The Roamer

The Roamer 🇱🇰 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐢𝐧𝐠 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚’𝐬 𝐰𝐢𝐥𝐝 𝐚𝐧𝐝 𝐰𝐨𝐧𝐝𝐞𝐫.
📸 𝐖𝐢𝐥𝐝𝐥𝐢𝐟𝐞 𝐭𝐡𝐫𝐨𝐮𝐠𝐡 𝐦𝐲 𝐥𝐞𝐧𝐬. 🐾
⚖️ 𝐋𝐚𝐰𝐲𝐞𝐫 𝐨𝐟𝐟 𝐝𝐮𝐭𝐲.

𝙔𝙖𝙨𝙖𝙨 𝙋𝙧𝙖𝙫𝙚𝙚𝙣 𝙎𝙤𝙫𝙞𝙨


(1)

"𝘼𝙛𝙩𝙚𝙧 𝙩𝙝𝙚 𝙧𝙖𝙞𝙣, 𝙩𝙝𝙚 𝙂𝙧𝙚𝙖𝙩𝙚𝙧 𝘾𝙤𝙪𝙘𝙖𝙡 𝙧𝙚𝙫𝙚𝙖𝙡𝙚𝙙 𝙞𝙩𝙨 𝙩𝙧𝙪𝙚 𝙘𝙤𝙡𝙤𝙧𝙨." 🧡🖤- වැස්සට පේන ලස්සන.. 🌧️ ඇටි කුකුළා | 𝙂𝙧𝙚𝙖𝙩𝙚𝙧 𝙘𝙤𝙪𝙘𝙖𝙡 𝐓𝐡𝐞...
28/05/2026

"𝘼𝙛𝙩𝙚𝙧 𝙩𝙝𝙚 𝙧𝙖𝙞𝙣, 𝙩𝙝𝙚 𝙂𝙧𝙚𝙖𝙩𝙚𝙧 𝘾𝙤𝙪𝙘𝙖𝙡 𝙧𝙚𝙫𝙚𝙖𝙡𝙚𝙙 𝙞𝙩𝙨 𝙩𝙧𝙪𝙚 𝙘𝙤𝙡𝙤𝙧𝙨." 🧡🖤
- වැස්සට පේන ලස්සන.. 🌧️

ඇටි කුකුළා | 𝙂𝙧𝙚𝙖𝙩𝙚𝙧 𝙘𝙤𝙪𝙘𝙖𝙡

𝐓𝐡𝐞.𝐑𝐨𝐚𝐦𝐞𝐫_
𝐘𝐚𝐬𝐚𝐬 𝐏𝐫𝐚𝐯𝐞𝐞𝐧 𝐒𝐨𝐯𝐢𝐬.
 

“𝘾𝙪𝙩𝙚 𝙖𝙩 𝙛𝙞𝙧𝙨𝙩 𝙜𝙡𝙖𝙣𝙘𝙚. 𝘿𝙖𝙣𝙜𝙚𝙧𝙤𝙪𝙨 𝙬𝙝𝙚𝙣 𝙞𝙩 𝙨𝙩𝙖𝙣𝙙𝙨.” 🐻🔥In Wilpattu National Park, even the cutest faces can turn wild in a ...
25/05/2026

“𝘾𝙪𝙩𝙚 𝙖𝙩 𝙛𝙞𝙧𝙨𝙩 𝙜𝙡𝙖𝙣𝙘𝙚. 𝘿𝙖𝙣𝙜𝙚𝙧𝙤𝙪𝙨 𝙬𝙝𝙚𝙣 𝙞𝙩 𝙨𝙩𝙖𝙣𝙙𝙨.” 🐻🔥
In Wilpattu National Park, even the cutest faces can turn wild in a second.

