Grand Hyatt Villa

Grand Hyatt Villa Wellcome to Ella.

27/07/2026

27/07/2026
😱🍃🥰Ella හි සුන්දර කඳුකර වටපිටාව අතර සැනසිල්ලෙන් විවේක ගන්න ඔබටම වෙන්වූ තැනක් — 📍Grand Residence Villa.🤍🍃දිනපතා කාර්යබහුල...
07/05/2026

😱🍃🥰Ella හි සුන්දර කඳුකර වටපිටාව අතර සැනසිල්ලෙන් විවේක ගන්න ඔබටම වෙන්වූ තැනක් — 📍Grand Residence Villa.
🤍🍃දිනපතා කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට ඉවතට ගොස්, නිස්කලංක වටපිටාවක උදෑසන සුළඟත්, සුවපහසු නවාතැනත් සමඟ අලුත්ම අත්දැකීමක් විඳින්න.🥳😍
අපෙන් ඔයාලට
🖇️Family Rooms
🖇️ Double Rooms,
🖇️ Hot water
🖇️ free parking,
🖇️ Breakfast,Dinner
🖇️ Beautiful clam garden
🖇️ Dinning area
සහ නිවසේ උණුසුම මතක් කරන ආදරණීය ආගන්තුක සත්කාරය ලබාගත හැක.🥰🍃
😉ඔබ පවුලේ අයත් සමඟ නිවාඩුවකට පැමිණියත්, මිතුරන් සමඟ කෙටි ගමනකට ආවත්, නැත්නම් Ella හි සුන්දරත්වය විඳිමින් සැනසිලිදායක රාත්‍රියක් ගත කරන්නත් — Grand Residence Villa ඔබට හොඳම තේරීමක්.😉🥳
ඔයාලට ලේසියෙන්ම
📍Nine arch bridge
📍Rawana falls
📍Ella rock
📍Mahamewna Asapuwa
📍Little adm's peak
📍Dowa temple
📍Walasbedda wive point
පහසුවෙන් සංචාරය කරන්න පුළුවන්. සංචාරය කරන්න ඕන tuk tuk,scooter පහසුකම් ද අපට සලසා දෙන්න පුළුවන්.🛵🛺
ඔබේ මතකවල රැඳෙන Ella සංචාරය අදම ආරම්භ කරන්න.🥰🤍🍃😶‍🌫️
Call එකක් දෙන්න අපිට
077-1029274
072-0421242 😍🥰🍃😨

05/05/2026

Address

Badulla Road, Halpe
Ella

Alerts

Be the first to know and let us send you an email when Grand Hyatt Villa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share