Sanoja express Dematagoda

Sanoja express  Dematagoda කොලොම්තොටින් කඳසුරිදුපුරයට 🙏 🕉️

NE 0444

සියලු විමසීම් - 0774760666

03/08/2026

මැනෙජර් මහත්තයා එක්ක කතරගම යන 🧀❤️😌 Priyan kumara

01/08/2026

මෙ වාහනෙට තියන ආදරේ කවදාවත් අඩු නොවේවි 🥺❤️

Kushan Deneth ❤️‍🩹

නිවන් සුව සහෝදරයා 🥺මතු උපදින කිසිම බවයක මෙවන් අකල් මරනයක් නොවේවා ! 😔🇯🇵🏳️
31/07/2026

නිවන් සුව සහෝදරයා 🥺

මතු උපදින කිසිම බවයක මෙවන් අකල් මරනයක් නොවේවා ! 😔🇯🇵🏳️

24/07/2026

හැමෝම නිදාගෙන ඉන්න මහ රෑක...
තමන්ගේ පවුල වෙනුවෙන්, ජීවිතේ ගෙනියන්න පාරේ තනියම රෝද කරකවන සියලුම රියදුරු මහත්වරුන්ට ගෞරවය! ❤️

දුක්, මහන්සිය, නින්ද... හැමදේම ඉවසගෙන යන ඔබ සැමට බුදු සරණයි. 🙏
ආරක්ෂිතව ගිහින්... ආදරණීය අය ළඟටම නැවත එන්න ලැබේවා. 🏡💙

හැම රියදුරෙකුටම පරිස්සම් ගමනක්! 🚛🛣️🤍
🙏 තෙරුවන් සරණයි! ☸️

22/07/2026

මගෙ කුමාරයො මා අතහැර දැම්මාද 🥺

දැක්කම හිත පිරෙන වාහන ❤️👀
20/07/2026

දැක්කම හිත පිරෙන වාහන ❤️👀

පෝලිමට Q එකේ ඉන්න හදවත් ❤️
19/07/2026

පෝලිමට Q එකේ ඉන්න හදවත් ❤️

16/07/2026

🚌 Today Batticaloa Ride 🇱🇰

🌸 මඩකළපුවේ සිට කතරගම බලා පැමිණෙන ඔබගේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න.
📞 අමතන්න: 077 476 0666

🚌 Travelling from Batticaloa to Kataragama?
Reserve your seat today!
📞 Call: 077 476 0666

🚌 மட்டக்களப்பிலிருந்து கதிர்காமம் செல்ல விரும்புகிறீர்களா?
உங்கள் இருக்கையை இப்போதே முன்பதிவு செய்யுங்கள்.
📞 தொடர்புக்கு: 077 476 0666

✨ ආරක්ෂිත • සුවපහසු • විශ්වාසනීය ගමනක් 🤍

Address

Dematagoda

Alerts

Be the first to know and let us send you an email when Sanoja express Dematagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share