Srilankan Aviation

Srilankan Aviation love you aircraft

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අද සිට තාවකාලිකව නවතයිවැඩි විස්තර:-
14/07/2020

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අද සිට තාවකාලිකව නවතයි
වැඩි විස්තර:-

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (14) දිනයේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම තාවකාලිකව නතර කිරී.....

ගෙවුණු මාස කිහිපය තුළ කොවිඩ්- 19 වසංගතය හේතුවෙන් ලොව පුරා සිටි ශ්‍රී ලාංකිකයන් නැවත තම මව්බිමට ගෙනඒමට කටයුතු කළ අපේ ජාති...
13/07/2020

ගෙවුණු මාස කිහිපය තුළ කොවිඩ්- 19 වසංගතය හේතුවෙන් ලොව පුරා සිටි ශ්‍රී ලාංකිකයන් නැවත තම මව්බිමට ගෙනඒමට කටයුතු කළ අපේ ජාතික ගුවන්සේවයේ ඉතා කැපවීමෙන් කටයුතු කලා.

ඒ වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට, ගුවන් තොටුපල කාර්ය මණ්ඩලයට , ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අපේ ස්තූතිය ❤️ ✈️ 🇱🇰

Srilankan Airlines operates another special flight UL1187 today to bring back 125 Sri Lankans stranded in Kolkata, India...
30/04/2020

Srilankan Airlines operates another special flight UL1187 today to bring back 125
Sri Lankans stranded in Kolkata, India.

30/04/2020

කොරෝනා වෛරසය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පූර්ව ආරක්ෂක පියවර ගනීශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාරාන්තික කොරෝනා වෛරසය ...
24/01/2020

කොරෝනා වෛරසය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පූර්ව ආරක්ෂක පියවර ගනී

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇති වන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

ගුවන් ගමන් අතරතුරදී මෙවන් තත්ත්වයක් වාර්තා වුවහොත් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ගුවන් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙයි.

Address

Katunayaka
Katunayaka

Website

Alerts

Be the first to know and let us send you an email when Srilankan Aviation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category