OM Luxury concierge Service

OM Luxury concierge Service Helping You Live Better, Every Day. Comfort. Care.

Personal concierge care for elders, moms & busy families 💛
Salon • Companionship • Transport • Counseling • Home Support
📍 Colombo | 🚗 Home Visits
📞 071 269 5767
✨ Quality.

Happy Mother’s Day to all the incredible moms 💐❤️Thank you for your endless love, strength, sacrifices, and care that ma...
10/05/2026

Happy Mother’s Day to all the incredible moms 💐❤️
Thank you for your endless love, strength, sacrifices, and care that make every house feel like a home.

Today, we celebrate the warmth, patience, and unconditional love only a mother can give. 🌸
With love and appreciation,

From OM Concierge Service⁠

සාත්තු සේවිකාවන් සදහා රැකියා ඇබෑර්තු ඇත.ආකර්ශනීය වැටුප් සහ තවත් දිරි දීමනා රැසක්.අමතන්න.. 0712695767
23/04/2026

සාත්තු සේවිකාවන් සදහා රැකියා ඇබෑර්තු ඇත.
ආකර්ශනීය වැටුප් සහ තවත් දිරි දීමනා රැසක්.

අමතන්න..
0712695767

Celebrating the New Year with love, laughter, and togetherness at OM Senior Retreat. Creating beautiful moments and joyf...
16/04/2026

Celebrating the New Year with love, laughter, and togetherness at OM Senior Retreat. Creating beautiful moments and joyful memories for our elders as we welcome a fresh new beginning 💫

සුභ අලුත් අවුරුද්දක් වේවා🙏! සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤️..
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා🙏!

සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා🙏❤️..

ඔබ රැකියාවට යනවිට, හදිසි අවශ්‍යතා උදෙසා එලියට යනවිට ඔබේ අම්මා හෝ තාත්තා තනිව ගෙදර ඉන්නවා කියලා ඔබට කණගාටුවක් තියෙනවාද?ඔව...
30/03/2026

ඔබ රැකියාවට යනවිට, හදිසි අවශ්‍යතා උදෙසා එලියට යනවිට
ඔබේ අම්මා හෝ තාත්තා තනිව ගෙදර ඉන්නවා කියලා ඔබට කණගාටුවක් තියෙනවාද?

ඔවුන්ව හොඳට බලගන්න පුළුවන්, විශ්වාසදායි සේවකයෙක් හොයාගන්න හරිම අමාරුයි නේද?

මේ වනවිට වැඩිහිටියන් හට ඇති වී තිබෙන ඩිමෙන්ශියා ,ඩිප්‍රෙශන් හා විවිධ මානසික ගැටළු වලට හේතුව ඔවුන් තනිකමින් පාලුවෙන් නිවෙස්වල සිටින නිසා බව ඔබ දන්නවාද?

ඔබ පමණක් නොවෙයි,මෙම ගැටලුවට මුහුණ දෙන පවුල් බොහොමයක් ඉන්නවා.ඒ නිසාමයි ලංකාවේ ප්‍රථම වතාවට වැඩිහිටියන් සදහා අප day care සේවාවක් ලබා දී තිබෙන්නේ..

රෝගය වැළදුනු පසු ප්‍රථිකාර සදහා අධික මුදල් කාලය වැයකොට ඔවුන් පිලිබද කනගාටු වනවාට වඩා එයට මුල්කාලීන පිළියම් යෙදීමෙන් ඔබට මුහුණ දීමට සිදුවන විශාල ගැටලු වලින් අත්මිදෙන්න ඔබට පුලුවන්..
විවිධ මානසික කාන්සි රෝගි තත්ව වලින් පැමිනිය බොහෝ වැඩිහිටියන් පිරිසක් දැන් අපගේ සේවාව නිසා නැවතත් ඔවුන්ගේ පෙර සිටිය මට්ටම් කරා ළගා වී ඇති බව අපට සතුටින් දැනුම් දෙන්න පුලුවන්..

ඔබ රැකියාවට යනවිට එලියට යනවිට පමණක් නොවේ විදේශ ගත වන විට හෝ දීර්ඝකාලීනව නවාතැන් ලබා ගැනීමේ හැකියාවද අප සතුයි.
ඔවුන්ට අවශය අවදානය ආරක්ශාව සුවපහසුව, සෞඛ්‍ය සම්පන්න ආහාරපාන
වැඩිහිටියන් සදහාම වූ විශේශ ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ සමවයස් යහලුවන් සමග ඔවුන්ටම වෙන්වූ සොදුරු වේලාවන් ගත කරන්න ඔබට පුලුවන් අප හා සම්භන්ධ වන්න..

