ලස්සන Pack

Online ව්‍යාපාර සහ සියලුම වර්ගයේ ව්‍යාපාර සඳහා උසස් තත්ත්වයේ Courier Bags, Garbage Bags විවිධ ප්‍රමාණ, සාධාරණ මිල ගණන් සහ දිවයින පුරා බෙදාහැරීම. ඔබේ භාණ්ඩයට ආරක්ෂිත සහ වෘත්තීයමය ඇසුරුම් විසඳුම්.

🌿 Nature එකේ ශක්තිය, ඔබේ Packaging එකට! 📦💚අපෙන් දැන් Premium Agro Courier Bags!♻️ පරිසර හිතකාමී💪 ශක්තිමත් හා කල් පවතින💧 ...
30/07/2026

🌿 Nature එකේ ශක්තිය, ඔබේ Packaging එකට! 📦💚

අපෙන් දැන් Premium Agro Courier Bags!

♻️ පරිසර හිතකාමී
💪 ශක්තිමත් හා කල් පවතින
💧 ජලයට ප්‍රතිරෝධී
📦 ආරක්ෂිත සහ වෘත්තීයමය ඇසුරුම් සඳහා සුදුසුයි.

ඔබේ ව්‍යාපාරයට ගුණාත්මක Packaging විසඳුමක් අදම තෝරන්න.

📩 ඇණවුම් සඳහා Inbox කරන්න.

ලස්සන Pack – ඔබේ භාණ්ඩයට ගැළපෙන, විශ්වාසදායක ඇසුරුම. 🌿

ලස්සන ලස්සන poto vedio නැතුවට ලස්සන pack විශ්වාස කරපු යලුවන්ට ආදරෙයි ..🩷🩷
28/07/2026

ලස්සන ලස්සන poto vedio නැතුවට ලස්සන pack විශ්වාස කරපු යලුවන්ට ආදරෙයි ..🩷🩷

✨ ලස්සන Pack PREMIUM STARTER KIT ✨ඔයාගේ Business එක Professional කරන්න Packaging එකෙන් පටන් ගමු 🖤**Kit එකේ තියෙන්නේ:**📦 ...
22/07/2026

✨ ලස්සන Pack PREMIUM STARTER KIT ✨

ඔයාගේ Business එක Professional කරන්න Packaging එකෙන් පටන් ගමු 🖤

**Kit එකේ තියෙන්නේ:**
📦 Ash Grey Courier Bags - 20
📦 Clear Waybill Holders - 5
📦 Packing Tape - 1
📦 Scissor - 1

ලස්සනට + ආරක්ෂිතව + පිලිවෙලකට parcel යවන්න ඔයාට ඕනම දේම එක තැනකින්.

**New Business වලට Perfect**
Online shop, Homemade food, Clothing - හැමදේටම ගැලපෙනවා.

Order කරන්න:
📞 WhatsApp: 070 507 2079
📩 DM: ලස්සන Pack

🎁 SPECIAL OFFER !!!
මේ සතිය ඇතුලත Kiribathgoda / Kadawatha අවට' FREE Delivery

#ලස්සනPack

ලස්සනට හිතන්න ලස්සනට pack කරන්න ....
20/07/2026

ලස්සනට හිතන්න ලස්සනට pack කරන්න ....

සාදාරන මිල ගනන් යටතේ දැන්ම ඔබේ ඇනවුම වෙන්කර ගන්න ...
12/07/2026

සාදාරන මිල ගනන් යටතේ දැන්ම ඔබේ ඇනවුම වෙන්කර ගන්න ...

09/07/2026
මේ දවස් වල වැඩියෙන් ම ඉල්ලන බෑග් එක ...
05/07/2026

මේ දවස් වල වැඩියෙන් ම ඉල්ලන බෑග් එක ...

මේ වගේ බෑග් ඔබට අවශ්‍ය පරිදි දැන් ලබා ගන්න පුළුවන් ..
27/06/2026

මේ වගේ බෑග් ඔබට අවශ්‍ය පරිදි දැන් ලබා ගන්න පුළුවන් ..

23/06/2026

ඔයාගේ නිමැවුමට ලස්සන වටිනාකමක් එක් කරන්න අපිත් සමඟ එකතු වෙන්න ...
ලස්සන pack ඔබ වෙනුවෙන්

Address

Kirillawala
Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when ලස්සන Pack posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share