Janaka Express PVT LTD

Janaka Express PVT LTD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Janaka Express PVT LTD, Travel and transport, karapitiya, Galle.
(1)

මගීන් ආරක්ශාකාරිව හා වැඩි වෙලවක් නොගෙන නියමිත වෙලවට හො කලින් ගමනාන්තයට ගෙනයැම අපගේ පැතුමයි ❤️😍

👑️Legends of the Galle road king 👑

️Janaka Express (pvt) ltd

350 / 32 / 15 / 02

ආසන වෙන් කිරීමට හා වේලාවන් දැන ගැනිමට 077 5561105

15/09/2026

පොඩි වෙන්සක් උනා 😁 නුවර එකට කලින් මාතර අවා 😉 කාතවෙලා දුවන්නේ ටයිම් එකට මාර ගන්නෑ

Janaka Express PVT LTD
ගාල්ල 32 කාතරගම
( සමන්‍යගස්තු / සිමිත නැවතුම් )

Ishara
වලාස්මුල්ල 32 මාහනුවර

Video by S Gagana malli ❤️

" බද්දේගම 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀𝘄𝗮𝘆 සේවාව අපෙන් 😉❤️ "නමාමි ශ්‍රී දළඳා..! 🌻☸️      Janaka Express PVT LTD ( X ) බද්දේගම [EX01-42] කොළඹ (...
13/09/2026

" බද්දේගම 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀𝘄𝗮𝘆 සේවාව අපෙන් 😉❤️ "
නමාමි ශ්‍රී දළඳා..! 🌻☸️

Janaka Express PVT LTD
( X ) බද්දේගම [EX01-42] කොළඹ ( A/C )
( සුඛෝපභෝගී ගාස්තු සේවය )
ඉරිදා සහා පොහොදිනවල දවනය නොවේ
NG - 4466
..♻️ගමන් මාර්ගය♻️...

කොළඹ ⇄ බොරැල්ල ⇄ බත්තරමුල්ල ⇄ කොට්ටාව ⇄ මාකුඹුර (MMC) ⇄ කොට්ටාව පිවිසුම ⇄ දක්ෂිණ අධිවේගී මාර්ගය ⇄ බද්දේගම පිවිසුම ⇄ බද්දේගම.
..⏰දිනපතා පිටත්වීම් හා ළඟාවීම්⏰...
..බද්දේගම සිට කොළඹ බලා ධාවනය වීමේදී...
* පළමු ගමන් වාරය 👇
● බද්දේගමින් | පෙ.ව.07.00
● මාකුඹුරට ලගාවිම | පෙ.ව.08.20
● කොළඹට ලගාව්ම | පෙ.ව.09.20

* දෙවන ගමන් වාරය 👇
● බද්දේගමින් | ප.ව.01.45
● මාකුඹුරට ලගාවිම | ප.ව.03.05
● කොළඹට ලගාවිම| ප.ව.04.05
..කොළඹ සිට බද්දේගම බලා ධාවනය වීමේදී...
* පළමු ගමන් වාරය 👇
● කොළඹින් පෙ.ව.10.15
● මාකුඹුරෙන් | පෙ.ව.11.30
● බද්දේගමට | ප.ව.12 50

(දෙවන ගමන් වාරය 👇)
● කොළඹින් | ප.ව.05.00
● මාකුඹුරෙන් | ප.ව.06.15
● බද්දේගමට | ප.ව.07.35

📍කොළඹ සිට බද්දේගම බලා ධාවනය වීමේදී මාකුඹුර අධිවේගී බස්නැවතුම් පොළේ විනාඩි 15ක් නවතා තැබේ.

📍මාර්ග අවහිරතාවයන් හා රියදුරු අනුව වේලාවන් වෙනස් විය හැකි බැවින් ගමන් ඇරඹීමට විනාඩි 10කට පමණ පෙර ඔබේ නැවතුමට පැමිණෙන්න.

💰 අනුමත උපරිම ගමන් ගාස්තුව :- රුපියල් 910යි.

