැබෙන සුපිරි ප්‍රතිලාභ:
🍴 නොමිලේ ආහාර (Free Food)
🏠 නොමිලේ නවාතැන් (Free Accommodation)
🏥 නොමිලේ වෛද්‍ය පහසුකම් (Free Medical)
✈️ යාම්/ඊම් දෙපැත්තටම නොමිලේ ගුවන් ටිකට්පත් (Both Way Air Ticket)
🎓 අවශ්‍ය සුදුසුකම්:
✔️ හෝටල් / බාර් / ආපනශාලා ක්ෂේත්‍රයේ Bartender ලෙස අවම වසර 02-03ක සේවා පළපුරුද්දක් පැවතීම (02-03 Years Relevant Experience).
🔥 සීෂෙල්ස්හි සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ (Bar, Restaurant & Hospitality Sector) වසර 2ක ගිවිසුමක් සහිතව රැකියාවක නිරත වෙමින් මසකට රුපියල් ලක්ෂ 2 1/2ක ඉහළ වැටුපක් හිමිකර ගැනීමට ලැබෙන මේ සීමිත පුරප්පාඩු ප්‍රමාණය සඳහා ඔබගේ අවස්ථාව අදම වෙන්කරවා ගන්න.
🚀 අයදුම් කිරීම සහ වැඩි විස්තර සඳහා Foreign Jobs LK App එක නොමිලේ Download කරගෙන අදම ඔබේ විදෙස් රැකියා සිහිනය අරඹන්න! 📱✨