Saminda Vidanage

Saminda Vidanage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saminda Vidanage, Kandy.

ආකල්ප හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහන ,දින 04ක පුහුණු වැඩමුළුවේ පලමු දිනය "
19/05/2026

ආකල්ප හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහන ,
දින 04ක පුහුණු වැඩමුළුවේ පලමු දිනය "


16/05/2026

මතක ද ?
Saminda Vidanage

15/05/2026

Saminda Vidanage

15/05/2026
11/05/2026

වටිනා පණිවිඩයක් share කරන්න

10/05/2026

"මගේ පුතා දකින මේ ලෝකය සිනහවෙන් පිරුණත්, ඒ ලෝකයේ කිසිදු හඬක් ඔහුට ඇසෙන්නේ නැහැ කියලා මතක් වෙද්දී කියා ගන්න බැරි තරම් දුකක් දැනෙනවා. ශ්‍රවණ ස්නායුවේ දුර්වලතාවයක් නිසා ලංකාවේදී කරන්න බැරි මේ විශේෂිත සැත්කම,ඉන්දියාවේදී සිදු කිරීම පුතාට ඇහෙන ලෝකයක් දෙන්න තියෙන අවසාන බලාපොරොත්තුවයි.

මේ සැත්කමට ලක්ෂ 130ක් අවශ්‍යයි! රජයේ ගුරුවරුන් වන අපිට අපේ මුළු ජීවිත කාලෙම ඉගැන්නුවත් මේ මුදල තනිවම හොයන්න බැහැ. අපිට ඉතිරිව තියෙන්නේ තවත් මාස 4ක් විතරයි... මගේ පුතාගේ නිහඬ ලෝකය සදහටම නිහඬ වෙන්න නොදී ආලෝකමත් කරන්න පුලුවන් විදියට අපිට හයියක් වෙන්න.

පින්වත් ඔබ සැමගේ පුංචිම හෝ උපකාරය, මගේ පුතාට 'අම්මා' කියන හඬ අසන්නට මග පාදන පින්බර පාලමයි. 🙏🥺

ඒ වගේම මේ වීඩියෝව හැකි තරම් Share කරලා වැඩි පිරිසක් අතරට මේ පණිවිඩය ගෙන යන්න අපිට හයියක් වෙන්න. ඔබේ සහයෝගය අපේ පවුලට මහමෙරක් වටිනවා. 🙏❤️"

🏦 ආධාර ලබාදිය හැකි බැංකු ගිණුම:

නම : J.P.C Herath
ගිණුම් අංකය : 8028693860
බැංකුව : කොමර්ෂල් බැංකුව - අනුරාධපුර
Swift Code : CCEXLKLX

නම : A.P.R.K.A.M. Kumarage
ගිණුම් අංකය : 95679664
බැංකුව : ලංකා බැංකුව (BOC) තිරප්පනේ
Swift code : BCEYLKLX

0776913599 (පියා)
0785380161 (මව)

#පුතාගේනිහඬලෝකය #මනුෂ්‍යත්වය #උදව්වක්කරන්න #ඇහෙනලෝකයක් #ශ්‍රීලංකා #ගුරුපවුලකටහයියක්වෙන්න #අනුරාධපුර

"This video is for medical fundraising purposes only. No harm is intended."

(අපේ පුංචි පුතාගේ ඇහෙන ලෝකය වෙනුවෙන් අද දිනයේ පුලියන්කුලම ගමේ නිවසින් නිවසට ගොස් ආධාර එකතු කිරීමට අපට මහත් ශක්තියක් වූ Mashi THilakarathna නංගීට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු. ඔබේ ඒ කැපවීම සහ සහෝදරත්වය මේ අමාරු අවස්ථාවේ අපට මහමෙරක් වටිනවා.

එමෙන්ම, තමන්ගේම දරුවෙකුට මෙන් සලකා අපේ පුතාගේ සැත්කම වෙනුවෙන් රුපියලකින් හෝ උපකාර කළ පුලියන්කුලම ගමේ පින්බර වැසියන් සැමටම අපි නිහතමානීව හිස නමා ස්තූතිවන්ත වෙමු. ඔබ සැම ලබා දුන් ඒ සෑම රුපියලක්ම මගේ පුතාට "අම්මා" කියන හඬ ඇසෙන දවස උදා කිරීමට තැබූ විශාල පියවරකි.)


Saminda Vidanage

08/05/2026


      Saminda Vidanage
08/05/2026




Saminda Vidanage

08/05/2026

පාඩම් ඉගෙන ගත්තා ද


Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Saminda Vidanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saminda Vidanage:

Share