Mʀ.Kɪɴɢ Ŧrav͢͢͢elຮ

Mʀ.Kɪɴɢ Ŧrav͢͢͢elຮ MR_KING 👑 traveles 👑

වයඹ පුරවරයෙන් රට වටා චාරිකා කරනයට 😍නව ගමනක මුලාරම්භය💫

☎️ 0777773837

🌴🇱🇰 යමුද ලංකාව වටේ… එකම රවුමකින් ලංකාවේ ලස්සනම තැන් 75ක්! 😍🔥ඔයාට හිතාගන්න පුළුවන්ද? 👀📍 ස්ථාන 75ක්🗓️ දවස් 7ක්🌙 රාත්‍රී 6ක...
18/08/2026

🌴🇱🇰 යමුද ලංකාව වටේ… එකම රවුමකින් ලංකාවේ ලස්සනම තැන් 75ක්! 😍🔥

ඔයාට හිතාගන්න පුළුවන්ද? 👀

📍 ස්ථාන 75ක්
🗓️ දවස් 7ක්
🌙 රාත්‍රී 6ක්
🚌 එකම සංචාරයකින් ලංකාව වටේම රවුමක්! 🇱🇰❤️

🏞️ කඳුකරය…
🌊 මුහුදු තීරය…
🌿 දිය ඇලි…
🏛️ පුරාවිද්‍යාත්මක ස්ථාන…
🙏 පූජනීය ස්ථාන…
🌅 සුන්දර හිරු උදෑසන සහ හිරු බැසීම්…
📸 ජීවිතේ අමතක නොවන මතක ගොඩක්!

මේ වගේ ලංකා සංචාරයක් එක් පුද්ගලයෙකුට කීයක් වෙයි කියලා ඔයා හිතනවද? 🤔💰

👇 Comment එකේ ඔයාගේ GUESS එක දාන්න!

රු. 25,000ද? 😳
රු. 35,000ද? 😮
රු. 50,000ද? 😱

🔥 ඇත්ත මිල ඉක්මනින්ම Reveal කරනවා!

ඒකට කලින්…
❤️ Like කරන්න
💬 Guess එක Comment කරන්න
📲 මේක යන්න කැමති යාළුවන්ට Share කරන්න!

🇱🇰 Mr.King Travels – යන්න රට වටේ, එන්න මා ප්‍රියේ! 🚌❤️

🙏❤️ 2025.08.15 | මඩු දේවස්ථාන සංචාරය ❤️🙏අප සමඟ මඩු දේවස්ථානය වෙත ගමන් කළ අපගේ සේවය තෝරාගත් ඔබ සැම හදවතින්ම ස්තූතියි!🙏🚐 M...
15/08/2026

🙏❤️ 2025.08.15 | මඩු දේවස්ථාන සංචාරය ❤️🙏

අප සමඟ මඩු දේවස්ථානය වෙත ගමන් කළ
අපගේ සේවය තෝරාගත් ඔබ සැම හදවතින්ම ස්තූතියි!🙏

🚐 Mr.King Travels සමඟ ඔබගේ ගමන සතුටින් සහ ආරක්ෂිතව නිම කරගැනීමට ලැබීම අපටත් ලොකු සතුටක්. ❤️

ඔබ අපව විශ්වාස කරලා තෝරාගැනීම තමයි අපේ ගමනේ ලොකුම ශක්තිය. 🙏

ඔබගේ ඊළඟ ගමනත් අපිත් එක්ක යමු! 🥰🚐

📍 Madhu Church
📅 15.08.2025

Mr.King Travels – ඔබේ ගමනේ විශ්වාසවන්ත සහකරු ❤️🚐

14/08/2026

🚐✨ “මෙ වගෙ වීඩියෝ එකක් කරමුද? 😍❤️”

ඔයාගේ ඊළඟ Trip එක…
අපි එක්ක මතක හිටින Journey එකක් කරමු! 🥰🌴

📍 ලංකාවේ කොහේ ගියත්
🚐 Comfortable Travel
💯 Friendly Service
❤️ Safe & Happy Journey

ඔයා Trip එක කියන්න…
Journey එක අපි බලාගන්නම්! 😎🔥

📩 Booking සඳහා දැන්ම Inbox කරන්න
Mr.King Travels 🚐👑

👑

28/07/2026

🌿❤️ Mr.King’s Travel සමඟ රිවස්ටන් සංචාරයට එක් වූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය!