වැඩ, වගකීම් අතර ඔබේ ආදරණීයයන් ආරක්ෂිතව, සුවපහසු ලෙස, තනි නොවී සිටීම කොතරම් වැදගත්දැයි අප දන්නවා..

OM Senior Retreat එකේ, අපි මේ හැඟීම හොඳින් තේරුම් ගන්නවා.

ඒ නිසාම අපි ඔබේ දෙමාපියන්ට සාමාන්‍ය සැලකිල්ලට වඩා වැඩි සැලකිල්ලක්, අවධානය සමග ඔවුන්ට
මිත්‍රත්වය, දෛනික ක්‍රියාකාරකම්, සතුටින් කතාබහ කරන්න පුළුවන් පරිසරයක්, රසවත් ආහාරපාන
සහ ඔවුන්ට වටිනාකමක් ලැබෙන දැනෙන නිදහස්, සන්සුන් පරිසරයක් අප ඔබට ලබා දෙනවා..

ඉතින්…
තවදුරටත් දුක් වන්න අවශ්‍ය නෑ

ඔබේ ආදරණීයයන් ආරක්ෂිතව අප සමග තැබීමට ඔබට පුලුවන්..

අපව හමුවන්න ඔබට පුලුවන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී..අමතන්න 0712695767

Are you constantly worried about leaving your parents alone at home while you go to work?

Do you feel stressed trying to find a reliable person who you can truly trust to care for them? Someone who is not just doing a job… but actually cares?

You’re not alone. Many families go through the same struggle - balancing work while making sure their loved ones are safe, comfortable, and not feeling isolated.

At OM Senior Retreat, we understand this feeling deeply. That’s why we created a space where your parents receive more than just basic care.

They experience companionship, daily activities, meaningful conversations, and a peaceful environment where they feel valued and happy.
No more worrying. No more guilt. Just peace of mind knowing your loved ones are in safe hands.

✨ A calm, homely environment
✨ Caring and attentive support
✨ Social interaction and daily engagement
💛 Because they deserve to feel happy, not lonely.
📍 Ethul Kotte
📞 071 269 5767

DOCTOR & NURSE VISIT SERVICE🏥 For Senior Homes – Ethul Kotte Area👩‍⚕️ We are looking for a Visiting Doctor and Nurse to ...
09/03/2026

DOCTOR & NURSE VISIT SERVICE
🏥 For Senior Homes – Ethul Kotte Area
👩‍⚕️ We are looking for a Visiting Doctor and Nurse to support our Senior Care Home.
Service Requirement: • Regular doctor visits for senior residents

• Nurse support for monitoring health conditions
• Medication management and basic medical care
• Health assessments and reporting

📍 Location: Ethul Kotte
👵 Dedicated care for elderly residents in a peaceful senior home environment.
📞 If you are interested or know a qualified doctor/nurse, please contact us.

🎨 Colouring isn’t just for kids -  it’s therapy for the heart and mind.At our senior retreat, colouring sessions bring c...
24/01/2026

🎨 Colouring isn’t just for kids - it’s therapy for the heart and mind.
At our senior retreat, colouring sessions bring calm, joy, and beautiful moments of creativity. 🖍️💛

✨ Helps relax the mind and reduce stress
✨ Improves focus and memory
✨ Encourages self-expression
✨ Keeps hands and fingers gently active
✨ Creates happiness through colours and conversation
Sometimes the simplest activities bring the biggest smiles. 😊
A little colour, a little creativity, and a lot of peaceful moments for our lovely seniors. 🌼

23/01/2026

Yoga for seniors is not about pushing limits..
it’s about honoring the body 🤍, calming the mind 🧠✨, and nurturing inner peace 🌸. Through gentle stretches 🧘‍♂️, mindful breathing 🌬️, and slow, safe movements 🚶‍♀️, senior yoga helps improve flexibility, balance, and strength 💪 while reducing stress, stiffness, and daily aches 🌿

Each session is thoughtfully designed with comfort, care, and safety in mind 🪷, allowing our seniors to move with confidence 😊, relax deeply 😌, and feel refreshed and supported 🌞. Because wellness has no age limit 💛

every stage of life deserves dignity, care, and serenity 🌼

contact us for more info 071 269 5767

ගෙදර පාළුවෙන් , තනිකමින් ඉන්න වැඩිහිටි ඔයාටයි,ඔයාගේ ආදරණීයන්ටයි මේ සුභ ආරංචිය..අපි බොහෝදෙනෙක්ට යෝගා ආභ්‍යාස කීවම මතකයට න...
22/01/2026

ගෙදර පාළුවෙන් , තනිකමින් ඉන්න වැඩිහිටි ඔයාටයි,ඔයාගේ ආදරණීයන්ටයි මේ සුභ ආරංචිය..

