27/06/2026
☸️ශ්‍රී දළදා සමිදු පිහිටයි......! ☸️
✨ SAYURI EXPRESS GAMPOLA ✨
(X) ගම්පොළ 19 කොළඹ (N.)
•• සාමාන්‍ය ගාස්තු සේවය ••
cpNC - 3966
🚍ගමන් මාර්ගය ••
ගම්පොළ - පේරාදෙණිය - කඩුගන්නාව - මාවනැල්ල - කෑගල්ල - වරකාපොළ - නිට්ටඹුව - මිරිස්වත්ත - කඩවත - කිරිබත්ගොඩ - කැලණිය - මාලිගාවත්ත - කොළඹ
••පිටත්වීම හා ළගාවීම
පෙ.ව 06.00 ගම්පොල ප.ව 06.30
පෙ.ව 06.20 පේරාදෙණිය ප.ව 06.05
පෙ.ව 06.50 මාවනැල්ල ප.ව 05.30
පෙ.ව 07.10 කෑගල්ල ප.ව 05.00
පෙ.ව 07.50 වරකාපොල ප.ව 04.25
පෙ.ව 08.15 නිට්ටඹුව ප.ව 03.40
පෙ.ව 09.30 කොළඹ ප.ව 02.45
®ආසන්න දුර - 122km
®ගතවන කාලය - පැය 3 මිනිත්තු 30
©මුළු මුදල - රු 482.00
❤ Sayuri Express Gampola ❤
🚍ආසන වෙන්කිරීම සදහා 0715649971