බස්තියන් මාමා

බස්තියන් මාමා අපි ගේමු බස් එකක්..

☸️ සම්මා සම්බුදු සරණයි ☸️☣️ අලුත් සෙන්සරේට ඉඩ දීලා 128න් සමුඅරගත්ත කෙනා 💙 MDS Express 💙 💚 මොරගහහේන 127 පිළියන්දල 💚☯️ NC ...
17/09/2026

☸️ සම්මා සම්බුදු සරණයි ☸️

☣️ අලුත් සෙන්සරේට ඉඩ දීලා 128න් සමුඅරගත්ත කෙනා

💙 MDS Express 💙
💚 මොරගහහේන 127 පිළියන්දල 💚

☯️ NC 8279
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
මොරගහහේන - හොරගස්හංදිය - වත්තෙකඩේ - බටුවිට හංදිය - ඔලබොඩුව හංදිය - ගෝනපල - කෝරලඉම - කහතුඩුව - වෑතර - පොල්ගස්ඕවිට - කැස්බෑව - පිළිියන්දල

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2026-09-15 වන දින සවස 05.51 ට පමණ මොරගහහේන බස් නැවතුම්පලෙන් පිලියන්දල දක්වා ගමන් ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ ශ්‍රී දළඳා සමිඳු පිහිටයි ☸️☣️ 122 Brand එකක්...  💙 Manchanayaka Motors 💙 💚 අවිස්සාවේල්ල 122 පිටකොටුව 💚☯️ NB 4765☯️ සා...
16/09/2026

☸️ ශ්‍රී දළඳා සමිඳු පිහිටයි ☸️

☣️ 122 Brand එකක්...

💙 Manchanayaka Motors 💙
💚 අවිස්සාවේල්ල 122 පිටකොටුව 💚

☯️ NB 4765
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
අවිස්සාවේල්ල - පුවක්පිටිය - කොස්ගම - සාලාව - කළුඅග්ගල - පහත්ගම - මීපෙ - ගලගෙදර හංදිය - වටරැක - අලුත් පාර මීගොඩ - ගොඩගම - පිටිපන හංදිය - හෝමාගම - ගලවිලවත්ත - මාකුඹුර - කොට්ටාව - මහල්වරාව - පන්නිපිටිය - මහරගම - වත්තෙගෙදර - නාවින්න - විජේරාම - දෙල්කඳ - නුගේගොඩ - කිරුලපන - තිඹිරිගස්යාය - තුම්මුල්ල - කොළඹ කැම්පස් - නෙලුම්⁣පොකුණ - පුරහල - ඉබ්බන්වල හංදිය - ගාමිණීහෝල් - ලේක්හවුස් - කොටුව - පිටකොටුව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2024.11.11 වන දින සවස 02.31 ට පමණ බස් රථය පිටකොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා ගමන් ගන්නා අවස්ථාවක පන්නිපිටිය ප්‍රදේශයේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ සම්බුදු සරණයි ☸️☣️ ගෙනාපු දා ඉඳලා 993  💙 Saman Super Line 💙 💚 මහරගම 993 මාළඹේ 💚☯️ ND 7223☯️ සාමාන්‍ය ගාස්තු සේවය♻️ ගම...
15/09/2026

☸️ සම්බුදු සරණයි ☸️

☣️ ගෙනාපු දා ඉඳලා 993

💙 Saman Super Line 💙
💚 මහරගම 993 මාළඹේ 💚

☯️ ND 7223
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
මහරගම - පන්නිපිටිය පරණ පාර - ලියනගොඩ - විද්‍යාල හංදිය - හෝකන්දර - අරංගල - මාළඹේ

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2024.11.11 වන දින දහවල් 02.29ට පමණ බස් රථය මහරගම සිට මාළඹේ ධාවනය වන අවස්ථාවක මහරගම ප්‍රදේශයේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ දළඳා සමිඳු පිහිටයි ☸️☣️ නම් ගම් මාරු වුනාට රූට් එක වෙනස් කලේ නෑ... 💙 Pramodh Putha Express 💙 💚 කොට්ටාව 138 පිටකොටුව 💚...
13/09/2026

☸️ දළඳා සමිඳු පිහිටයි ☸️

☣️ නම් ගම් මාරු වුනාට රූට් එක වෙනස් කලේ නෑ...

