Travel Habarana

Travel Habarana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel Habarana, Travel and transport, 196/1, Anuradhapura Road, Habarana.

Come and taste 👅 Travel  # habarana  # Srilanka  # contact us on +94 76 234 076 234 7898
19/05/2024

Come and taste 👅 Travel # habarana # Srilanka # contact us on +94 76 234 076 234 7898

මේ සැරේ නිවාඩුවට HABARANA පැත්තේ ගිහින් (Rs.3750.00 PP)පොඩි WILD LIFE SAFARI එකකුත් දාල හවස   📌ඔරු සෆාරි 📌කරත්ත සෆාරි  📌...
18/05/2024

මේ සැරේ නිවාඩුවට HABARANA පැත්තේ ගිහින් (Rs.3750.00 PP)පොඩි WILD LIFE SAFARI එකකුත් දාල හවස

📌ඔරු සෆාරි
📌කරත්ත සෆාරි
📌ගමේ ලස්සන තැන් බලන
📌වැවක අසිරිය නරඹන්න

එකේ CHILL🔥🔥🔥 ☘️🍂🍁🌹කරලා රෑට BBQ එකක් දාලා මතක හිටින ට්‍රිප් එකක් යමු ද?

එහෙනං එන්න Habarana … අපි දෙන්නන් ඕගොල්ලොන්ට අමතක නොවෙන EXPERIENCE එකක්!🌼🍀🌾🌿❤️🔥😍

සුපිරි OFFER එකක් අපෙන් 3750.00(PP)😍🔥👍
Hurry up and grab this

At least 06 person should be there.

𝐋𝐈𝐌𝐈𝐓𝐄𝐃 𝐓𝐈𝐌𝐄 𝐎𝐅𝐅𝐄𝐑!!!☀️🔥💯🌾😘👩‍👩‍👧‍👧🐘

සුන්දර ගස්කොලන් වලින් වට වුන නිස්කලංක පරිසරයක තියෙන නිසා යාලුවෝ එක්ක, පවුලේ අය එක්ක ඇවිත් නිදහසේ නිවාඩුවක් ගත කරන්න නියම තැනක්. Come and Visit HABARANA…

❤️🌾💯☀️🔥🐘🌿🍀☘️🌷🍁
කෝච්චියෙන් ලගා වෙන්නත් පුලුවන් Free pickup from the station.

තව ඔයාලා,

📌සීගිරිය, පිදුරංගල
📌අනුරාධපුර, පොලොන්නරුව
📌රිටිගල


වගේ යන්න හිතන් ඉන්නවනම් පහසුවෙන් සහ ඉක්මණින්ම ලගා වෙන්නත් පුලුවන් හා තවත් බොහෝ දේ එකම තැනකින්

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

Call 📞 Suresh - 076 234 7898

What’s 🆙 - 076 234 7898

ᴏꜰꜰᴇʀ ɪs ᴠᴀʟɪᴅ ꜰᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ ᴏɴʟʏ.
Reservations managed by tenbeek (pvt)Ltd.

මේ සැරේ අලුත් අවුරුදු  නිවාඩුවට HABARANA පැත්තේ ගිහින් (Rs.5950.00 PP)පොඩි WILD LIFE SAFARI එකකුත් දාල හවස POOL  එකේ CHI...
02/04/2023

මේ සැරේ අලුත් අවුරුදු නිවාඩුවට HABARANA පැත්තේ ගිහින් (Rs.5950.00 PP)පොඩි WILD LIFE SAFARI එකකුත් දාල හවස POOL එකේ CHILL🔥🔥🔥 ☘️🍂🍁🌹කරලා රෑට BBQ එකක් දාලා මතක හිටින ට්‍රිප් එකක් යමු ද?

එහෙනං එන්න LILY’S RESORT & SPA එකට අපි දෙන්නන් ඕගොල්ලොන්ට අමතක නොවෙන EXPERIENCE එකක්!🌼🍀🌾🌿❤️🔥😍

අවුරුදු මාසය වෙනුවෙන් සුපිරි OFFER එකක් අපෙන් 5950.00(PP)😍🔥👍
Hurry up and grab this

𝐋𝐈𝐌𝐈𝐓𝐄𝐃 𝐓𝐈𝐌𝐄 𝐎𝐅𝐅𝐄𝐑!!!☀️🔥💯🌾😘👩‍👩‍👧‍👧🐘

උදේ සහ රෑ කෑමත් එක්කම රු 5950/= ට ( Per Person) හබරණ පැත්තේ යන ඔයාලට නතර වෙන්න පුලුවන් සුපිරිම Hotel එකක්

මේ Lily’s Resort Habarana.❤️😍😘

Google Location - https://goo.gl/maps/dKsKCgfeEXixkcRo8

Booking Full වෙන්න කලින් දැන්ම වෙන්කරවා ගන්න.
Offer until 25th April 2023.