💺 වැඩිදුර විමසීම් හා ආසන වෙන් කිරීම සඳහා අමතන්න 🔻
● 0719990059 | 077 566 1105 ( Janaka Express (PVT) LTD )

11/09/2026

බද්දෙගම සිට කොළඹ හයිවේ ඔස්සේ නව හයිවේ සේවයක්.💙🚀

(𝐗) බද්දේගම 𝐄𝐗01 කොළඹ (𝐀𝐂)
🍃 දක්ෂිණ අධිවේගි මාර්ගය හරහා 🍃
❤️ සුඛෝපභෝගී සේවා ගාස්තු ❤️
💫 𝗝𝗮𝗻𝗮𝗸𝗮 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀 𝗣𝗩𝗧 𝗟𝘁𝗱 💫

🔵 බද්දේගම සිට කොළඹ👇👇

▪️බද්දේගමින් පිටත්වීම-: 07:00am
▪️මාකුබුරට ළඟාවීම-: 08: 20am
▪️කොළඹට ළගාවිම-: 09:20am

▪️බද්දේගමින් පිටත්වීම-: 01 :45pm
▪️මාකුඹුරට ළඟාවීම්-: 03:05pm
▪️කොළඹට ළගාවිම-: 04:05pm

🔰𝗚𝗮𝗹𝗹𝗲 𝗕𝘂𝘀 𝗧𝗶𝗺𝗲𝘀 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲🔰

🔵 කොළඹ සිට බද්දෙගම👇👇

▪️කොළඹින් පිටත්වීම-: 10 :15am
▪️මාකුඹුරට ළගාවිම-: 11:15am
▪️මාකුබුරෙන් පිටත්වීම-: 11:30am
▪️බද්දේගමට ළඟාවිම-: 12 :50pm

▪️කොළඹින් පිටත්වීම-: 05:00pm
▪️මාකුඹුරට ළගාවිම-: 06:00pm
▪️මාකුඹුරේන් පිටත් විම-: 06:15pm
▪️බද්දේගමට ළගාවීම-: 07:35pm

මෙවැනි බස් විස්තර හා බස් කාලසටහන් දැනගන්න " Galle Bus Times " සමඟ ඔබත් අදම එක්වෙන්න.💙💫

10/09/2026

පිලිවෙලට ගානට ටයිම් එකට යන අපෙ විජේ මමා ❤️🥰

🦚🏵️🦚 Janaka Express PVT LTD 🦚🏵️🦚
🔰••> [×] ඇල්පිටිය |32|කතරගම [N]
🔰••> NF 1001
🔰••> සාමාන්‍ය ගාස්තු සේවා
🔰••> සීමිත නැවතුම්

••>🚀🕛 දිනපතා පිටත්වීම්.
🕟 > ඇල්පිටියෙන් : 04.30 AM
🕕> ගාල්ලෙන් : 05.50 AM
🕖 > මාතරින් : 06.55 AM

🕜 > කතරගමින් : 01.20 PM
🕟 > මාතරින් : 04.20 PM
🕠> ගාල්ලෙන් : 05.30 PM

ගමන් මාර්ගය:-🚌🔰

ඇල්පිටිය,කුරුදුගහහැතැක්ම,අම්බලන්ගොඩ,හික්කඩුව,ගාල්ල,හබරාදුව,අහංගම,මිදිගම,වැලිගම,කඹුරුගමුව,මාතර,දික්වැල්ල,මහවෙල,තංගල්ල,රන්න,හුංගම,නෝනගම,අම්බලන්තොට,හම්බන්තොට,වැලිගත්ත,වීරවිල,දෙබරවැව,තිස්සමහාරාම,කතරගම.

🔰☎️අසන වෙන්කිරීම :- ( ආසන වෙන් කිරිම සදහා රාත්‍රි 7 - 10 අතර අමතන්න )
0772540194 ( රියදුරු මහතා )
0767994739
0777 582577 ( Hot line )

Video by A & S Galle Bus King ❤️ ස්තුතිය ❤️





05/09/2026

Cool එකෙ සැපට උදේ කොළඹ යන්න හවස ගෙදර එන්න

Janaka Express PVT LTD
බද්දේගමට Ex 01 - 42 කොළඹ
( දක්ශින අදිවෙගී මාරගය )

බද්දේගමින් පිටත් විම්

පලමු ගමන් වාරය =

බද්දේගම 7:00 Am
මාකුබුරට 8: 20 Am
කොළඹට ලගාවිම 9:20 Am

දෙවන ගමන් වාරය

බද්දේගමින් 1 :45pm
මාකුඹුරට 3:05 pm
කොළඹට ලගාවිම 4:05 pm

කොළඹින් පිටත් පිටත් විම්
පළමු ගමන්වරය =
කොළඹින් පිතවිම10 :15 Am
මාකුඹුරට ළගාවිම 11:15 Am
මාකුබුරෙන් පිටත් විම 11:30 Am
බද්දේගමට ලගාවිම 12 :50pm

