14/04/2026
🌸🎉 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉🌸
අලුත් අවුරුද්දත් එක්ක නව ආරම්භයක්, සතුට, සෞභාග්යය සහ සාර්ථකත්වය ඔබගේ ජීවිතයට පිරෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා 🙏✨
🚍 අද වගේම හෙටත් හරි පාරේ යන්න,
සිනාසෙමින් ජීවිතය ඉදිරියට ගන්න,
ඔබටත් ඔබගේ ආදරණීයයින්ටත්
සුභ අලුත් අවුරුද්දක් වේවා!❤️