සුන්දර ගස්කොලන් වලින් වට වුන නිස්කලංක පරිසරයක තියෙන නිසා යාලුවෝ එක්ක, පවුලේ අය එක්ක ඇවිත් නිදහසේ නිවාඩුවක් ගත කරන්න නියම තැනක්.
❤️🌾💯☀️🔥🐘🌿🍀☘️🌷🍁
කෝච්චියෙන් ලගා වෙන්නත් පුලුවන් Free pickup from the station.

Package Price

LKR 5950/= HB _ per person
Package Includes
Breakfast & Dinner
Morning & Evening Tea
Comfortable AC Bedrooms
Attached Bathrooms
Safety Parking Facility
Swimming pool

යාලුවෝ සෙට් එකත් එක්ක ඇවිත් සින්දුවක් කියලා පොඩ්ඩක් චිල් එකේ ඉන්න නම් සුපිරිම place එකක්.
තව ඔයාලා,

📌සීගිරිය, පිදුරංගල
📌අනුරාධපුර, පොලොන්නරුව
📌රිටිගල
📌jeep සෆාරි
📌ඔරු සෆාරි
📌කරත්ත සෆාරි
📌ගමේ ලස්සන තැන් බලන
📌වැවක අසිරිය නරඹන්න

වගේ යන්න හිතන් ඉන්නවනම් පහසුවෙන් සහ ඉක්මණින්ම ලගා වෙන්නත් පුලුවන් හා තවත් බොහෝ දේ එකම තැනකින්

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
076 7978 276 / What’s up 076 2475 645
ᴏꜰꜰᴇʀ ɪs ᴠᴀʟɪᴅ ꜰᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ ᴏɴʟʏ.
Reservations managed by walklankaholidays (pvt)Ltd.

උදේ සහ රෑ කෑමත් එක්කම රු 3000/= ට ( Per Person) හබරණ පැත්තේ යන ඔයාලට නතර වෙන්න පුලුවන් සුපිරිම Hotel එකක් 🔥😍🏡🐘🍻🍀🌿🌺මේ Ser...
19/03/2023

උදේ සහ රෑ කෑමත් එක්කම රු 3000/= ට ( Per Person) හබරණ පැත්තේ යන ඔයාලට නතර වෙන්න පුලුවන් සුපිරිම Hotel එකක් 🔥😍🏡🐘🍻🍀🌿🌺

මේ Serene Residence Habarana 🌾🍁🤝😍

🔥මාර්තු / අප්‍රේල් / මැයි Booking Full වෙන්න කලින් දැන්ම වෙන්කරවා ගන්න.💥☀️

සුන්දර ගස්කොලන් වලින් වට වුන නිස්කලංක පරිසරයක තියෙන නිසා යාලුවෝ එක්ක, පවුලේ අය එක්ක ඇවිත් නිදහසේ නිවාඩුවක් ගත කරන්න නියම තැනක්.

කෝච්චියෙන් ලගා වෙන්නත් පුලුවන් Free pickup from the station.

⭕️ Package Price

LKR 3000/= HB _ per person
Package Includes

✅ Breakfast & Dinner

✅ Morning & Evening Tea

✅ Comfortable Bedrooms

✅ Attached Bathrooms

✅ Safety Parking Facility

යාලුවෝ සෙට් එකත් එක්ක ඇවිත් සින්දුවක් කියලා පොඩ්ඩක් චිල් එකේ ඉන්න නම් සුපිරිම place එකක්.
තව ඔයාලා,

📌 සීගිරිය, පිදුරංගල

📌 අනුරාධපුර, පොලොන්නරුව

📌රිටිගල

📌jeep සෆාරි

📌ඔරු සෆාරි

📌කරත්ත සෆාරි

📌ගමේ ලස්සන තැන් බලන

📌වැවක අසිරිය නරඹන්න

වගේ යන්න හිතන් ඉන්නවනම් පහසුවෙන් සහ ඉක්මණින්ම ලගා වෙන්නත් පුලුවන් හා තවත් බොහෝ දේ එකම තැනකින්

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

📞 What’s up or call 077 5721 958
ᴏꜰꜰᴇʀ ɪs ᴠᴀʟɪᴅ ꜰᴏʀ ʟɪᴍɪᴛᴇᴅ ᴘᴇʀɪᴏᴅ ᴏɴʟʏ.

