DILKI Express

DILKI Express කෑගල්ල - වව්නියා

දැඩිමුණ්ඩ අඩවියෙන්
තල් අරණට ❤️ | 🍂

22/04/2023

15 පාරට අලුත් නමකින් 😍❤️

🕉️ කඳ සුරිඳු පිහිටයි …! 🕉️

💘💛💙 DILKI EXPRESS 💙💛💘

•• J.P.S. TRANSPORT
•• Mawathagma, Kurunegala
•• 077-8971827

•• (X) කෑගල්ල [15-8] වව්නියාව (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවය
•• සීමිත නැවතුම්
•• cp ND-5159
•• විමසීම් :- 076-1808058

•• දිනපතා පිටත්වීම 👇
•• කෑගල්ලෙන් :- පෙ.ව.06.05
•• කුරුණෑගලින් :- පෙ.ව.07.05
•• දඹුල්ලෙන් :- පෙ.ව.08.25
•• වව්නියාවට ළගාවීම :- පෙ.ව.11.00
……………………………………………………………
•• වව්නියාවෙන් :- ප.ව.03.25
•• දඹුල්ලෙන් :- ප.ව.05.40
•• කුරුණෑගලින් :- ප.ව.07.20
•• කෑගල්ලට ළගාවීම :- ප.ව.08.15

•• ගමන් මාර්ගය 👇
කෑගල්ල , රංවල හංදිය , ඇදුරාපොත , දේවාලේගම , වට්ටාරම , පොල්ගහවෙල , පොල්ගහවෙල , පොතුහැර , කුරුණෑගල , ඉබ්බාගමුව , ගොකරැල්ල , මැල්සිරිපුර , ගලේවෙල , තලකිරියාගම , දඹුල්ල , මිරිස්ගෝනියාව , මඩාටුගම , කැකිරාව , මරදන්කඩවල , තිරප්පනේ , ගල්කුලම , මිහින්තලේ , රඹෑව , වහමළුගොල්ලෑව , මැදවච්චිය , පූනෑව , ඉරට්ටපෙරියකුලම , වව්නියාව

•• සාමාන්‍ය සේවා ගමන් ගාස්තු
•• ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.197
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පැය 05යි.

•• TATA LPO 1515 c වර්ගයේ TURBO INTERCOOLER මාදිලියේ එන්ජිමකින් සමන්විත ANTHONY GARAGES LIMITED සමාගම මඟින් බඳ නිෂ්පාදිත මගී ආසන 54කින් සමන්විත මෙම බස්රථය වව්නියාව බලා ධාවනය වන අවස්තාවක කුරුණෑගල නගරයේදී ගන්නා ලද ඡායාරූපයකි.

•• ඡායාරූපය ලබා ගැනීම :- Binod Rajapaksa

22/04/2023

Hey Travels

Address

Kurunegala
Kurunegala
60000

Telephone

+94778971827

Website

Alerts

Be the first to know and let us send you an email when DILKI Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share