Bus Pisso SL

Call Contact the business

Bus Pisso SL බස් විඩියෝ වලට කැමති අය follow කරගමු. https://www.tiktok.com/?_t=8rMDwVF58Gj&_r=1

17/02/2026

Work for your future.

ගොඩක් රූට් දුවන බස් වල ඇතුලේ ශීට් කවර් කරන්නයි හිටගෙන යන අයට අල්ලගන්නයි ශීට් උඩ සුදු යකඩ බට ගහනව වෙනුවට, CTB බස් වල ගහනව...
17/09/2025

ගොඩක් රූට් දුවන බස් වල ඇතුලේ ශීට් කවර් කරන්නයි හිටගෙන යන අයට අල්ලගන්නයි ශීට් උඩ සුදු යකඩ බට ගහනව වෙනුවට, CTB බස් වල ගහනව වගේ මේ ප්ලාස්ටික් ගාඩ් ගැහුවනම් පෙනුමත් තියෙනවා, මගී ආරක්ශාවත් තියෙනවා, අනතුරක් වුනොත් වෙන හානියත් අවම වෙනවා, ශීට් ටිකත් පරිස්සමට තියෙනවා, පොලිස් කේස් නෑ, බස් එකේ අතුලේ සුදු යකඩත් ප්‍රමාණයත් අවම වෙනවනේ.
Special බස් වලට නැතත් රුට් දුවන බස් වල මේ විදිය තියේනම් හොදයි නේ...
ඔයාලටත් මේ විදිය ගැන හිතෙන දේ කියන්න...

අපා Boy කොල්ලා ගාලු ආපු වෙලේ #අපා_boy
01/09/2024

අපා Boy කොල්ලා ගාලු ආපු වෙලේ
#අපා_boy

09/05/2024

PART 03 | BUSPISSOSL
ගැම්මට ලයික් කරන් යමු..



#ගාල්ලෙ_අපි❤️

09/05/2024

PART 02 | BUSPISSOSL
ගැම්මට ලයික් කරන් යමු..



#ගාල්ලෙ_අපි❤️

Address

Galle
80630

Telephone

+94726608414

Website

Alerts

Be the first to know and let us send you an email when Bus Pisso SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bus Pisso SL:

Shortcuts

Share