ශ්‍රී ලංකා මන්ද වලසා | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐬𝐥𝐨𝐭𝐡 𝐛𝐞𝐚𝐫 (𝑴𝒆𝒍𝒖𝒓𝒔𝒖𝒔 𝒖𝒓𝒔𝒊𝒏𝒖𝒔 𝒊𝒏𝒐𝒓𝒏𝒂𝒕𝒖𝒔)

𝐓𝐡𝐞.𝐑𝐨𝐚𝐦𝐞𝐫_
𝐘𝐚𝐬𝐚𝐬 𝐏𝐫𝐚𝐯𝐞𝐞𝐧 𝐒𝐨𝐯𝐢𝐬.

“𝙒𝙚𝙩 𝙛𝙚𝙖𝙩𝙝𝙚𝙧𝙨. 𝘽𝙪𝙧𝙣𝙞𝙣𝙜 𝙚𝙮𝙚𝙨. 𝙇𝙞𝙠𝙚 𝙖 𝙘𝙧𝙞𝙢𝙞𝙣𝙖𝙡 𝙄𝘿 𝙥𝙝𝙤𝙩𝙤 𝙛𝙧𝙤𝙢 𝙩𝙝𝙚 𝙬𝙞𝙡𝙙.” 💥"නාලා ගත්ත ID Photo එකක්." [ 𝐂𝐫𝐞𝐬𝐭𝐞𝐝 𝐇𝐚𝐰𝐤 𝐄𝐚𝐠𝐥𝐞 |...
17/05/2026

“𝙒𝙚𝙩 𝙛𝙚𝙖𝙩𝙝𝙚𝙧𝙨. 𝘽𝙪𝙧𝙣𝙞𝙣𝙜 𝙚𝙮𝙚𝙨. 𝙇𝙞𝙠𝙚 𝙖 𝙘𝙧𝙞𝙢𝙞𝙣𝙖𝙡 𝙄𝘿 𝙥𝙝𝙤𝙩𝙤 𝙛𝙧𝙤𝙢 𝙩𝙝𝙚 𝙬𝙞𝙡𝙙.” 💥
"නාලා ගත්ත ID Photo එකක්."
[ 𝐂𝐫𝐞𝐬𝐭𝐞𝐝 𝐇𝐚𝐰𝐤 𝐄𝐚𝐠𝐥𝐞 | පෙරලි කොන්ඩ උකුස්සා. ]

කොන්ඩ උකුස්සෙක් වැස්සට තෙත බරිත උනාම කොහොමද ?.. 😁
අපට වියළි කලාපයේ දකින්න ලැබෙන උකුස්සන්ගෙන් වැඩකාරයා මෙයා කියලා කිව්වොත් නිවැරදී. මොකද මෙයා තමන්ගේ ශරීර ප්‍රමාණයෙන් විශාල සතෙක් උනත් දඩයම් කරන්න දෙපාරක් හිතන් නෑ.

මෙයාටා වඩා විශාල සෙබඩක් වගේ කුරුල්ලෙක් උනත් බෙල්ලට පහර දීලා ගොදුරු කරගන්න මෙයා හරිම දක්ෂයි. සරළවම මෙයාට ඔසවගෙන පියාඹන්න බැරි සතුන් පවා මෙයාගේ ඉල්ලක්කයට හසු වෙනවා.

ඒ අතර සරළ භාෂාවෙන් කියනවා නන් කොක්කු වර්ග, මී මීන්නෝ, තලගොයි, කෑදැත්තෝ වගේ සතුන් මෙයාගේ ගොදුරු වෙනවා. ඉතින් ඇත්තටම යාල, විල්පත්තු, කුමන දී දකින්න පුලුවන් දක්ෂතම දඩයක්කරුවෙක් ලෙස මෙයාව හඳුන් වන්න පුලුවන්.

𝐓𝐡𝐞.𝐑𝐨𝐚𝐦𝐞𝐫_
𝐘𝐚𝐬𝐚𝐬 𝐏𝐫𝐚𝐯𝐞𝐞𝐧 𝐒𝐨𝐯𝐢𝐬.

