Life with Nimu

Life with Nimu Hi Welcome to my Life Style Page with Channel. This is purely a channel based on my hobby & passion.
(8)

24/08/2026

ගෙදර මූල්ලක තනි වෙලා වැඩක් නොකරම හිටපු මෙයාව දවසක් අරගෙන වට දෙකකින් රොටි හද ආ ඉවර කලා. එකක් හරිම ලේසියි...

23/08/2026

ගොඩක් කාලෙක ඉදන්ම තිබුන ආසාවක්....

බිත්තර රොටි කපල කඩෙන්ම හොදි දාලා ගෙනත් කන්න..

ගොඩක් තැන්වල දෙනවා අඩුයිනේ..

ඉතින් දවසක් උදේ ආදරණීය husband මෙන්නන මෙහෙම
අරගෙන ආවා...

කහට සීනි ඉගුරු ගානට දාල තේ දෙකකුත් හදාගෙන රස විදින්න ලැබුනා...

ඔයාලටත් මම වගේ කන්න ආසයි ද .?

නැත්නම් ඔයාලා කන්න කැමති කොහොමද..

සූබ දවසක් පහුගිය ටිකේ 🍊
23/08/2026

සූබ දවසක්

පහුගිය ටිකේ 🍊

ගිනි 🔥 ගොඩක් දර ලිපේ පත්තු කරගෙන හදපු කෑම.පොඩි අතපසු විමකින් සිනි කැට කරවෙලා කලූපාට වෙලා තිත්ත තිබේනම් නෑ පැණිරස ගානට රස...
22/08/2026

ගිනි 🔥 ගොඩක් දර ලිපේ පත්තු කරගෙන හදපු කෑම.
පොඩි අතපසු විමකින් සිනි කැට කරවෙලා කලූපාට වෙලා තිත්ත තිබේනම් නෑ පැණිරස ගානට රසටම තිබුනා .
මේ Milkmaid වලින් හදපු Caremal pudding 🍮

සුබ රාත්‍රියක් හැමෝටම ❤️

සුබ දවසක් හැමෝටම ❤️ 🍊 🍊 🍊🍊🍊🍊
22/08/2026

සුබ දවසක් හැමෝටම ❤️
🍊 🍊 🍊🍊🍊🍊

21/08/2026

සුබ රාත්‍රියක් හැමෝටම ❤️

සතියකට පසුවත් නැවුම්ව.

දේශීය රසකැවිලි වර්ග
WhatsApp
0718538966

21/08/2026

ඉස්සර ගෙවල් වල උපයලා ඉවර උනාම අනිවාර්යයෙන්ම කේතය ලිපේ තියනවාමයි. ඉතින් මටත් ඒක මතක් උනා..

මොනවද මේ ලිපේ....රසම රස බෝහෝමයක් දෙනෙක් කැමති දෙයක්....
21/08/2026

මොනවද මේ ලිපේ....

රසම රස බෝහෝමයක් දෙනෙක් කැමති දෙයක්....

සුබ දවසක් හැමෝටම ❤️
21/08/2026

සුබ දවසක් හැමෝටම ❤️

20/08/2026

ඉස්සරෝම ටිකක් වැටි වැටි ගියා.
දෙවැනි පාර කඩපු ටික.
තුන්වෙනි හතරවෙනි වතාවටත් කැඩුවා....
මම හරිම ආසාවෙන් හිටියේ වෙන රටවල් වගේ මෙහෙම පුරවලා තියාගෙන හැමෝටම දීලා දොඩම් කන්න...
මම හිතපු සමහර දේවල් වෙනකොට හරිම ආසයි....

ගොඩක් ස්තුති ♥️ ✨🧿🪬🔮📿

Address

Kurunegala
60000

Telephone

+94718538966

Website

Alerts

Be the first to know and let us send you an email when Life with Nimu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life with Nimu:

Shortcuts

Share