Dinu bro

Dinu bro Everyone is welcome to my page ❤️‍🩹
Our fast service
for everything from video promotion
photo editing and video editing... ❤️‍🩹

28/09/2025

සංසන්දන අනවශ්‍යයි ❤️

කූබියෝ unlimited 🦗🧡

26/09/2025

350 root එකේ අදටත් මේකට ගහන්න එකක් නෑ 🥹🫶

#සමෝනිම්

20/09/2025

මිනිස්සුන්ගේ ආසාවට හයර් එකක් යන්න වාහන හැදුවම ලස්සනට පරිස්සම් කලාම ඒකටත් කෙලින්න බලන සමාජයක් මේක 💔👍

බ්‍රේක් වදිනවා ඇති දැන් කෑලි ගැලෙව්වම 🙂💔
Thilakasiri Tours

📸 by K Lesitha Oshan Silva

18/09/2025

වෙනසක් එක්ක ලස්සන වැඩක


#කූබියො_unlimited

#දුබුරු_ළමිස්සි
#සුරංගනාවී
#උන්මාද_චිත්රා
#කඩියා
#කැන්ඩි_ළමිස්සි
#චූටි_දෝනි

12/09/2025

PKS TOURS 💙🫶

08/09/2025

ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බිහිසුණු අනතුරට මුහුණ දුන් අප හිතවත් ( සිහින මන්දාකි Unlimited Tours ) බස් රථය හා ආපදාවට ලක්වූවන් පිළිබද අපගේ බලවත් කණගාටුව🥹

තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබේවා!!!
මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා!!!

08/09/2025

මිද්දෙණියේ කහ කැටයම ❤️‍🩹
දුබුරු ළමිස්සි 🧡✨

08/09/2025

එක වාහනයක් නිසා හැම වහනයකින්ම පලිගන්න තරමට කුහක වෙන්න එපා....

මොකද පවුල් කීයක් මේ රස්සාවෙන් රැකෙනවාද
මනුස්සයාගේ රූපෙන් මනින්න බැහැ කවදාවත්
සමාජේ ගොඩක් අය පිටින් මැනලා තමයි
චරිත සහතික දෙන්නේ.....!"

08/09/2025

ඉවසීමෙන් යන්න ඕන ගමනක් හදිස්සියෙන් යන්න බෑ මිත්‍රයා...❤️‍🩹

Thilakasiri tours කූබියෝ unlimited ❤️

Address

Bogahamulla, Happawana, Wanchawala
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share