SLTB Hatton depot

SLTB Hatton depot 🇱🇰ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හැටන් නිල ෆේස්බුක් පිටුව🇱🇰
☎️0512222283

කාලයක් එහා පාරෙ ගිය කෙනෙක් මෙහා පාරට ඇවිල්ල නේද 😍ශ්‍රී ලංකා ගමන මණ්ඩලය හැටන් ඩිපෝව NA 4922
13/08/2026

කාලයක් එහා පාරෙ ගිය කෙනෙක් මෙහා පාරට ඇවිල්ල නේද 😍
ශ්‍රී ලංකා ගමන මණ්ඩලය
හැටන් ඩිපෝව
NA 4922

ඌවයි හැටනුයි එක ලග 👑
08/08/2026

ඌවයි හැටනුයි එක ලග 👑

හැටන් කොළඹ මාර්ගය කුයිල්වත්ත ප්‍රදේශය ඇති වූ ණාය යෑමක් නිසා පෙ,ව, 09.30 පසු තාවකාලිකව වසා ඇත.ඉවත්කිරීමේ කටයුතු සිදුවෙමින...
06/08/2026

හැටන් කොළඹ මාර්ගය කුයිල්වත්ත ප්‍රදේශය ඇති වූ ණාය යෑමක් නිසා පෙ,ව, 09.30 පසු තාවකාලිකව වසා ඇත.ඉවත්කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී .

02/08/2026
22/07/2026

NE 1572
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හැටන් ඩිපෝව සතු මෙම ලින්ක්ස් බස් රථය ,
🛑හැටන්⭕️හයිඩ්‍රි🛑 ග්‍රාමීය මාර්ගයේහි දැනට ධාවනයේ යොදවා ඇත.
අපේ පිටුව ෆලෝව් කරපු නැති හැමෝම ෆලෝව් කරල පුලුවන් නම් සහයෝගයක් ලබා දෙන්න 🖤😍

වීඩියෝ එවපු මුල් අයිතිකරු ට හර්දයාංගම ස්තූතිය

20/07/2026

NA 4904
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හැටන් ඩිපෝව සතු NA කාණ්ඩයේ මෙම බස් රථය,
🛑සාංචිමලේ❌හැටන්🛑 මාර්ගයේ ධාවනයට යොදවා ඇත.

වීඩියෝ එක එවපු කෙනාට ස්තූතියි 😍

කවුද බලමු මෙයාව දන්නෙ 💚🖤NE 1400 ⭕️⭕️ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හැටන් ඩිපෝව ⭕️⭕️               ☸️ ශ්‍රී සුමණ සමන් දෙවිපිහ...
18/07/2026

කවුද බලමු මෙයාව දන්නෙ 💚🖤
NE 1400
⭕️⭕️ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හැටන් ඩිපෝව ⭕️⭕️
☸️ ශ්‍රී සුමණ සමන් දෙවිපිහිටයි ☸️
අර රැජිණිල වගේද මේ වීර පුරන් අප්පු 😍☸️

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හැටන් ඩිපෝවේ සේවයේ නියුතු රංජිත් ප්‍රේමසිරි සහෝදරයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප...
14/07/2026

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හැටන් ඩිපෝවේ සේවයේ නියුතු රංජිත් ප්‍රේමසිරි සහෝදරයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී අප අතරින් සමු ගත් බව සංවේගයෙන් දැනුම් දෙමු.

ඔබතුමාට නිර්වාණ සුවයම ලැබේවා !!

ඔබටයි මේ ඇරයුම
13/07/2026

ඔබටයි මේ ඇරයුම

ශ්‍රී ලංගම හැටන් ග්‍රාමීය සේවා ලක්ෂපාන ⭕️ ගිනිගත්හේන ⭕️ හැටන්
12/07/2026

ශ්‍රී ලංගම හැටන් ග්‍රාමීය සේවා
ලක්ෂපාන ⭕️ ගිනිගත්හේන ⭕️ හැටන්

හැටන් දිප්‍රේ ලක්ෂපාන පාරේ ඇත්තම "රජා" - අපේ ගාමිණී අයියා! 🇱🇰🚌
හැටන් - නෝටන් - ලක්ෂපාන පාර කියන්නේ ලංකාවේ තියෙන අමාරුම, වංගු සහිත, හැම තැනම කඳු තියෙන පාරක්. මේ පාරේ බස් එකක් එලවන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි අපේ ගාමිණී අයියාට නම් ඒක හරියට සෙල්ලමක් වගේ. තාක්ෂණයට නියමිත විදියට ගියර් දාලා, ලස්සනට, ආරක්‍ෂිතව, කිසිම කලබලයක් නැතුව බස් එක හසුරුවන්න එයාට තියෙන්නේ අමුතුම දක්ෂතාවයක්.
ඉස්සර කාලේ "ලක්ෂ නුවර නුවර කොළඹ" වගේ දිගු දුර මාර්ග වල බස් ධාවනය කරපු ගාමිණී අයියා, දැන් වයසත් එක්ක ගමට සේවයක් කරන්න තීරණය කරලා තියෙනවා. මේ ඩියුටිය හරිම අමාරුයි. උදේ 3ට නැගිටලා, 4ට ඩියුටිය පටන් ගන්නවා. ලක්ෂපාන, ගිනිගත්තේන, හැටන්... ආයෙත් හැටන්, නෝටන්, ගිනිගත්තේන... දිවා රෑ මහන්සි වෙලා මිනිස්සුන්ව තමන්ගේ ගමනාන්තයට ආරක්ෂිතව ගෙනියන්න එයා කරන සේවය අගය කළ යුතුමයි. 🙏
ගාමිණී අයියා කියන්නේ ඇත්තටම "සුපිරි" රියදුරෙක්. එයාගේ ධාවන විලාසය, ඉවසීම, අනිත් රියදුරන්ට ගරු කිරීම - මේ හැම දෙයක්ම අලුත් රියදුරන්ට ආදර්ශයක්. 🌟
මේ තියෙන්නේ ගාමිණී අයියා බස් එකේ ඉස්සරහට වෙලා ගත්ත ලස්සන ෆොටෝ එකක්. එයාට තවත් බොහෝ කාලයක් මේ විදියටම සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු!
👇ඔයාලත් ගාමිණී අයියාගේ බස් එකක ගිහින් තියෙනවා නම්, එයාගේ ධාවන දක්ෂතාවය ගැන අත්දැකීම් කමෙන්ට්ස් වල ශෙයාර් කරන්න! 👇

Address

Boc Road Hatton
Hatton
SRILANKATRANSPORTBOARDHATTONDIPOTHATTON

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 13:00

Telephone

051 2222283

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB Hatton depot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category