💙 Pramodh Putha Express 💙
💚 කොට්ටාව 138 පිටකොටුව 💚

☯️ ND 0961
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
කොට්ටාව - පන්නිපිටිය - මහරගම - විජේරාම - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - තිඹිරිගස්යාය - පොලිස් පාර්ක් - තුම්මුල්ල - කොළඹ කැම්පස් - ජාතික කෞතුකාගාරය - පිත්තල හංදිය - විහාර මහා දේවි උද්‍යානය - ටවුන් හෝල් - ඉබ්බන්වල හංදිය - යූනියන් ප්ලේස් - නවලෝක - රීගල් - ලේක් හවුස් - ටෙලිකොම් - කොටුව - පිටකොටුව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

🔙 Ex -
1.Kottawa 138 Pettah
Normal Service
Jeewantha Super Line

☣️ මෙම ඡායාරූපය 2024.11.11 වන දින දහවල් 02.35ට පමණ බස් රථය පිටකොටුවේ සිට කොට්ටාවට ධාවනය වන අවස්ථාවක මහරගම ප්‍රදේශයේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ බුදු සරණයි දෙවි පිහිටයි ☸️☣️ එදා ඉඳලා කොට්ටාව පිටකොටුවම තමයි 💙 Sahan D-Max Bags 💙 💚 කොට්ටාව 138 පිටකොටුව 💚☯️ NC 6523☯...
13/09/2026

☸️ බුදු සරණයි දෙවි පිහිටයි ☸️

☣️ එදා ඉඳලා කොට්ටාව පිටකොටුවම තමයි

💙 Sahan D-Max Bags 💙
💚 කොට්ටාව 138 පිටකොටුව 💚

☯️ NC 6523
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
කොට්ටාව - පන්නිපිටිය - මහරගම - විජේරාම - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - තිඹිරිගස්යාය - පොලිස් පාර්ක් - තුම්මුල්ල - කොළඹ කැම්පස් - ජාතික කෞතුකාගාරය - පිත්තල හංදිය - විහාර මහා දේවි උද්‍යානය - ටවුන් හෝල් - ඉබ්බන්වල හංදිය - යූනියන් ප්ලේස් - නවලෝක - රීගල් - ලේක් හවුස් - ටෙලිකොම් - කොටුව - පිටකොටුව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

🔙 Ex -
1.Kottawa 138 Pettah
Normal Service
Senula Super Service

☣️ මෙම ඡායාරූපය 2024.11.11 වන දින දහවල් 02.59ට පමණ බස් රථය පිටකොටුවේ සිට කොට්ටාවට ධාවනය වන අවස්ථාවක මහරගම ප්‍රදේශයේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

04/07/2026

❤️ DTS Express ❤️

☸️ සම්මා සම්බුදු සරණයි ☸️☣️ ලෑල්ලට පෑගිලි මඟින් නිමක් නැති රේස් මඟට ඇවිත් දැන් පාඩුවෙ දුවන අය  💙 Nadeeka Travels 💙 💚 ඉහළ...
02/07/2026

☸️ සම්මා සම්බුදු සරණයි ☸️

☣️ ලෑල්ලට පෑගිලි මඟින් නිමක් නැති රේස් මඟට ඇවිත් දැන් පාඩුවෙ දුවන අය

💙 Nadeeka Travels 💙
💚 ඉහළබෝපෙ 124 මහරගම (නාවින්න) 💚

☯️ ND 7585
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
ඉහළබෝපෙ - පහලබෝපෙ - බෝගහ හංදිය - උග්ගල්ල - අංගම්පිටිය - අරුක්වත්ත - පිංතාලිය - පිටුම්පෙ - මීපෙ - ගලගෙදර හංදිය - වටරැක - අලුත් පාර මීගොඩ - ගොඩගම - පිටිපන හංදිය - හෝමාගම - ගලවිලවත්ත - මාකුඹුර - කොට්ටාව - මහල්වරාව - පන්නිපිටිය - මහරගම - වත්තෙගෙදර - නාවින්න

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2026.06.22 වන දින සවස 03.03 ට පමණ බස් රථය මහරගම සිට ඉහලබෝපේ දක්වා ගමන් ගන්නා අවස්ථාවක පන්නිපිටිය ප්‍රදේශයේදී ලබාගන්නා ලදී.

🔙 Ex -
1.Kaduruwela 48 Colombo
Normal Service
Santha Anthony
2.Mullegama 138/5 Pettah
Normal Service
Sisira Super Line (Thushari)
3.Athurugiriya 170 Pettah
Normal Service
Viraj Super Line
4.Homagama 138 Pettah
Normal Service
Sisira Super Line (Thushari)

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ ශ්‍රී දළඳා සමිඳු පිහිටයි ☸️☣️ මැකි මැකිත් පරණ නම ගහන්ම දුවන කෙනා 💙 Uvindu Super Line 💙 💚 අවිස්සාවේල්ල 122 පිටකොටුව 💚☯...
01/07/2026