ලතුවැකියා | 𝙋𝙖𝙞𝙣𝙩𝙚𝙙 𝙎𝙩𝙤𝙧𝙠.•The graceful Painted Stork is one of the most beautiful wetland birds in Sri Lanka. With its ...
12/05/2026

ලතුවැකියා | 𝙋𝙖𝙞𝙣𝙩𝙚𝙙 𝙎𝙩𝙤𝙧𝙠.

The graceful Painted Stork is one of the most beautiful wetland birds in Sri Lanka. With its striking pink feathers, long yellow bill, and elegant flight, it is often seen wading through shallow waters searching for fish. A true symbol of the beauty and balance of nature.

📌 - Wilpattu National Park, Sri Lanka.

𝙈𝙤𝙩𝙝𝙚𝙧'𝙨 𝘿𝙖𝙮 𝟐𝟎𝟐𝟔 ❤️"අම්මාවරුන්ගේ දිනය"•තම දිවි දෙවෙනි කොට පැටවා සුරකින මවකගේ ආදරය යනු, ස්භාදහමේ සියලු අභියෝග නොතකන, වනය...
10/05/2026

𝙈𝙤𝙩𝙝𝙚𝙧'𝙨 𝘿𝙖𝙮 𝟐𝟎𝟐𝟔 ❤️
"අම්මාවරුන්ගේ දිනය"

තම දිවි දෙවෙනි කොට පැටවා සුරකින මවකගේ ආදරය යනු, ස්භාදහමේ සියලු අභියෝග නොතකන, වනයේ පවතින පිවිතුරුම බැඳීම වේ.

එබැවින් ජීවයේ පදනම පවතින්නේ සැබවින්ම මෙම උත්තරීතර ආදරය මත කිවහොත් නිවැරදිය.

ඉතින්,

අම්මාවරුන්ට කුමටද දිනයක්, අම්මා කියන්නේම සසරක්... 🙏

𝐓𝐡𝐞.𝐑𝐨𝐚𝐦𝐞𝐫_
𝐘𝐚𝐬𝐚𝐬 𝐏𝐫𝐚𝐯𝐞𝐞𝐧 𝐒𝐨𝐯𝐢𝐬.

වැව් රාජාලියා / අලුහිස් මසුකුස්සා | 𝙂𝙧𝙚𝙮 𝙝𝙚𝙖𝙙𝙚𝙙 𝙛𝙞𝙨𝙝 𝙚𝙖𝙜𝙡𝙚 / 𝙏𝙖𝙣𝙠 𝙀𝙖𝙜𝙡𝙚.📌 - Wilpattu National Park, Sri Lanka.
07/05/2026

වැව් රාජාලියා / අලුහිස් මසුකුස්සා | 𝙂𝙧𝙚𝙮 𝙝𝙚𝙖𝙙𝙚𝙙 𝙛𝙞𝙨𝙝 𝙚𝙖𝙜𝙡𝙚 / 𝙏𝙖𝙣𝙠 𝙀𝙖𝙜𝙡𝙚.
📌 - Wilpattu National Park, Sri Lanka.

𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙇𝙚𝙤𝙥𝙖𝙧𝙙 𝘿𝙖𝙮 🐾•ස්භාදහමේ පුල්ලි ආරක්ෂකයින් ("spotted guardians of nature") හෙවත් දිවියන් (Panthera Pardus) න...
03/05/2026

𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙇𝙚𝙤𝙥𝙖𝙧𝙙 𝘿𝙖𝙮 🐾

ස්භාදහමේ පුල්ලි ආරක්ෂකයින් ("spotted guardians of nature") හෙවත් දිවියන් (Panthera Pardus) නැතහොත් සිංහල වහරෙන් "කොටියන්' වෙනුවන් අන්තර්ජාතික වශයෙන් වෙන් කෙරූ දිනය මැයි මස 03 වෙනි දිනට යෙදී තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වාසස්ථාන අහිමිවීම් සහ වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින මෙම සුන්දර සත්ව විශේෂය ආරක්ෂා කිරීමේ වැදගත්කම තේමාව කොට ගෙන සෑම වසරකම මෙම දිනය අන්තර්ජාතික වශයෙන් වෙන්කොට ඇත.

ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන්ට පසුව වැඩිම විදේශීය සංචාරක ආකර්ෂණයක් ඇති මෙම සත්වයා ශ්‍රී ලංකාවේ විදේශ විනිමයට දෙන දායකත්වය සුළුපටු නොවන අතර යාල, කුමන, විල්පත්තුව සංචාරකයින්ගේ පිරී ඉතිරී යාමට ප්‍රාධනතම සාධකය මෙම මනස්කාන්ත සත්ව විශේෂය බව කීම අතීශෝක්තියක් නොවනු ඇත.

𝐓𝐡𝐞.𝐑𝐨𝐚𝐦𝐞𝐫_
𝐘𝐚𝐬𝐚𝐬 𝐏𝐫𝐚𝐯𝐞𝐞𝐧 𝐒𝐨𝐯𝐢𝐬.

නරියා ද ?.. හිවලා ද ?..“𝘼 𝙨𝙝𝙖𝙙𝙤𝙬 𝙞𝙣 𝙩𝙝𝙚 𝙙𝙧𝙮 𝙯𝙤𝙣𝙚.- 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖’𝙨 𝙚𝙡𝙪𝙨𝙞𝙫𝙚 𝙟𝙖𝙘𝙠𝙖𝙡.” 📌 - Wilpattu National Park, Sri Lanka. 𝐓...
02/05/2026

නරියා ද ?.. හිවලා ද ?..
“𝘼 𝙨𝙝𝙖𝙙𝙤𝙬 𝙞𝙣 𝙩𝙝𝙚 𝙙𝙧𝙮 𝙯𝙤𝙣𝙚.- 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖’𝙨 𝙚𝙡𝙪𝙨𝙞𝙫𝙚 𝙟𝙖𝙘𝙠𝙖𝙡.”

📌 - Wilpattu National Park, Sri Lanka.

𝐓𝐡𝐞.𝐑𝐨𝐚𝐦𝐞𝐫_
𝐘𝐚𝐬𝐚𝐬 𝐏𝐫𝐚𝐯𝐞𝐞𝐧 𝐒𝐨𝐯𝐢𝐬.

"මාල ගිරවියෙක්.. 💚❤️"𝙍𝙤𝙨𝙚-𝙧𝙞𝙣𝙜𝙚𝙙 𝙋𝙖𝙧𝙖𝙠𝙚𝙚𝙩 | මාල ගිරවා / රෑන ගිරවා. ••දුටු පමණින් ගිරවියෙක් කියලා කොහොමද කිව්වේ ???.. මොව...
30/04/2026

"මාල ගිරවියෙක්.. 💚❤️"
𝙍𝙤𝙨𝙚-𝙧𝙞𝙣𝙜𝙚𝙙 𝙋𝙖𝙧𝙖𝙠𝙚𝙚𝙩 | මාල ගිරවා / රෑන ගිරවා.
••
දුටු පමණින් ගිරවියෙක් කියලා කොහොමද කිව්වේ ???..

මොවුන්ගේ ගෙලෙහි දැකිය හැකි මාලයේ වර්ණය අනුව එම ගිරවුන් ලිංගික වශයෙන් ද වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාවක් පවතී.
බොහෝ විට ගැහැනු සතුන්ගේ හා පැටවුන්ගේ මෙම මාලය දැක ගත නොහැකි අතර ඇතැම්විට අළු පැහැති මාලයක් යාන්තමින් දැකගත හැකි ය. කෙසේ නමුත් පිරිමි ගිරවාගේ ගෙලෙහි දැකිය හැකි මාලය රතු පැහැයෙන් යුතු කැපී පෙනන එකක් නිසා ඔවුන් පිරිමි සතුන් ලෙස හඳුනා ගැනීමට හැකියාවක් ඇත.

𝐓𝐡𝐞.𝐑𝐨𝐚𝐦𝐞𝐫_
𝐘𝐚𝐬𝐚𝐬 𝐏𝐫𝐚𝐯𝐞𝐞𝐧 𝐒𝐨𝐯𝐢𝐬.

