12/06/2025
ව්‍යාපාර සදහා ලොකු ඉදිකිරීමක් ද?
ගොඩනැගිල්ලක් හදනවා නම් නිවරදිව foundation අදියර ඉතාම වැදගත්.
අපගෙ excavator යන්ත්‍ර මගින් foundation අදියර සදහා ඉංජිනේරුවන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ අපගේ පුහුණු oparator වරුන් විසින් excavator යන්ත්‍ර මගින් ඉදිකිරිමි භූමිය කැණීම් කටයුතු සිදුකරගෙන යන තවත් වැඩබිමක්..
හරියට වැඩක් කර ගන්න හරිම තැන..