☸️ ශ්‍රී දළඳා සමිඳු පිහිටයි ☸️

☣️ මැකි මැකිත් පරණ නම ගහන්ම දුවන කෙනා

💙 Uvindu Super Line 💙
💚 අවිස්සාවේල්ල 122 පිටකොටුව 💚

☯️ NC 2269
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
අවිස්සාවේල්ල - පුවක්පිටිය - කොස්ගම - සාලාව - කළුඅග්ගල - පහත්ගම - මීපෙ - ගලගෙදර හංදිය - වටරැක - අලුත් පාර මීගොඩ - ගොඩගම - පිටිපන හංදිය - හෝමාගම - ගලවිලවත්ත - මාකුඹුර - කොට්ටාව - මහල්වරාව - පන්නිපිටිය - මහරගම - වත්තෙගෙදර - නාවින්න - විජේරාම - දෙල්කඳ - නුගේගොඩ - කිරුලපන - තිඹිරිගස්යාය - තුම්මුල්ල - කොළඹ කැම්පස් - නෙලුම්⁣පොකුණ - පුරහල - ඉබ්බන්වල හංදිය - ගාමිණීහෝල් - ලේක්හවුස් - කොටුව - පිටකොටුව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2026.06.22 වන දින සවස 03.04 ට පමණ බස් රථය පිටකොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා ගමන් ගන්නා අවස්ථාවක පන්නිපිටිය ප්‍රදේශයේදී ලබාගන්නා ලදී.

🔙 Ex -
1.Mathugama 430 Colombo
Normal Service
Pasindu Super Line

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි ☸️☣️ අලුත් නමක්..... ලස්සන රුවක්....💙 Lakshan Super Line 💙💚 කොට්ටාව 138 පිටකොටුව 💚☯️ ND 0371☯...
01/07/2026

☸️ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි ☸️

☣️ අලුත් නමක්..... ලස්සන රුවක්....

💙 Lakshan Super Line 💙
💚 කොට්ටාව 138 පිටකොටුව 💚

☯️ ND 0371
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
කොට්ටාව - පන්නිපිටිය - මහරගම - විජේරාම - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - තිඹිරිගස්යාය - පොලිස් පාර්ක් - තුම්මුල්ල - කොළඹ කැම්පස් - ජාතික කෞතුකාගාරය - පිත්තල හංදිය - විහාර මහා දේවි උද්‍යානය - ටවුන් හෝල් - ඉබ්බන්වල හංදිය - යූනියන් ප්ලේස් - නවලෝක - රීගල් - ලේක් හවුස් - ටෙලිකොම් - කොටුව - පිටකොටුව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

🔙 Ex -

1.Kottawa 138 Pettah
Normal Service
Pathum Super Line

☣️ මෙම ඡායාරූපය 2026.06.24 වන දින උදෑසන 10.37 ට පමණ පමණ බස් රථය හෝමාගම ප්‍රදේශයේ නවතා ඇති අවස්ථාවක ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

☸️ දළඳා සමිඳු පිහිටයි ☸️☣️ කාලයක් තිස්සෙ වැ⁣ජඹෙමින්💙 HNG Express 💙💚 හෝමාගම 138 පිටකොටුව 💚☯️ NC 4951☯️ සාමාන්‍ය ගාස්තු සේ...
01/07/2026

☸️ දළඳා සමිඳු පිහිටයි ☸️

☣️ කාලයක් තිස්සෙ වැ⁣ජඹෙමින්

💙 HNG Express 💙
💚 හෝමාගම 138 පිටකොටුව 💚

☯️ NC 4951
☯️ සාමාන්‍ය ගාස්තු සේවය

♻️ ගමන් මාර්ගය :
හෝමාගම - ගලවිලවත්ත - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - විජේරාම - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - තිඹිරිගස්යාය - පොලිස් පාර්ක් - තුම්මුල්ල - කොළඹ කැම්පස් - ජාතික කෞතුකාගාරය - පිත්තල හංදිය - විහාර මහා දේවි උද්‍යානය - ටවුන් හෝල් - ඉබ්බන්වල හංදිය - යූනියන් ප්ලේස් - නවලෝක - රීගල් - ලේක් හවුස් - ටෙලිකොම් - කොටුව - පිටකොටුව

🔄 මෙම ගමන් මාර්ගයේ සියලුම බස් රථ චක්‍රීය පැළලි කාලසටහන යටතේ ධාවනය වේ.

☣️ මෙම ඡායාරූපය 2026.06.24 වන දින උදෑසන 11.37 ට පමණ පමණ බස් රථය පිටකොටුවේ සිට හෝමාගමට ධාවනය වන අවස්ථාවක කොට්ටාව ප්‍රදේශයේදී ලබාගන්නා ලදී.

©️ ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය Charitha Gamage සතු වේ.

📸 ඡායාරූපය සහ විස්තරය උපුටාගැනීමේදී මුල් අයිතිකරු සඳහන් කිරීමට තරම්වත් කාරුණික වන්න.

Address

Homagama
046

Alerts

Be the first to know and let us send you an email when බස්තියන් මාමා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category