DAIKI Enterprise

DAIKI Enterprise Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DAIKI Enterprise, Travel and transport, Kurunegala Road, Kurunegala.

රිදී පුර චාරිකා කරණයේ හද ගැස්ම.. 💙😌
හස්තිශෛලපුරින් රටවටා චාරීකාකරණයට අප සූදානම්,

සියලුම විනොද චාරිකා සදහා එක් වන්න
අපත් සමග සුහදශීලි කාර්ය මන්ඩලයක් සමගින් ආරක්ශා කාරිව ඔබව රැගෙන යාමට අප බැදී සිටින්නෙමූ
Contact �
076 2275045/ 0713792785/ 074 3763767

DAIKI Enterprise  සෙනෙහසේ යාත්‍රා 🫂🥹 පසුගිය දින වල ලංකාවටම ඇති වු කුණාටු තත්වය හෙතුවෙන් පීඩාවට පත් අපේම සහොදර ජනතාව වෙනු...
01/12/2025

DAIKI Enterprise සෙනෙහසේ යාත්‍රා 🫂🥹

පසුගිය දින වල ලංකාවටම ඇති වු කුණාටු තත්වය හෙතුවෙන් පීඩාවට පත් අපේම සහොදර ජනතාව වෙනුවෙන් අපට හැකි අයුරින් අහාර වෙලක් සහා සනිපාරක්ශක භාණ්ඩ බෙදාදීම මෙසෙ සිදුකෙරිනි..
හදිසියේ අප අතිරින් වෙන් වී ගිය අප ආයතනයේ සුදු මල්ලී වෙත පින් පිනස පව්ලේ සැම හා මිතුරු කැල විසින් මෙලස සන්විදාන කටයුතු කෙරිනි.
මේ සදාහා..
සිතුම් සහල්
බන්දුල බේකස්
අයතනයන්ද විශාල සහයොගයක් ලබාදිම පිළිබඳ අපගේ ස්තුතිය මෙසෙ පුද කරමි.....!
DAIKI Enterprise

උදව් හො ගැටලුවකට මුහුන දී සිටින කෙනෙක් පේජ් එකට මැසෙජ් එකක් දාන්න පේජ් එකෙ දාලා දෙන්නම් 🙏🥺සෙල්ලං වතුරක් නෙමෙයි, එ නිසා හ...
28/11/2025

උදව් හො ගැටලුවකට මුහුන දී සිටින කෙනෙක් පේජ් එකට මැසෙජ් එකක් දාන්න පේජ් එකෙ දාලා දෙන්නම් 🙏🥺

සෙල්ලං වතුරක් නෙමෙයි, එ නිසා හැමෝම පරිස්සමට 🥺🙏

හිතාගන්න බැරි තරම් සමහර තැන් වල ගංවතුර, නාය යෑම් , එ නිසා අනෙ හැමෝම පරිස්සමට 🙏 කාටවත් කරදරයක් වෙන්න නම් එපා..

තවත් දෙයක් ගෙදර හුරතලෙට ඇති කරන සත්තු කූඩුකරලා, බැදලා යන්න එපා, ලිහලා හරි යන්න, උන් පීනලා හරි බේරෙයි.

උබලා අමාරුවෙන් ගත්ත ගොඩ නගපු හීන වතුරෙ යනවා ඇති, එත් බන් ජීවිතෙ අන්තුරේ දාන් ඒවා පස්සෙ ඒවා ගන්න යන්න එපා.. මොකද යකඩ ගොඩවල් වලට වඩා ජීවිත වටිනවා. 💯

අපා , දෙපා සිව්පා හැම සත්වයෙක්ම ආරක්ෂා වේවා!! 🙏🙏

හදිසි ආපදා අංකය:
හදිසි ආපදා ඇමතුම් මැදිරිය 117
හෝ
☎️ 0112136136
☎️0112136222
☎️ 0112670002
අමතන්න.
🚨 රතු අනතුරු ඇඟවීම - තද වැසි අනතුරු ඇඟවීම 🚨

ස්වභාවික උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනය සඳහා රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අනතුරු ඇඟවීම නිකුත් කරන ලදී: 2025 නොවැම්බර් 27 වන දින පෙ.ව. 08.30

