MN Travalin

MN Travalin Traveling, happiness & health 🌏✈️🇱🇰
(4)

සුභ උදෑසනක් MN Travels පවුලේ හැමෝටම! ✈️🌅ගමනක් පටන් ගන්න හොඳම වෙලාව අදයි. නව තැන්, නව අත්දැකීම්, නව මතක - ජීවිතය ලස්සන වෙ...
14/05/2026

සුභ උදෑසනක් MN Travels පවුලේ හැමෝටම! ✈️🌅

ගමනක් පටන් ගන්න හොඳම වෙලාව අදයි.
නව තැන්, නව අත්දැකීම්, නව මතක - ජීවිතය ලස්සන වෙන්නේ මේ වගේ ගමන් නිසයි.
බිය නොවී ඉදිරියට යන කෙනාට ලෝකයම පාර කපනවා.💥👏

අද දවසත් විශ්වාසෙන් පටන් ගමු. හීන තියෙන තැනට යන්න අපි එක්ක එන්න! 🧳

#සුභඋදෑසනක්

Good Morning, MN Travels Family! ✈️☀️

Every journey begins with a single step, and today is the perfect day to take it.
New places, new experiences, new stories - that’s what makes life unforgettable.
The world opens its roads to those who dare to move forward.

Start today with courage and curiosity. Let’s make your next destination a reality! 🌍

12/05/2026

BEAUTIFUL SRILANKA 🇱🇰🌿💚

හවස් කාලයට සීතල මීදුමෙන් පිරුණු වංගු 10 පාර .🌦️🌦️🌦️🌦️🧊🧊🧊🧊

💚💚💚💚💚💚💚💚💚💚
,

11/05/2026
11/05/2026

BEAUTIFUL SRILANKA🌏 🇱🇰🌿

එක සැරයක් හරි මේ පාරේ ගියපු අය දන්නවා මේ කොහෙද? කියලා 🌿💚🌱💧

➡️➡️➡️➡️➡️➡️🌈⬅️⬅️⬅️⬅️⬅️⬅️⬅️⬅️

09/05/2026

සිත නිවෙන තැනක් 🌿💚💚🎎

ශ්‍රී බෝධිරාජ භාවනා මධ්‍යස්ථානය, රක්වාන,

SRI BODIRAJA INTERNATIONAL MEDITATION CENTER,- RAKWANA, SRILANKA.

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

මේ View එකත් එක්ක, කෙසෙල් කොලේට දාපු කොච්චි සම්බෝල + මඤ්ඤොක්කා +බීල ඉවර කරන්න බැරි රා.. ටිකක්...... 👌👌👌City Life එකේ Str...
08/05/2026

මේ View එකත් එක්ක, කෙසෙල් කොලේට දාපු කොච්චි සම්බෝල + මඤ්ඤොක්කා +බීල ඉවර කරන්න බැරි රා.. ටිකක්...... 👌👌👌

City Life එකේ Stress ඔක්කොම 5min වලින් අමතක වෙනවා මෙතනට ආවම. 🌿🌿🌿

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

සුභ දවසක් වේවා! 🌻🌻🌻GOOD MORNING!🌻🌻🌻➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️ ,
06/05/2026

සුභ දවසක් වේවා! 🌻🌻🌻

GOOD MORNING!🌻🌻🌻

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️
,

Shout out to my newest followers! Excited to have you onboard! Brianna Lee Sutherland, Sevvandhi Fernando, Ahmad Abass, ...
06/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Brianna Lee Sutherland, Sevvandhi Fernando, Ahmad Abass, WrsmSameera Bandara, Hansana Karunarathna, Roshan Jayaweera, Damith Lakshan, Amila Prasanna Hewakankanamge, Kapila Priyantha, Emmanuell Anthony Fernando, Darshana Perera, Asanka Sanjeewa, Chandra Kumara Kalubowila, Suranjan Shalika Bandara, Nuwan De Seram, Rukman Jayadewa, บังอร เพชรทอง, Roshan Tharindu, Amila Chinthaka, Subhashini Sirisena, Isuru S Udagama, Madusha Dhananjaya, Indira Kahagalla, Achala Kumara, Sagara Pushpakumara, Nipuna Nilanka, Dhanushka Weerasekara, Nirosh Chathuranga, Rasika Niroshan, Nihalin Fernando, Chinthaka Vidana Gamage, Wimal Pushpakumara, Chathurika Sandamali, Sandaruwan Widusanka, Thilini Madushani, Suranga Kumara, Darshana Lokupathirage, Dhanuska Sameera, HG Kalpage, Iresh Danushka, Ranjith Pathmasiri, Ravindu Hirushan, Lanka Chandra, Lasantha Bandara, Aruna Udayanga, Kalana Sumith Rathnayaka, Sampat Kariyawasam, Dhanushka Sanjeewa, Kamal Shantha, Dilanka Kumudini Ranathunga Dil

Address

Kadawathabendimulla
11850

Alerts

Be the first to know and let us send you an email when MN Travalin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category