20/04/2024
අප දිවයිනම ආවරණය වන ලෙස භාණ්ඩ බෙදාහැරීමේ මෙහෙයුම් සිදු කරන අතර ඔබගේ ව්‍යාපාර කටයුතු වලදී මෙන්ම එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ හුවමාරු කටයුතු සදහා විශ්වාසනීයව සහ ඉක්මන් සේවාවක් ලබාදීම අපගේ මූලික අරමුණ වන අතර ඒ වෙනුවෙන් පහත සදන් සේවා අප ආයතනයෙන් ලබාගත හැක.
✅Domestic delivery
✅Cash on delivery (COD)
✅Real time tracking
✅On time delivery
✅Door to door delivery
✅Free doorstep pickup
✅Online registration
✅No return charges
✅24/7 customer support
Web- sutuscourier.lk
Call / Whatsapp - 0740257070
Address - No 672/2, Awissawella rd, Kaduwela.
Register here- www.sutuscourier.lk