TravelHub අපි

TravelHub අපි ** Welcome to Travelhub අපි...! **
Travel is everything in our life.. Anyone can join with us. We have a wide range of promotion options for your business.

P O O N A G A L A 🌴🌳 #අලිමංකඩ_ලග_ජිවිතේ🐘🐘🐘
05/06/2023

P O O N A G A L A 🌴🌳
#අලිමංකඩ_ලග_ජිවිතේ🐘🐘🐘

  අපි අපේ අලුත් මිතුරා🤭🤭🤟🤟DJI mini SE☺️☺️
30/09/2022

අපි

අපේ අලුත් මිතුරා🤭🤭🤟🤟

DJI mini SE
☺️☺️

.... යකාගේ පඩිපෙල  (Devil's staircase ) 🍀🏞️😍😍....🌍  කලුපහන සිට ඔහිය දක්වා දිවෙන 22 km කින් සමන්විත  මෙම මාර්ගය යකාගේ පඩි...
07/02/2022

.... යකාගේ පඩිපෙල (Devil's staircase ) 🍀🏞️😍😍....

🌍 කලුපහන සිට ඔහිය දක්වා දිවෙන 22 km කින් සමන්විත මෙම මාර්ගය යකාගේ පඩිපෙල ලෙස හැදින්වේ.

🌍 ශ්‍රී ලංකාවේ තිබෙන දුශ්කරතම මෙන්ම සුන්දරතම මාර්ගය ලෙසද මෙම මාර්ගය හැදින්වෙන අතර මෙහි ඇති දුශ්කර බව මෙන්ම භයානක බව හේතුවෙන් මෙම මාර්ගය යකාගේ පඩිපෙල ලෙස හදුන්වනු ලබන අතර මෙහි කිසිදු පඩිපෙලක් නොමැත.නමුත් මෙම මාර්ගයේ ඔබට ගමන් කිරීමට හැකි වන්නේ බයික් හෝ 4 Wheel වාහනයකින් පමණි.
(සැ.යු - මෙම මාර්ගයේ එක් ස්ථානයක් නාය යාම නිසා 4 Wheel වාහන ගමන් කිරීමට නොහැකිව තිබුනද මේ වන විට (07.01.2022) එම ස්ථානය යලි අලුත්වැඩියා කර ඇත.)

🌍 මෙම මාර්ගයේ දුශ්කර බවට නොදෙවෙනි ඉමහත් සුන්දරත්වයක් මෙහි ගමන් කරන ඔබට දැක බලා ගත හැකි වනු ඇත. දිය ඇලි කිහිපයකින් මෙන්ම සුන්දර තේ වතු මැදින් දිවෙන මෙම මාර්ගය ශ්‍රී ලංකාවේ ඇති සුන්දරත්වය මැනවින් විදහාපාන්නකි.

🌍 ශ්‍රී ලාංකිකයෙකු ලෙස මෙම මාර්ගයේ එක් වරක් හෝ ගමන් කල යුතු අතර පා සටහන් පමනක් ඉතිරි කර පැමිණ මෙම සුන්දරත්වය මතු පරම්පරාවද විද ගැනීමට ඉතිරි කිරීම අප සැමගේ යුතුකමකි...

.... TravelHub අපි 👣 ....

♦️♦️♦️ කබරගල සුන්දරත්වය 🌲🌲🌲
23/10/2021

♦️♦️♦️ කබරගල සුන්දරත්වය 🌲🌲🌲

Address

Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when TravelHub අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category