27/07/2026
මේ එන පාසල් නිවාඩුවට බෙලිහුල්ඔය,කලුපහන, බලන්ගොඩ යන ඔයාලට නතරවෙන්න සුපිරිම villa එකක්😍
කලුපහන ළගින් නතරවෙන්න සුපිරිම comfartble villa එකක් මේ💙
අගෝස්තු 4ට කලින් book කරොත් 25% discount😍
ලස්සන Mountain View එකක් එක්ක බඹරකන්ද දිය ඇල්ල කිට්ටුව Relax වෙලා, යාලුවෝ එක්ක හරි Family එකත් එක්ක හරි වංගෙඩිගල Trekking කරලා සුපිරිම Vacation එකක් ගත කරන්න හොඳම තැනක් 😍💚 🇱🇰
🌿🏡 Little Heaven Villa කලුපහන 🏔️✨
කළුපහන අවට තියෙන ජනප්‍රියම Tourist Destinations වලට ඉතාමත් ලඟින් පිහිටා ඇති නිස්කලංක හා රමණීය පරිසරයක ඔබේ ආදරණීයයන් සමඟ අමතක නොවන මතකයන් එකතු කරගන්න 🌿✨
📍 Nearby Attractions :-
🏞️ බඹරකන්ද දිය ඇල්ල 🛣️ වැලි වංගුව 💦
ලංකා ඇල්ල
🌿 උඩවේරිය වත්ත
🪨 යකාගේ පඩිපෙල
🌄 ලෝකාන්තය
🌈 සුරතලි ඇල්ල
🏞️ හිරිකටුඔය
🌊 පහන්තුඩාව
🔥Bakers Bend
🌅 සමනල වැව
🛸 Alien Rocks
💧 ගලපිටියාය ඇල්ල
🏡 ඇඩිශම් බංගලාව
🍃 ලිප්ටන් සීට්
🔥 හපුතලේView point
🔥🔥මේ තැන් බලන්න යන්න Safari Jeep 🛻 එකකුත් මෙයාලා කියලා Arrange කරගන්න පුළුවන්
🔷 Packages :-
🛏️ Room Option 01 Quadruple Family Room with Mountain View (Downstairs)
💑 Couple Package – Rs.12,000/=
👨👩👧 3 Pax – Rs.14,000/=
👨👩👧👦 4 Pax – Rs.16,000/=
5 Pax – Rs.18,000/=
🛏️ Room Option 02 Family Room with Mountain View (Upstairs)
💑 Couple Package – Rs.12,000/=
👨👩👧 3 Pax – Rs.14,000/=
👨👩👧👦 4 Pax – Rs.16,000/=
👨👩👧👦➕ 5 Pax – Rs.18,000/=
👨👩👧👦👦 6 Pax – Rs.20,000/=
👨👩👧👦👦➕ 7 Pax – Rs.22,000/=
👨👩👧👦👦➕➕ 8 Pax – Rs.24,000/=
🏡 Whole Villa Package – Rs.50,000/=
🔴 *අගොස්තු මාසයේ 5 වෙනිදාට කලින් Booking confirm කලොත් (Advance payment 40%)*🔥🔥
ඔයාලා දාන හැම Booking එකකටම මේ සියළුම Package වලට *25% ක Discount එකකුත්*, 🤩😍 Nights දෙකක් හෝ ඊට වැඩි Booking සඳහා - *30% ක Discount එකකුත්* ලැබෙනවා. 😍😍
🔷 Facilities :-
🔥 BBQ Facilities
📶 Free WiFi
🚗 Free Vehicle Parking
🛏️ Comfortable Family Rooms
🌿 Nature Friendly Environment
❄️ Cool & Relaxing Climate
🔥Hot water shower 🚿
🍳 Self Cooking facility
📞 Call / WhatsApp Now 📱 0712382247
Direct whatsup wa.me/+94712382247
Mr Sachintha -070 785 4584 by
📍 Little Heaven HomeStay / Villa Nidangoda, Kalupahana
📧 [email protected]