ඔබගේ විශ්වාසය සහ සහයෝගය නිසා මෙම සංචාරය සාර්ථකව නිම කිරීමට හැකි විය. ඔබ සමඟ ගත කළ සුන්දර මතකයන් අපට ඉතා වටිනාය.

ඉදිරියටත් ආරක්ෂිත, සුවපහසු සහ අමතක නොවන සංචාර රැසක් සඳහා Mr.King’s Travel සමඟ එකතු වන්න.

ඔබගේ ආදරය සහ විශ්වාසය අපගේ ශක්තියයි. ❤️🙏

Mr.King’s Travel
“Your Journey, Our Priority.”

🚐🤫 අපේ ඊළඟ Trip එක කොහෙද කියලා හිතන්න පුළුවන්ද? 👀
13/07/2026

🚐🤫 අපේ ඊළඟ Trip එක කොහෙද කියලා හිතන්න පුළුවන්ද? 👀

❤️ ගමනක් අවසන් වුණා… මතකයන් නම් සදාකාලිකයි! 🚐✨අප සමඟ ගමන් කළ අපගේ ආදරණීය කස්ටමර්ලාට හදවතින්ම ස්තූතියි. 💙ඔබගේ විශ්වාසය, ස...
13/07/2026

❤️ ගමනක් අවසන් වුණා… මතකයන් නම් සදාකාලිකයි! 🚐✨

අප සමඟ ගමන් කළ අපගේ ආදරණීය කස්ටමර්ලාට හදවතින්ම ස්තූතියි. 💙

ඔබගේ විශ්වාසය, සිනහව සහ සතුට තමයි අපේ ලොකුම ජයග්‍රහණය. සෑම ගමනක්ම ඔබට ආරක්ෂිත, සුවපහසු සහ මතකයේ රැඳෙන අත්දැකීමක් කිරීම තමයි අපේ එකම අරමුණ.

නැවතත් ඔබත්, ඔබගේ යහළුවන් සහ පවුලේ අයත් සමඟ තවත් ලස්සන ගමනකදී හමුවෙමු.

🚐 Mr.King Travels
“ඔබගේ ගමනට විශ්වාසයේ නම.” ❤️


:::**

Mr.King Travels සමඟ නුවර සුන්දරත්වය විඳි අපගේ වටිනා කස්ටමර්ලාට හදවතින්ම ස්තූතියි. 💙ඔබගේ සිනහව, විශ්වාසය සහ ලස්සන මතකයන් ...
13/07/2026

Mr.King Travels සමඟ නුවර සුන්දරත්වය විඳි අපගේ වටිනා කස්ටමර්ලාට හදවතින්ම ස්තූතියි. 💙

ඔබගේ සිනහව, විශ්වාසය සහ ලස්සන මතකයන් තමයි අපේ ලොකුම ජයග්‍රහණය.

ඔබගේ සතුටුදායක ගමන වෙනුවෙන් අපව තෝරාගත් ඔබ සැමට නැවතත් ස්තූතියි. ඉදිරියටත් ආරක්ෂිත, සුවපහසු සහ මතක හිටින සංචාර රැසක් ඔබ සමඟ එකතු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

📍 Next Destination… කොහෙද? 😉
🚐 Mr.King Travels – Your Journey, Our Responsibility.


:::**

අවාරෙට මේ තරම් ඇබ්බැහි වෙන්න හේතුව 🖤🌿F E E L     T H E     N A T U R E 🖤🌿Visit Sri Lanka 🇱🇰🍃
02/07/2026

අවාරෙට මේ තරම් ඇබ්බැහි වෙන්න හේතුව 🖤🌿

F E E L T H E N A T U R E 🖤🌿

Visit Sri Lanka 🇱🇰🍃

Address

Prishwattha Kumarakattuwa
Kumarakattuwa
61032

Telephone

+94777773837

Website

Alerts

Be the first to know and let us send you an email when Mʀ.Kɪɴɢ Ŧrav͢͢͢elຮ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share