අපි බොහෝදෙනෙක්ට යෝගා ආභ්‍යාස කීවම මතකයට නැගෙන්නෙ ශරීරයේ හැඩය සහ නම්‍යශීලී බව පවත්වා ගන්න උදව් වෙන ව්‍යායාම වර්ගයක් කියලයි.

නමුත්,ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එතනින් එහා ගිය තවත් ප්‍රතිලාභ රාශියක් නිවැරදිව යෝගා අභ්‍යාස කිරීමෙන් ලබාගන්න පුළුවන් කියල ඔබ දැනගෙන සිටියාද?

🤸ශරීර ශක්තිය, සමබරතාව සහ නම්‍යශීලීබව පවත්වා ගැනීම

🙇කොන්දේ සහ පිටුපස කොටසේ වේදනා සමනය කිරීම

🙋ආතරයිටීස් සඳහා සහනය

❤️හදවත නීරෝගී කරයි

😴සුව නින්දක් ලබාදෙයි

🏂💃ශක්තියක් සහ ප්‍රබෝධයක් ලබාදෙයි

🥳මානසික පීඩනය අවම කරයි

ආතරයිටීස්, කාන්තා සෞඛ්‍ය ගැටළු, නිදන්ගත වේදනා, පිළිකා රෝග සහ සමබරතාව පිළිබඳ ගැටළු වලට ප්‍රතිකාර ලෙස යෝග අභ්‍යාස යොදා ගන්න පුළුවන් කියලත් විවිධ පර්‍යෙෂණ මඟින් තහවුරු කරගෙන තියෙනව කියලත් වාර්තා වෙනවා.

ඒ නිසයි OM Senior Retreat වෙතින් අපි වැඩිහිටියන්ටම වෙන්වූ විශේශ යෝගා ව්‍යායාම හදුන්වා දී තිබෙන්නේ..
ඉතින් ඔබටත් පුලුවන් ඔබේ ආදරණීය දෙමව්පියන් , වැඩිහිටියන්ව මේ සදහා සහභාගි කරවන්න.. යෝගා කියාකරකම් විතරක් නෙමේ තවත් වැඩිහිටියන් සදහා අවශ්‍ය තවත් ක්‍රියාකාරකම් රැසකට ඔබට සහභාගි වෙන්නත් පුලුවන්..

ඉතින් ඔයාටත් පුලුවන් අලුත් යාලුවො අදුර ගන්න, විනෝද ක්‍රියාකාරකම් වල නිරත වෙන්න, යෝගා ව්‍යායාම් කරන්න , කතා කරන්න , හිනා වෙන්න , games play කරන්න

Because aging deserves care, not strain 🌸
Our guided yoga for seniors supports mobility 🤸‍♀️, reduces joint pain 🦴, and brings peaceful moments 🧘‍♂️✨ to everyday life at OM Senior Retreat.

A little stretch 🌿, a deep breath 🌬️, and a lot of care 💖
Our yoga sessions are specially designed for seniors, focusing on comfort 🤍, relaxation 🌼, and overall wellbeing 🌞.
📞 Contact us for more info: 0712695767

Pongal is a celebration of gratitude, warmth, and togetherness - values we cherish deeply at OM Concierge Service.May th...
15/01/2026

Pongal is a celebration of gratitude, warmth, and togetherness - values we cherish deeply at OM Concierge Service.
May this festive season bring peace, prosperity, and happiness to you and your loved ones.
Warm wishes for a beautiful Pongal 🌞💛

Good food is more than just a meal - it’s comfort, care, and happiness.🍓🍎🍇At our senior home, we believe our elders dese...
14/01/2026

Good food is more than just a meal - it’s comfort, care, and happiness.🍓🍎🍇
At our senior home, we believe our elders deserve fresh, nutritious, home-style food prepared with love every single day.
Because when seniors eat well, they feel stronger, happier, and more at home.❤️❤️❤️

Address

40A, Mahindarama Road, Ethul
Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when OM Luxury concierge Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share