A solo trip

A solo trip Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A solo trip, Travel Service, .

🌍 තනි ගමනක් | A solo trip ✈️

ජීවිතේ හොයන එක ගමනක්… 🌿
ඔබටම අයිති මාර්ගයක් හොයාගෙන යන තනි ගමනක් ❤️

📸 Places • Stories • Memories
🌄 Nature | Adventure | Travel vibes

16/08/2026

“ශ්‍රී දළදා මාලිගාව… 🇱🇰🤍🙏✨”
සැන්සුන්කම කියන වචනයට වඩා සැන්සුන් තැනක්......🩵

#දළදාමාලිගාව #තනිගමනක් 🇱🇰✨

15/08/2026

මා ඔය...
ඇසළ පෙරහැර මංගල්‍යය 2026 🥁🐘✨
සම්ප්‍රදායේ අභිමානය… ❤️🙏

#ඇසළපෙරහැරමංගල්‍යය2026 #තනිගමනක් 🇱🇰❤️

13/08/2026

මම තදින්ම විශ්වාස කරනවා දැවෙන සිතක් නිවන්න පුලුවන් එකම දේ ,
( සොබාදහම...🍃 ) කියන එක...🍂✨
Place එක දන්න අය දන්නවා මේ තැන තියන ඒ vibe එක ඒ feeling එක..☺✨
#තනිගමනක්

11/08/2026

අම්මේ… මේහේ මාරයි අප්පා! 😍🌿🥹
Travel කරන එකේ ලස්සනම feeling එක මෙන්න මේ වගේ තැන්වල තමයි ❤️‍🔥ATHINIWALA ELLA - MANDARAMNUWARA
🇱🇰

මේක දැක්කම… “අපිත් යමුද?” කියලා හිතෙන්නෙ නැද්ද? 🔥🌿

#තනිගමනක්

03/08/2026

🍃✨ දැරණියගල පහු කරලා ඉස්සරහට යද්දි හම්බෙන ලස්සනම පාරක්… 🥺

රබර් යායක් මැදින් දිවෙන,
කුරුල්ලන්ගේ සද්ද විතරක් ඇහෙන,
මිදුමෙන් වැහිලා තියෙන…
හිතම නිවෙන අපූරු පාරක්. 🌿🤍

මේ වගේ තැන් හම්බෙන්නේ ගමනට ආදරේ කරන අයට විතරයි. 🚶‍♂️

📍ඔයාලත් මේ පාරේ ගිහින් තියෙනවා නම් Comment එකක් දාගෙන යන්න. ❤️
යාලුවන්වත් Tag කරන්න… මේ ලස්සන තැන එයාලත් බලන්න ඕනේ! 🌍

📸 A Solo Trip – තනි ගමනක ලස්සන මතක එකතු කරන තැන. 💚


35K VIEWS! 🔥❤️ඔයාලා දෙන ආදරය සහ support එක නිසා තවත් ලස්සන ගමන් ගොඩක් අරගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා. 🙏🥹හැමෝටම ගොඩක් ස්...
30/07/2026

35K VIEWS! 🔥❤️
ඔයාලා දෙන ආදරය සහ support එක නිසා තවත් ලස්සන ගමන් ගොඩක් අරගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා. 🙏🥹
හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️
ඉදිරියටත්
තනි ගමනක් | A Solo Trip
එක්ක රැඳී ඉන්න. 🌍📸✨

Hashtags:
#තනිගමනක් ❤️🔥

23/07/2026

අම්පාර පැත්තේ ඇවිදින්න ගිය ගමනකදී අපිට හම්බුනා… 😍🌿

ඉගිනියාගල පාරේ, කොණ්ඩුවටාන වැව ඉස්සරහ ලස්සනම view එකක් එක්ක තියෙන පුංචි කෑම කඩයක්… 🌊🍔☕️

📍 Taste Bite Hut 🍽️

මෙතන කෑම නම් මාරම රසයි 🤤🔥
ඒ වගේම හොඳම දේ තමයි බජට් එකට ගැලපෙන මිලකට කෑම කන්න පුළුවන් එක 💸👌

ඒ නිසාමද කොහෙද… මෙතන හැම වෙලාවෙම වගේ සෙනඟත් ඉන්නවා 😍

ඔයාලත් ඒ පැත්තේ යනවා නම්,
👉 මෙතනින් කෑමක් රස බලලම යන්න 😋🍔

වැව් බැම්මත් එක්කම තියෙන නිසා,
හවසට ලස්සන sunset එක බලගෙන තේ එකක් බොන්නත් පුළුවන් 🌅☕️✨

ඔයාලා මෙතනට ගිහින් තියෙනවා නම්,
කාලා තියෙනවා නම්… ඔයාලගේ අදහසත් comment එකක් විදිහට කියාගෙනම යන්න 👇😊

මේ තැන ගැන අනිත් අයටත් දැනගන්න,
📲 Share කරලා support එකක් දෙන්න ❤️

ඒ වගේම මගේ page එකත් Follow කරගෙනම යන්න 😍✨

ඉස්සරහට තවත් ලස්සන අම්පාරේ Vlog එකකින් හම්බෙමු 🌿📸🔥

🌍 A solo trip
🚶‍♂️ තනි ගමනක් ✨

#තනිගමනක්

21/07/2026

“මහනුවර නගරයේ හදවත… 🙏✨
ශ්‍රී දළදා මාළිගාවට ගිය ඒ සැනසුම් ගමන… 🤍🌿
සංචාරයක් විතරක් නෙවෙයි… හිතට දැනෙන අත්දැකීමක් ✨🇱🇰”

Kandy • Sri Dalada Maligawa 🙏✨
A peaceful journey through the heart of Sri Lanka 🤍🇱🇰

#තනිගමනක් 🙏✨

Address


Website

Alerts

Be the first to know and let us send you an email when A solo trip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Transport Service?

Share