SLTB Deraniyagala

SLTB Deraniyagala ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය
දැරණියගල ඩිපෝව.
(1)

මහරගම -  මහනුවර මාර්ගයේ අප ඩිපෝව මගින් ධාවනය වන බස් රථ සටහන......✔️ දැරණියගල 69 මහනුවර අලුයම 04:05✔️ අවිස්සාවේල්ල 69 මහන...
23/08/2026

මහරගම - මහනුවර මාර්ගයේ අප ඩිපෝව මගින් ධාවනය වන බස් රථ සටහන......

✔️ දැරණියගල 69 මහනුවර
අලුයම 04:05

✔️ අවිස්සාවේල්ල 69 මහනුවර
උදෑසන 06:15/07:10
✔️ දැරණියගල 122 මහරගම
අලුයම 05:00/06:35

✔️ මහනුවර 16 මහරගම
උදෑසන 08:20
NB 8612
පස්යාල හරහා මහරගම

✔️මහනුවර 69 මහරගම
උදෑසන 09:50
NB 9650
අවිස්සාවේල්ල හරහා මහරගම

උදෑසන 10:50
ND 9978
අවිස්සාවේල්ල හරහා මහරගම

දහවල් 13:25
NB 8714
අවිස්සාවේල්ල දක්වා

සවස 15:45
NC 0261
අවිස්සාවේල්ල දක්වා

✔️ මහරගම 69 මහනුවර

මහරගමින්
උදෑසන 08:30
NB 8714

උදෑසන 09:30
NC 0261

දහවල් 13:30
NB 8612
අවිස්සාවේල්ල දක්වා

දහවල් 15:30
NB 9650
අවිස්සාවේල්ල දක්වා

සවස 15:55 අපේක්ෂා රෝහලින්
NB 9978
අවිස්සාවේල්ල දක්වා.

විමසීම් 0362249281

゚viralシviralシfypシ゚viralシalシ


දැරණියගල ශී සුමන් සමන් දේවාලයේ ඊයේ පැවති ගමේ පෙරහැර..... 🥰❤🥺Photo credit goes to owner ✌️✔️
23/08/2026

දැරණියගල ශී සුමන් සමන් දේවාලයේ ඊයේ පැවති
ගමේ පෙරහැර..... 🥰❤🥺

Photo credit goes to owner ✌️✔️

බුලත්කොහුපිටියට තියෙන වටිනම සර්විස් එකක් 🥰❤අඟුරුවැල්ලෙන් 5:50 බුලත්කොහුපිටිය බුලත්කොහුපිටියෙන් 6:25 රත්නපුර  ゚viralシvira...
22/08/2026

බුලත්කොහුපිටියට තියෙන වටිනම සර්විස් එකක් 🥰❤

අඟුරුවැල්ලෙන් 5:50 බුලත්කොහුපිටිය
බුලත්කොහුපිටියෙන් 6:25 රත්නපුර

゚viralシviralシfypシ゚viralシalシ



හෙට සිට නැවතත් ධාවනයට.....
22/08/2026

හෙට සිට නැවතත් ධාවනයට.....

AC එක එනකන්.....❤❤සඳුදා සිට නැවත් ධාවනය වේ...දැරණියගලින් 05:50අවිස්සාවේල්ලේන් 06:35කොළඹින් 04:50  ゚viralシviralシfypシ゚vira...
22/08/2026

AC එක එනකන්.....❤❤

සඳුදා සිට නැවත් ධාවනය වේ...

දැරණියගලින් 05:50
අවිස්සාවේල්ලේන් 06:35

කොළඹින් 04:50

゚viralシviralシfypシ゚viralシalシ


කවුරුත් දන්න පැය අටේ බස් එක 🥰❤
22/08/2026

කවුරුත් දන්න පැය අටේ බස් එක 🥰❤

අසමසම හඬ 🥺අමා මහ නිවන් සුව ලැබේවා ඔබ තුමියට 🌼🌼
20/08/2026

අසමසම හඬ 🥺

අමා මහ නිවන් සුව ලැබේවා ඔබ තුමියට 🌼🌼

20/08/2026
වැස්සෙම ලයිට් දාගෙනම ගිනිගත්හේනෙ යන්න ලෑස්ති වෙන අපේ මඩවල අයියා 🥰❤ දැරණියගලින් 03:45 ගිනිගත්හේන බලා ✌️ ゚viralシviralシfypシ...
17/08/2026

වැස්සෙම ලයිට් දාගෙනම ගිනිගත්හේනෙ යන්න ලෑස්ති වෙන අපේ මඩවල අයියා 🥰❤


දැරණියගලින් 03:45 ගිනිගත්හේන බලා ✌️

゚viralシviralシfypシ゚viralシalシ

16/08/2026

දැරණියගල - ගාල්ල

අවිස්සාවේල්ල - මීපේ - හොරණ - ගැලනිගම

මොකද හිතන්නෙ මේ ගැන ✌️

Address

DERANIYAGALA
Deraniyagala

Telephone

+94362249281

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB Deraniyagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share