 #යන්නම_හිතෙන_තැනක්  #හබරණ🌳🪴🌱❤️🐘🐘මින්නේරිය ජාතික වනඋද්‍යානයට 8km🗻සීගිරියට 10km🪨🍃පිදුරංගලට 8kmඒ විතරක් නෙමේ Jeep Safari, ...
05/03/2023

#යන්නම_හිතෙන_තැනක් #හබරණ🌳🪴🌱❤️

🐘🐘මින්නේරිය ජාතික වනඋද්‍යානයට 8km
🗻සීගිරියට 10km
🪨🍃පිදුරංගලට 8km
ඒ විතරක් නෙමේ Jeep Safari, Village tour වගේ දේවලුත් අත්විදින්නට පුලුවන් සුපිරි තැනක් 😍😍❤

යාලුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක විතරක් නෙමේ කපල් වලටත් යන්න මරු තැනක් ❤

Rs 1950.00 per person( Dinner 🥘 & Breakfast included)

8 person can be accommodated.

Hurry up 🆙🐘🍀🌾❤️🏡🍻🌼🪴🌞

කතා කරන්න 👇👇
WhatsApp 077 5721 958

Comfortable rooms + delicious village food …couple , family are mostly welcome ❤️🍀👣🌾☘️🏡🥰
04/03/2023

Comfortable rooms + delicious village food …couple , family are mostly welcome ❤️🍀👣🌾☘️🏡🥰

Experience with experts 💪😍. # Habarana  # travel  # Safari  # Home stay  #
04/03/2023

Experience with experts 💪😍. # Habarana # travel # Safari # Home stay #

This is the hub for lot of places…Travel habarana.😍🌾☘️🌞💥🌻
03/03/2023

This is the hub for lot of places…Travel habarana.😍🌾☘️🌞💥🌻

Contact us for more info - 076 7978276 Travel  # relax  #
02/03/2023

Contact us for more info - 076 7978276 Travel # relax #

නිදහස ❤😎 උපරිමයෙන්ම..😋😘Habarana , Hiriwadunna Lake.
01/03/2023

නිදහස ❤😎 උපරිමයෙන්ම..😋😘
Habarana , Hiriwadunna Lake.

යාලුවො , පවුලෙ අය එක්ක ගිහින් නිදහසේ ඉන්න       මෙන්න මරු place එක  😍❤️🐘👣🌾🌻Two double room + one triple room + Restauran...
01/03/2023

යාලුවො , පවුලෙ අය එක්ක ගිහින් නිදහසේ ඉන්න
මෙන්න මරු place එක 😍❤️🐘👣🌾🌻

Two double room + one triple room + Restaurant.🥰🍀☘️🌾

#හබරණ ගිහින් LKR 1950/= (Per person) ට කෑමත් එක්ක (Breakfast & Dinner ) , හොටෙල් එකක නිවාඩුවක් ගත කරමුද?

ඉක්මන් කරන්න

ඒ වගේම ඔයා,
Sigiriya
Ritigala
Polonnaruwa
Anuradhapura
Dambulla
බලන්න හිතන් ඉන්නවනම් මේ හැම තැනකටම යන්න යන්නෙ පොඩි වෙලාවයි

ඔබට ප්‍රණීත ආහාරපාන සමගින් සියලුම පහසුකම් එක්ක සුරක්ෂිත සුන්දර නිවාඩුවක් ගත කරන්න නියම තැනක්.

ඉක්මන්ටම බුක් වෙන නිසා දැන්ම කතා කරලා ඔයාගෙ දවස වෙන් කරගන්න.🏡

Call කරන්න 077 5721 958 line busy නම් whatsapp msg කරන්න

Address

196/1, Anuradhapura Road
Habarana
50150

Telephone

+94767978276

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Habarana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share