Ride With Dimu

Ride With Dimu Fast. Safe. Reliable. Your trusted transportation partner for comfortable and dependable travel services.

හයර් කලාවේ අලුත්ම වෙනසක් සමග ඔබ මෙතෙක් අත්නොදුටු අත්දකීමක් සමගින් මාදම්පේ බල ප්‍රදේශයේ සහන්උයන, නෙලුම්පොකුන, පැරනි නගරය,...
31/05/2026

හයර් කලාවේ අලුත්ම වෙනසක් සමග ඔබ මෙතෙක් අත්නොදුටු අත්දකීමක් සමගින් මාදම්පේ බල ප්‍රදේශයේ සහන්උයන, නෙලුම්පොකුන, පැරනි නගරය, ඉරට්ටකුලම, ගලහිටියාව, කරුක්කුව, ඉස්සන්මැඩිල්ල, පැලවත්ත යන සීමාවන් කේන්ද්‍ර කරගනිමින් ඔබට ලබ දෙන 'නොමිලේ සවාරිය' ට ඔබත් කැමතිද?

ඔබත් ඉහත සදහන් කල ප්‍රදේශ සීමාවේ ජීවත් වෙන කෙනෙක්නම්.....

01. පලමුව අපේ 'Ride With Dimu' යන page එක follow කරන්න.
02. එහි screenshot එකක් comment කරන්න.
03. අසල්වැසියෝ තිදෙනෙක් mention කරන්න.

01-06-2026 සිට 07-06-2026 දක්වා

ඉහත සියල්ල සම්පූර්ණ කල අය අතරින්, තිදෙනෙකු සදහා......

01. පළමු වාසනාවන්තයා සදහා 20km
02. දෙවන වාසනාවන්තයා සදහා 10km
03. තෙවන වාසනාවන්තයා සදහා 5km ක නොමිලේ සවාරියක්

08-06-2026 සිට 30-06-2026 දක්වා කාලය තුල ඕනෑම දිනයක් වෙන්කල ගත හැක.

අලුත් අත්දැකීමක් සමගින් සැබෑ වෙනස් අත්දකින්න අප හා රැදී සිටින්න.
#මාදම්පෙ With Dimu Ride
FOLLOW US FOR FAST SAFE RELIABLE SERVICE

29/05/2026

මාදම්පේ අවට ඔබට අනගි අවස්ථාවන් රැසක් සමගින් සහනදායි සාදාරණ සේවා රැසක්.
SERVICE - ඔබ යන දුරට පමණක් ගෙවන්න විශේෂ වට්ටම් සහිතයි! වෙනස අත් විදින්න අදම අමතන්න.
SERVICE - ඔබට අවශ්‍ය බෙහෙත්, කෑම, ගෑස් වැනි භාණ්ඩ අප හරහා ඔබගේ නිවසටම.
තවත් සේවා රැසක්................ #

#මාදම්පෙ
Ride With Dimu

Address

Madampe
Madampe

Website

Alerts

Be the first to know and let us send you an email when Ride With Dimu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share