සෝබිගේ පැටියා. 🐾💚“𝘼 𝙩𝙞𝙣𝙮 𝙨𝙤𝙪𝙡, 𝙖 𝙥𝙤𝙬𝙚𝙧𝙛𝙪𝙡 𝙡𝙚𝙜𝙖𝙘𝙮 - 𝙎𝙤𝙗𝙞’𝙨 𝙘𝙪𝙗 𝙛𝙤𝙡𝙡𝙤𝙬𝙞𝙣𝙜 𝙩𝙝𝙚 𝙨𝙞𝙡𝙚𝙣𝙩 𝙨𝙝𝙖𝙙𝙤𝙬 𝙤𝙛 𝙞𝙩𝙨 𝙢𝙤𝙩𝙝𝙚𝙧.”𝐒𝐨𝐛𝐢'𝐬 (𝐊𝐋𝐌-𝟏𝟐)...
27/04/2026

සෝබිගේ පැටියා. 🐾💚
“𝘼 𝙩𝙞𝙣𝙮 𝙨𝙤𝙪𝙡, 𝙖 𝙥𝙤𝙬𝙚𝙧𝙛𝙪𝙡 𝙡𝙚𝙜𝙖𝙘𝙮 - 𝙎𝙤𝙗𝙞’𝙨 𝙘𝙪𝙗 𝙛𝙤𝙡𝙡𝙤𝙬𝙞𝙣𝙜 𝙩𝙝𝙚 𝙨𝙞𝙡𝙚𝙣𝙩 𝙨𝙝𝙖𝙙𝙤𝙬 𝙤𝙛 𝙞𝙩𝙨 𝙢𝙤𝙩𝙝𝙚𝙧.”

𝐒𝐨𝐛𝐢'𝐬 (𝐊𝐋𝐌-𝟏𝟐) 𝐂𝐮𝐛.
📌 - Kumana National Park, Sri Lanka.

𝐓𝐡𝐞.𝐑𝐨𝐚𝐦𝐞𝐫_
𝐘𝐚𝐬𝐚𝐬 𝐏𝐫𝐚𝐯𝐞𝐞𝐧 𝐒𝐨𝐯𝐢𝐬.

"ස්භාදහමේ රාමු" 🖼️“𝘾𝙖𝙥𝙩𝙪𝙧𝙚𝙙 𝙩𝙝𝙧𝙤𝙪𝙜𝙝 𝙣𝙖𝙩𝙪𝙧𝙚’𝙨 𝙛𝙧𝙖𝙢𝙚, 𝙬𝙝𝙚𝙧𝙚 𝙩𝙝𝙚 𝙬𝙞𝙡𝙙 𝙛𝙚𝙚𝙙𝙨 𝙞𝙣 𝙥𝙚𝙖𝙘𝙚.” ගෝනා | 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚𝐧 𝐒𝐚𝐦𝐛𝐚𝐫 𝐃𝐞𝐞𝐫.📌 - Wil...
24/04/2026

"ස්භාදහමේ රාමු" 🖼️
“𝘾𝙖𝙥𝙩𝙪𝙧𝙚𝙙 𝙩𝙝𝙧𝙤𝙪𝙜𝙝 𝙣𝙖𝙩𝙪𝙧𝙚’𝙨 𝙛𝙧𝙖𝙢𝙚, 𝙬𝙝𝙚𝙧𝙚 𝙩𝙝𝙚 𝙬𝙞𝙡𝙙 𝙛𝙚𝙚𝙙𝙨 𝙞𝙣 𝙥𝙚𝙖𝙘𝙚.”

ගෝනා | 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚𝐧 𝐒𝐚𝐦𝐛𝐚𝐫 𝐃𝐞𝐞𝐫.
📌 - Wilpattu National Park, Sri Lanka.

Address

Mahawewa

Website

Alerts

Be the first to know and let us send you an email when The Roamer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Roamer:

Share