Isuru AK

Isuru AK Traveling, Environment, World & Tourism

02/11/2025

මේ දෙකෙන් මොකද්ද ගන්නෙ?

26/10/2025

Iphone එකෙන් videography පටන් ගමුද?

10/10/2025

මේකෙන් තමා අතේ ගහන්නෙ.

29/09/2025

ඔයා මේ poem එක කියෙව්වද?

English literature වලට මේ poem එක තිබ්බා මතකද?

24/09/2025

Aussie client කෙනෙක්ට කරපු photo and video shoot එකක්.

11/09/2025

මේ පොත තාම කියෙව්වෙ නැද්ද?

07/09/2025

Google AI Studio Nano Banana try කලාද?
කොහොමද result එක?

මම ආසම සිංදුවක්, පට්ටම තේරුමක් තියෙන. ඇහෙද්දි නලියනවා. අද ඒ සිංදුවෙ හැම වචන පේලියක්ම ඇත්ත වෙලා. 2023 වර්ෂයේ මේ දක්වා දින...
24/10/2023

මම ආසම සිංදුවක්, පට්ටම තේරුමක් තියෙන. ඇහෙද්දි නලියනවා.
අද ඒ සිංදුවෙ හැම වචන පේලියක්ම ඇත්ත වෙලා.

2023 වර්ෂයේ මේ දක්වා දිනකට එක අලියෙක්/ඇතෙක් මියයනවා.
ලංකාවටම ඉන්නෙත් 5000 -6000ක් අතර සංඛ‍ය්‍යාවක්.
2040දි ලංකාවෙ අලි කැලෑවලින් වඳ වෙනවා.

මේ අවුරුද්දෙ මැරිච්ච අලි ඇතුන්ගෙන වැඩි ප්‍රමාණයක් ගැබ්බර ගැහැණු සතුන්. ළග එන ජනාධිපතිවරණයට මේකෙ සම්බන්ධයක් තියෙනවාද කියන සැකයත් මතුවෙනවා.

ඔබේ අදහස් දක්වන්න

කතා නොකලහැකි ඔවුන් වෙනුවෙන් කතා කල හැකි අපෙන් හඩක්! මෑතකදී සිට සිදුවන අලි ඝාතන වෙනුවෙන පෙනී සිටින්න එන්න අපිත් එක්ක 2023...
15/10/2023

කතා නොකලහැකි ඔවුන් වෙනුවෙන් කතා කල හැකි අපෙන් හඩක්!

මෑතකදී සිට සිදුවන අලි ඝාතන වෙනුවෙන පෙනී සිටින්න
එන්න අපිත් එක්ක

2023 ඔක්තෝම්බර් මස 18 බදාදා දින
උදෑසන 10.00 ට
කොළඹ කොටුව දුම් රිය ස්තානය ඉදිරිපිටට පැමිණෙන්න.

මෙය හැකිතාක් share කර දැනුවත් කරන්න

මේ වසර අවසානයේ ලංකාවේ වසරක කාලයක් තුල වැඩිම අලි මරණ සංඛය්‍යාව වාර්තාවනු ඇත. මෙම අලි උපත් හා මරණ අනුපාතය සසදා බලද්දි ලංකා...
12/10/2023

මේ වසර අවසානයේ ලංකාවේ වසරක කාලයක් තුල වැඩිම අලි මරණ සංඛය්‍යාව වාර්තාවනු ඇත. මෙම අලි උපත් හා මරණ අනුපාතය සසදා බලද්දි ලංකාවේ වන අලි 2050 වර්ෂයට කලින් වද වී යනු ඇත.

මෙතරම් අලි මර්ධනය වැඩි වී ඇත්තේ කුමක් නිසාද? ඔබගේ අදහස් දක්වන්න

One day I would like to hear the news on TV "WORLD at PEACE"
12/10/2023

One day I would like to hear the news on TV "WORLD at PEACE"

මම පොඩි කාලෙ ආසාවෙන්ම බලපු Tv programs තමයි සලංහංතේ, ගග දිගේ. Jackson Anthony ඒවා present කරපු විදිහ වෙන කාටවත් කරන්න බැ...
09/10/2023

මම පොඩි කාලෙ ආසාවෙන්ම බලපු Tv programs තමයි සලංහංතේ, ගග දිගේ. Jackson Anthony ඒවා present කරපු විදිහ වෙන කාටවත් කරන්න බැරි වෙයි.

ඒ සොදුරු මිනිසාට
මෝක් සුව!

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Isuru AK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isuru AK:

Share