Don’s Drive

Don’s Drive Space & Style Travels (සුවපහසු සහ විශ්වාසවන්ත ගමන් සේවාවක් ලබා ගැනීමට අප අමතන්න)

15/05/2026

Toyota Roomy 2019 - Rent a Car with Driver | Battaramulla

5-Seater Family Van for Rent with Experienced Driver

වෙහෙසක් නැති ගමනක් ඕනෙද?
Toyota Roomy 2019 1000cc Auto එක දැන් rent වලට තියෙනවා. Airport, Outstation, City Tours, Family Trips, Office Trips වලට සුදුසුම වාහනය.

විශේෂාංග:
✅ 5 Seats - පවුලේ අයට ගැලපෙන spacious interior
✅ 1000cc Petrol - Fuel Efficient, 16-18 km/l
✅ Auto Transmission - පහසු ධාවනය
✅ Full AC, Push Start, Reverse Camera
✅ Clean & Well Maintained
✅ Experienced, Polite Driver

Rates:
Daily with Driver: රු. 10,000/day [100km ඇතුලත්]
Extra KM: රු. 40/km
Airport Pickup/Drop: රු. 9,500 සිට
Outstation Tours Available

කවරේජ්: Battaramulla, Colombo, Kotte, Nugegoda, Kaduwela, Boralesgamuwa සහ අවට ප්‍රදේශ

ඇයි අපිව තෝරගන්නේ?
On-time service
Hidden charges නෑ
24/7 Customer Support
Negotiable for weekly/monthly bookings

Contact: 0741267838
Location: Battaramulla

WhatsApp/Call කරන්න. Clean car එකක safe trip එකක් යන්න දැන්ම book කරගන්න!

---

🚗 Space & Style එකට ගැලපෙන Don’s Drive වෙතින් අලුත්ම අත්දැකීමක්! 🚗    ඔබ සැපපහසුවට සහ විශ්වාසවන්තව ගමන් යන්න කැමති කෙනෙක...
18/04/2026

🚗 Space & Style එකට ගැලපෙන Don’s Drive වෙතින් අලුත්ම අත්දැකීමක්! 🚗

ඔබ සැපපහසුවට සහ විශ්වාසවන්තව ගමන් යන්න කැමති කෙනෙක්ද? එහෙනම් Don’s Drive අපගේ Toyota Roomy රථය ඔබ වෙනුවෙන්මයි.

✅ වැඩි ඉඩකඩක් (Extra Space)
✅ සුඛෝපභෝගී පෙනුම (Stylish Design)
✅ ඉතා ඉහළ ඉන්ධන පිරිමැස්ම සහ සුහදශීලී සේවාව

Airport Drops, Wedding hires, හෝ පවුලේ සැමට සතුටින් යන්න Day Tours සඳහා අදම වෙන් කරවා ගන්න.

Address

Baththaramulla
Colombo
10120

Website

Alerts

Be the first to know and let us send you an email when Don’s Drive posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share