කොළඹින් දෙවන ගමන් වාරය =
කොළඹින් 5:00pm
මාකුඹුරට ලගාවිම 6:00 pm
මාකුඹුරේන් පිටත් විම 6:15 pm
බද්දේගමට ලගාවිම 7:35pm

ගමන් ගස්තුව 910

විමසිම් 0719990059
0775661105

03/09/2026

15 පාරේ නමක් හදලා ආව කෙනා අයෙත් 15 පාරට යමුද 😬😁

Janaka Express PVT LTD
ගාල්ල 350 මාතර
සමන්‍යගස්තු / සිමිත නැවතුම්

ගාල්ල , උනවටුන , තල්පේ, හබරාදුව , කොග්ගල , අහංගම ,මිදිගම ,වැලිගම , මිරිස්ස කබුරුගමුව ,වල්ගම, නුපෙ ,මාතර

උපරිම දුර = 44.5 km
ගමනට දි ඇති කාලය = පැය 1 යි විනාඩී 25 යි
ගමන් ගස්තුව = රු223.00 යි
Video by Oshila Danushka

02/09/2026

බද්දේගම කොළඹ හයිවේ යමුද

Janaka Express PVT LTD
බද්දේගමට Ex 01 - 42 කොළඹ
( දක්ශින අදිවෙගී මාරගය )

බද්දේගමින් පිටත් විම්

පලමු ගමන් වාරය =

බද්දේගම 7:00 Am
මාකුබුරට 8: 20 Am
කොළඹට ලගාවිම 9:20 Am

දෙවන ගමන් වාරය

බද්දේගමින් 1 :45pm
මාකුඹුරට 3:05 pm
කොළඹට ලගාවිම 4:05 pm

කොළඹින් පිටත් පිටත් විම්
පළමු ගමන්වරය =
කොළඹින් පිතවිම10 :15 Am
මාකුඹුරට ළගාවිම 11:15 Am
මාකුබුරෙන් පිටත් විම 11:30 Am
බද්දේගමට ලගාවිම 12 :50pm

කොළඹින් දෙවන ගමන් වාරය =
කොළඹින් 5:00pm
මාකුඹුරට ලගාවිම 6:00 pm
මාකුඹුරේන් පිටත් විම 6:15 pm
බද්දේගමට ලගාවිම 7:35pm

ගමන් ගස්තුව 910

විමසිම් 0719990059
0775661105

Video by Banu Banu ❤️

02/09/2026
ගාලු සාමිතියේ හැඩ එවා   Janaka Express PVT LTD   ගාල්ල Ex 01 මාකුඹුර  ( South Express wey )
01/09/2026

ගාලු සාමිතියේ හැඩ එවා

Janaka Express PVT LTD
ගාල්ල Ex 01 මාකුඹුර
( South Express wey )

31/08/2026

උදේ කාතරගම ගිහින් හවසට ගෙදර එන අයට හොදටම ටයිම් බස් එක 😍❤️

ආසන වෙන් කිරිමට = 0772155543
රොශාන් අයියා එක්ක ❤️🥰

🏵️🙏🙏 Janaka Express PVT LTD 🦚🦚🌸
# # # ගල්ල 32 කතරගම (සමනය ගස්තු) # # #
[ සිමිත නැවතුම් / මහවේල පර ]

ගමන් මාර්ගය :-
🟣 කතරගම බෝගහපැලැස්ස රන්මිණිතැන්න තිස්සමහාරාම දෙබරවැව වීරවිල පල්ලෙමලල හම්බන්තොට මිරිජ්ජවිල අම්බලන්තොට නෝනගම ලුනම හුංගම බටඅත කහඳමෝදර රන්න නෙටොල්පිටිය තංගල්ල සීනිමෝදර මහවෙල කුඩාවැල්ල දික්වැල්ල හුන්දෙනිය ගන්දර දෙවිනුවර මාතර වල්ගම කඹුරුගමුව මිරිස්ස වැලිගම මිදිගම අහංගම කොග්ගල හබරාදූව තල්පෙ උණවටුන ගාල්ල.

උදේ ගාල්ලේන් පිටත් විම

ගාල්ල = 7:10 Am
මාතර = 8: 10 Am
තංගල්ල = 9 :10 Am

හවස කාතරගමින් පිටත් විම
කාතරගම = 2 : 15 Pm
හම්බන්තොට = 3 : 20 pm
තංගල්ල = 4 :30 pm

Video by

Address

Karapitiya
Galle

Telephone

+94775561105

Website

Alerts

Be the first to know and let us send you an email when Janaka Express PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share