Wisekari Cab & Tours

Wisekari Cab & Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wisekari Cab & Tours, 283 Thelawala Road Mount Lavinia, Colombo.
(215)

🇱🇰 දිවයින පුරා රියදුරු සහ ඉන්ධන සමඟ අඩුම මිල ගණන් යටතේ ඔබගේ සියලු ගමන් අවශ්‍යතාවන් සදහා..
කාර් 🚗 ,වෑන් 🚐 , බස් 🚌 ,ලොරි 🚛 ,ඇතුළු ඕනෑම වාහනයක් අපෙන් වෙන්කරවා ගත හැක
අමතන්න
☎ 0️⃣7️⃣8️⃣8️⃣9️⃣2️⃣2️⃣4️⃣0️⃣0️⃣
https://wa.me/message/KGNALC7TNHMEF1

ගමනක් යන්න වාහනයක්ද බැලුවේ ?ඔබේ ගමන මිල කරන්න බැහැ නේද රුපියල් 2,000ක් හෝ 3,000ක් අඩුවට වාහනයක් දෙනවා කිව්වට, ඒවායේ කිසි...
14/07/2026

ගමනක් යන්න වාහනයක්ද බැලුවේ ?ඔබේ ගමන මිල කරන්න බැහැ නේද රුපියල් 2,000ක් හෝ 3,000ක් අඩුවට වාහනයක් දෙනවා කිව්වට, ඒවායේ කිසිම නඩත්තුවක් නෑ! ලාභෙට දුවන වාහන වල ගිහින් පාරවල් ගානේ රස්තියාදු වෙන්න ඔයාලා කැමතිද..? 😒
ටිකක් හිතන්න, ඒ වෙනුවෙන් ඔයාලට ලැබෙන්නේ මොකක්ද කියලා...
ඔයාල කරන එකම වැරැද්ද අපට හැමදාම වගේ දකින්න ලැබෙනවා…

“අඩුම මිලට තියෙන වාහනය මොකක්ද?” 🤔
ඇත්තටම ඒක ඔයාල අහන වැරදි ප්‍රශ්නයක්!
ඇත්තටම ඔයාල අහන්න ඕනේ…“මගේ පවුල ආරක්ෂිතව, කිසිම කරදරයක් නැතුව ගමනාන්තයට ගෙනියන්න පුළුවන් හොඳම වාහනය මොකක්ද?” ✅ කියලා.

වාහනයක් බලන්න කලින් ඔයාල මේ කරුණු ටික පොඩ්ඩක් හිතන්න..
🔹 මිලට වඩා ඔබගේ ආරක්ෂාව සහ වාහනයේ තත්ත්වය වටිනවා!
🗺️ යන ගමන අතරමඟ නතර වෙන්නේ නැතුව ලංකාව වටේ වුණත් බය නැතුව යන්න පුළුවන් උපරිම විශ්වාසය!
ඒ වටිනාකම අර රුපියල් 2000ට 3000ට වඩා ගොඩක් වැඩියි නේද? 😊

✳️පුළුවන් නම් හොඳ තත්ත්වයේ අලුත් වාහනයක් තෝරගන්න.

වාහන කියන්නේ යන්ත්‍ර.

ඕනෑම වෙලාවක කැඩෙන්න පුළුවන්.

හැබැයි හොඳට Maintenance කරපු වාහනයක් තෝරගත්තොත් අතරමග ඇතිවන ප්‍රශ්න අවදානම ගොඩක් අඩුයි..

🔹අපි ළඟ එහෙම ප්‍රශ්න නෑ අපේ අරමුණ ඔබේ ගමනට වාහනයක් දෙන එක විතරක් නෙමෙයි...ඔබේ ගමන ඉතාම සාධාරණ මිලට ආරක්ෂිතව, සැප පහසුවෙන් සහ කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් ගමන අවසන් කරන එකයි..
ඔබේ ගමන විශ්වාසයෙන් සැලසුම් කරන්න දැන්ම අපට කතාකරන්න CALL MORE INFORMATION
Hotline:-0️⃣7️⃣8️⃣8️⃣9️⃣2️⃣2️⃣4️⃣0️⃣0️⃣
Whatsapp :- https://wa.me/message/KGNALC7TNHMEF1

ඔබේ අදහස කුමක්ද ???
08/07/2026

ඔබේ අදහස කුමක්ද ???

ඔබ අවංකව සහයෝගය දෙන්නේ කාටද ??
05/07/2026

ඔබ අවංකව සහයෝගය දෙන්නේ කාටද ??

05/07/2026

03/07/2026

අවුරුදු ගාණක් තමන්ගේ දරාගැනීමට නොදැකි වේදනාව හංගාගෙන සිටිය ඔහු 😥

දැන් ස්වාමින් වහන්සේ නිසා කෙමෙන් කෙමෙන් සුවපත් වන අතර , ඔහු හට ඉක්මනින්ම නිරෝගී සුවය ප්‍රාර්තනා කරන අතර 🙏

මේ පිනට මූලිකව දායක වෙලා ඔහුව සුවපත් කරන්න තියෙන සෑම ක්‍රීයා මාර්ගයක්ම ගන්නවා,, ඔහුට හොද වෛද්‍යවරුන් සොයා ,සෑම දෙයක් ගැනම සොයා බලන අප ස්වාමින් වහන්සේ හට ජාති ජාති පිං අත් වේවා..උන් වහන්සේට නීරෝගි සුවයම ලැබේවා..🙏

තෙරුවන් සරණයි 🙏🙏🙏

29/06/2026

😄😄😄

22/06/2026

බූලට පුලුවන්නම් හදයට බැරිද 😄

20/06/2026

Sri lanka Taxi Service
Wisekari Cab & Tours

With Driver | Fuel Included | Comfortable Ride

Ac / Non Ac Available:
🔹 Car
🔹 Van
🔹 Bus
🔹 Lorry
Our Services Include:
✅ Airport Transfers
✅ Wedding Functions
✅ Office Trips
✅ Round Tours
✅ Family Trips
✅Safari
Why Choose Us?
🌟 Reliable Service
🌟 Professional Drivers
🌟 Affordable Rates

📞 Contact Us:
📱 0788922400
(Available via WhatsApp or Normal Call) https://wa.me/message/KGNALC7TNHMEF1

🌍 The lowest rates taxi service in Island wide

19/06/2026

මේ දවස් වල හැමෝම ආදරය ❤️ කරන රත්නපුරෙන් පායපු ⭐ තරුව විද්‍යාරාජ විද්‍යාලයේ "තිමිර ගිත්මික"

Address

283 Thelawala Road Mount Lavinia
Colombo

Alerts

Be the first to know and let us send you an email when Wisekari Cab & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share