30/12/2024
රු.4000ට ඇල්ලේ තැන් 05ක් බලන්න පුලුවන් ට්‍රිප් Package එකක්😮🌺🌿🌹🐦🍃
ඔන්න යනවනම් ට්‍රිප්😏 යාලුවෝ ටිකත් මේන්ශන් කරලා ගන්න.🤩
ගොඩ දෙනෙක් ඉල්ලුවා #ඇල්ලේ ගිහින් Travel කරන්න ගැන. මේ ට්‍රිප් එක යන්න උපරිම 3ක් ඉන්න ඕනේ. එතකොට එක්කෙනෙක්ට වෙන්නේ රු.4000ක් වගේ පොඩි ගානයි.
❤️
ඔයාලට තියෙන්නෙ කෝච්චියේ හරි බස් එකේ හරි ඇල්ලට එන්න විතරයි. එතන ඉදන් ඔයාව ඉතා සුරක්ශිතව ඇල්ලෙ තියෙන ලස්සනම Place ටික බලන්න එක්ක යනවා.
දැනට ආපු අයනම් දන්නවා, ඉතා හොද Reviews තියෙනවා මේ tour එකට🤗
⭕ Package Details
✅ LKR 12000/= (Per Day for a tuk tuk)
(Maximum 3 person)
මේ Package එක තියෙන්නෙ එක දවසකට. එතකොට පහල තියෙන ඔයාලට කැමති Root එකක් එක දවසකට වෙන් කරගන්න පුලුවන්.
✅ Root 01
➡️ Nine Archers
➡️ Ravana Falls
➡️ little Adams peak
➡️ Nil diya pokuna
➡️ Secret Falls
✅ Root 02
➡️ Ella Rock
➡️ Ellawala Ella
➡️ Nil diyapokina
➡️ Ravana Falls
✅ Root 03
➡️ Dowa Temple
➡️ Lipton Seat
➡️ Adisam Bungalow
➡️ Mahamewnawa asapuwa
✅ Root 04
➡️ Ravana Falls
➡️ Ravana Cave
➡️ Nildiya Pokuna
➡️ Demodara viwpoint
මීට අමතරව
👍Dunhida falls
👍Bogoda bridge
👍Kahata rupa gale pansala
👍Diyaluma fall
👍buduruwaga
මීට අමතරව ඔයාලා කැමති විදිහටත් Customize කරගන්න පුලුවන්.😍
එක එක වාහන ගිහින් රස්තියාදු වෙන් නැතුව එකම වාහනේක නිදහසේ locations වලට ගිහින් එන්න පුලුවන් මෙයාලා එක්ක. 😋
මීට අමතරව ඇල්ලේ ඕනම තැනකට Transport මෙයාලගෙන් ගන්න පුලුවන්😍
මේක ගොඩක් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් අදම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0743260320 (Call or Whatsapp)
Whatsapp : wa.me/+94743260320