Sl buses

Sl buses Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sl buses, Bus Line, Kandy.

05/08/2024

"බාධක හමුවේ නොනැවතුන සර්විස් 🤠🔥"

💚💜 WEERASINGHE SUPER EXPRESS 💚💜

[X] ගෝමරන්කඩවල ( පුල්මුඩේ ) 42 මහනුවර [N]

🔰 cp NC-1985
💸සාමාන්‍ය ගාස්තු සේවය
‼️සීමිත නැවතුම්‼️

📆 දිනපතා පිටත්වීම සහ ලගාවීම 👇🏻

⏰ ගෝමරන්කඩවලින් - පෙ.ව.04.40
⏱️ හොරොව්පතානෙන් - පෙ.ව.05.30
⏱️ මිහින්තලෙන් - පෙ.ව.06.10
⏱️ දඹුල්ලෙන් - පෙ.ව.07.35
🕰️ මහනුවරට ළගාවීම - පෙ.ව.09.30
……………………………………………………………
⏰ මහනුවරින් - ප.ව.04.35
⏱️දඹුල්ලෙන් - ප.ව.06.35
⏱️ හොරොව්පතානෙන් - ප.ව.08.00
🕰️ ගෝමරන්කඩවලට ළගාවීම - ප.ව.09.00

🚏ගමන් මාර්ගය👇🏻

ගෝමරන්කඩවල , ඇතාබැඳිවැව , රොටවැව , හොරොව්පතාන , කහටගස්දිගිලිය , රන්පත්විල , සිප්පුකුලම , මිහින්තලේ , තපෝවනය , සියඹලාගස්වැව , ගල්කුලම , තිරප්පනේ , මරදන්කඩවල , කැකිරාව , කොරස්ගල , මඩාටුගම , බුලාගල , දඹුල්ල , ලෙනදොර , නාඋල , අරංගල , නාලන්ද , මඩවල , පලාපත්වල , අළුවිහාරේ , මාතලේ , කූඹියන්ගොඩ , අලවතුගොඩ , අකුරණ , කටුගස්තොට , මහනුවර .

📌 ආසන්නව දුර ප්‍රමාණය -199 KM
⌛ආසන්න වශයෙන් ගමන් කාලය - පැය 04යි විනාඩි 30

20/07/2024

අනතුරෙන් පසු හැඩවෙලා නැවතත් සුපුරුදු රූට් එකට ආපු එයා.🥰💙

☸️ දියසෙන්පුර බෝ සමිඳු පිහිටයි …! ☸️

••• JAYASUNDARA SUPER LINE 🔥

•• (X) දියසෙන්පුර [52-8] මහනුවර (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවාව ,
•• සීමිත නැවතුම්
•• nc ND-6419

•• දිනපතා පිටත්වීම 👇
•• දියසෙන්පුරින් :- පෙ.ව.06.00
•• මහනුවරින් :- පෙ.ව.11.20

•• ගමන් මාර්ගය 👇
දියසෙන්පුර , මැදිරිගිරිය , දිවුලත්කඩවල , යුදගනාව , බටුකොටුව , යෝධඇල , පිංපාර , හිගුරක්ගොඩ , මින්නේරිය , බටුඔය , අඹගස්වැව , මොරගස්වැව , හබරණ , අවුඩංගාව , දිගම්පතහ , මාගල්ලෙන , ඉනාමළුව , රොටරිගම , පැල්වැහැර , මිරිස්ගෝනියාව , දඹුල්ල , කපුවත්ත , ලෙනදොර , නාඋල , අරංගල , නාලන්ද , මඩවල , කවටයාමුණ , පලාපත්වල , අළුවිහාරේ , මාතලේ , කූඹියන්ගොඩ , අලවතුගොඩ , අකුරන , අඹතැන්න , කටුගස්තොට , මහනුවර .

•• ආසන්නව දුර ප්‍රමාණය :- කී.මී.151

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sl buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category