29/11/2021
* සුන්දර ඇල්ල සoචාරක පුරවරයේ.. ඉහලම (highest point) පිහිටි සුවපහසු නවාතැන..
* පුoචි ශ්‍රීපාදය (little Adam's peak), ඇල්ල rock සහ කිතල්ඇල්ල (Kithalella falls) එකම තැනක සිට නරබන්න. උදෑසන හිරු උදාවේ සිට වලාකුලු වලින් වැසෙන කදු මුදුන් වල අසිරිය දවස පුරා විදගන්න..
* කාමර 07ක් (පෞද්ගලික නාන කාමර සහ බැල්කනි සමග) සහිත සoචාරක නවාතැනේ (එකවර සoචාරකයින් 20+ කට නවාතැන් පහසුකම් සැපයිය හැක) සුවපහසු වෙනස්ම විදියෙ සැප අත්දැකීමක්..
* හොදම ආගන්තුක සත්කාර එක්ක විදගන්න.. පවුලේ ආදරණීයන් එක්ක, පරණ යාලු මිත්‍රයො එක්ක, රැකියාව කරන තැන හිතවතුන් එක්ක ඇවිත් යන්න එන්න..
උදේ කෑම (Breakfast) සහ රාත්‍රී නවාතැන් පහසුකම් (Accommodation) සමග එක් සoචාරකයෙක් සදහා එක රැයකට මිල:
රුපියල් 2950 ක් පමණයි (Rs 2950.00 per night).
Call us now කතා කරන්න අපිට:
0770424646
Email us now ඊමේල් කරන්න:
[email protected]
Best prices! Best Holidays! It's all about stay comfortably while enjoying the amazing hospitality of travel experts!
ඔබේ නිවාඩුව හොදම මිලට! හොදම විදියට! සුව පහසුව සහ ඔබටම සුවිශේෂී වූ ආගන්තුක සත්කාරය සමග අත් විදින්න!
"GUEST SATISFACTION IS OUR PRIORITY!"
"ඔබගේ තෘප්තිමත් බව අපගේ ප්‍රමුඛතාවයයි!"