වලංගු වන්නේ: 2025 නොවැම්බර් 28 වන දින රාත්‍රී 08.30

දැඩි වර්ෂාපතනය හේතුවෙන් සියලුම දිස්ත්‍රික්ක දැනට ඉහළ අවදානමකට ලක්ව ඇති අතර, පහත සඳහන් අවස්ථා ඇති විය හැකිය:
• හදිසි ගංවතුර
• නායයෑම්
• ගංගා පිටාර ගැලීම්
• තද සුළං සහ අනතුරුදායක තත්ත්වයන්

අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් විමසිලිමත් වන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සිටින ලෙසත්, පළාත් පාලන ආයතන සහ ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලා සිටී.

ආරක්ෂිතව හා අවදියෙන් සිටින්න

DAIKI Enterprise 💙

Night mode 👀😌💙තව Update  ගොඩක් ලග ළඟම දෙනවා කියලා බොසා කියන්න කිව්වා.. 😁ඉතිම් ලස්සන ලමයො ඔයාත් ආසද  ලංකාව වටේම ගිහින් වි...
16/10/2025

Night mode 👀😌💙

තව Update ගොඩක් ලග ළඟම දෙනවා කියලා බොසා කියන්න කිව්වා.. 😁

ඉතිම් ලස්සන ලමයො ඔයාත් ආසද ලංකාව වටේම ගිහින් විනොද වෙලා එන්න......?

එහෙනම් ඔයාගේ චාරිකාවත් අදම වෙන් කරවාගන්න.
සහනදායි මිල ගනන් සහා සුහදශීලී කාර්යය මන්ඩලයක් සමගින් ආරක්ෂාකාරිව පරිස්සමෙන් හිතේ හැටියට විනොද වෙලා එන්න ඔයත් අදම අප හා සම්බන්ධ වෙන්න....?
අපි DAIKI Enterprise
Booking Now = 0713792785 " Chami Kumara "







අමතර කෑලී ඔක්කොම අයින් කරා දැන් ඉන්නෙ" Wife විතරයි ....!😌😪DAIKI Enterprise
18/09/2025

අමතර කෑලී ඔක්කොම අයින් කරා දැන් ඉන්නෙ" Wife විතරයි ....!

😌😪
DAIKI Enterprise



08/09/2025

ගමන කියන්නේ සතුටක්. නමුත් සුරක්ෂිතතාවය අමතක කළොත්, සතුට විඳගන්න බැහැ.
අපේ හැමෝටම රිය අනතුරු රහිත සතියක් වේවා!
fans

බිනර පුරපසළොස්වක පොහොය දිනයේ වැදගත්කමභික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැ...
07/09/2025

බිනර පුරපසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම දිනය හැඳින්වෙයි.

ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙන් පසු කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි.

එමෙන්ම භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනර පුරපසලොස්වක පොහෝ දිනයයි.

වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සලකනු ලබයි.

ආමිස , ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් ජීවිතය අර්ථවත් කරගැනීමට, සසර ගමන සුවපත් කරගැනීමට මේ උතුම් පොහොය දිනය තුළ හැමදෙනාටම පින්සිත් පහළ වේවා !

ඇල්ල ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස අනතුරට පත් සහොදර බස් රථයක් වන "සිහින මන්දාකිනි" බස් රථය හට DAIKI Enterprise  අපගේ බලවත් ...
05/09/2025

ඇල්ල ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස අනතුරට පත් සහොදර බස් රථයක් වන "සිහින මන්දාකිනි" බස් රථය හට DAIKI Enterprise අපගේ බලවත් කනගාටුව පල කර සිටින අතර....!

තුවාල ලැබූවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නේමූ...

මිය ගිය සියලු දෙනාටම අමා මහා නිවන් සුව ලැබේවා... 🥀😔

😌💙💥වෙනසක් කරමු නේද.....!Coming soon Update  👀🤫
04/09/2025

😌💙💥

වෙනසක් කරමු නේද.....!
Coming soon Update 👀🤫

Way tou badulla 🍃😌 fans
10/08/2025

Way tou badulla 🍃😌
fans

Address

Kurunegala Road
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when DAIKI Enterprise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DAIKI Enterprise:

Share