Bus Lk

Bus Lk ---New generation of the transportation-----

අකුරු තුනේ company යේ අලුත් ඒවා 💙💙💙
17/05/2026

අකුරු තුනේ company යේ අලුත් ඒවා 💙💙💙

අම්බලන්ගොඩ 35 අම්පාරපළපුරුදු රාත්‍රී ධාවකයා සමග එක්වනBrand New ගමන් සගයාGamage Midnight Express
09/05/2026

අම්බලන්ගොඩ 35 අම්පාර
පළපුරුදු රාත්‍රී ධාවකයා සමග එක්වන
Brand New ගමන් සගයා

Gamage Midnight Express

කොළඹ යන්න ඇල්පිටිය ඩිපෝවට අලුත් එකක්..❤️ඇල්පිටියෙන්පෙ.ව 4.15 ට, පෙ.ව 10.45කොළඹින් (මධ්‍යම බස් නැවතුම්පොළින්)පෙ.ව 6.45 ට ...
07/05/2026

කොළඹ යන්න ඇල්පිටිය ඩිපෝවට අලුත් එකක්..❤️

ඇල්පිටියෙන්
පෙ.ව 4.15 ට,
පෙ.ව 10.45

කොළඹින් (මධ්‍යම බස් නැවතුම්පොළින්)
පෙ.ව 6.45 ට
ප.ව 1.20

💛💚 නොම්මරේ ඉලක්කමකට පමණක් සීමා කරපු අයඡයාරූප මුල් අයතිකරු සතුය
18/04/2026

💛💚 නොම්මරේ ඉලක්කමකට පමණක් සීමා කරපු අය

ඡයාරූප මුල් අයතිකරු සතුය

චාරිකාකරණයට අලුත්ම අත්දැකීමක් 😍
13/04/2026

චාරිකාකරණයට අලුත්ම අත්දැකීමක් 😍

ඊයේ දින අලුතින් ආරම්භ වු ගාල්ල කොළඹ අධිවේගී සේවාව Ex01-89මේ දක්වා මේ මාර්ගයේ ගාල්ල සිට මාකුඹුර දක්වා පමණක් ධාවනය වු අත...
12/04/2026

ඊයේ දින අලුතින් ආරම්භ වු ගාල්ල කොළඹ අධිවේගී සේවාව Ex01-89

මේ දක්වා මේ මාර්ගයේ ගාල්ල සිට මාකුඹුර දක්වා පමණක් ධාවනය වු අතර ඊයේ දින සිය ගාල්ල සිට කොළඹ දක්වාම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කොට කෙළවරපිටිය පෑලියගොඩ හරහා බස් රථ ධාවනය වේ

15 පාරේ නම තියපු අය වෙනත් නමකින් 15 පාරෙම ??
11/04/2026

15 පාරේ නම තියපු අය වෙනත් නමකින් 15 පාරෙම ??

මීට සුළු මොහොතකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ආසන්නයේදී කොළඹ සිට කතරගම බලා ධාවනය වූ Bashi Express මගී ප්‍රවාහන බ...
27/03/2026

මීට සුළු මොහොතකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ආසන්නයේදී කොළඹ සිට කතරගම බලා ධාවනය වූ Bashi Express මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගෙන විනාශ වූ බව වාර්තා විය.මගීන්ට කිසිඳු හානියක් නැත 🙏

මීට සුළු මොහොතකට පෙර සිදුවු වීරවිල තුරු සෙවන අසල සිදු වු අනතුර
18/03/2026

මීට සුළු මොහොතකට පෙර සිදුවු වීරවිල තුරු සෙවන අසල සිදු වු අනතුර

09/03/2026

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Bus Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category