The SL Surfer

The SL Surfer සැරිසරන්නා

අද මැයි 18❤️. ඒ වචන ටික මතක කට්ටිය කමෙන්ට් කරන් යමු
18/05/2026

අද මැයි 18❤️. ඒ වචන ටික මතක කට්ටිය කමෙන්ට් කරන් යමු

17/05/2026

I got over 1,350 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

11/05/2026

ඕන මඩකට සුපර් ❤️

මගීන් 23 දෙනෙකුගේ ඉරණම විසඳු ගැරඩි ඇල්ල මාරක අනතුරට අදට වසරක්.....රියදුරු ඇතුලු සියලු දෙනාට නිවන් සුව ලැබේවා.. 😞
11/05/2026

මගීන් 23 දෙනෙකුගේ ඉරණම විසඳු ගැරඩි ඇල්ල මාරක අනතුරට අදට වසරක්.....
රියදුරු ඇතුලු සියලු දෙනාට නිවන් සුව ලැබේවා.. 😞

09/05/2026

හක්කපටස් - බඩගින්නට කෑම දැක දැක කන්න බෑ" තිබහට වතුර දැක දැක බොන්න බෑ"
මොන අපාරාදයක්ද මේ...

වනඅලි සම්පත වනසන හක්කපටස් වලට එරෙහි වෙමු.

උපුටා ගැනීම - Prasad Namal - Journalist

06/05/2026

මිනිස්සුන්ට ඇඩෙන වීඩියෝ 🥺. වීව්ස් ගන්න නෙවෙයි දැම්මෙ. පුළුවන් උන් මෙව්වට පිළියමක් දීපල්ලා.

ඒක හරි ලස්සන අතීතයක්.. 🥹❤️‍🩹
27/04/2026

ඒක හරි ලස්සන අතීතයක්.. 🥹❤️‍🩹

22/04/2026

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

21/04/2026

සාම පා ගමන වෙනුවෙන් අමෙරිකාවේ ටෙක්සාස් සිට ශ්‍රී ලංකාව බලා වැඩමකළ භික්ෂු පඤ්ඤාකර හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා අද උදෑසන පූජ්‍ය මෙල්පිටියේ විමලකිත්ති ස්වාමින් වහන්සේ ඇතුළු ගරුතර ස්වාමින් වහන්සේලා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා ඇතුළු පිරිස විසින් කටුනායක ජාත්ත්‍යන්තර ගුවන්තොටුපළේ දී පිළිගනු ලැබූහ.

21/04/2026

අද සිට ලෝකයේ සාම පාගමන ලංකාවේ ගමන් ආරම්භ වේ. 🙏

Address

Colombo

Website

https://youtube.com/@theslsurfer?feature=shared

Alerts

Be the first to know and let us send you an email when The SL Surfer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category