Aurelia

Call Contact the business

Aurelia 🎀 Pick your pretty claws! 💅🏻
♡ Handmade press-ons
♡ Cute • Soft • Elegant • Luxury
♡ Custom designs made just for you

💌 DM For Orders - 071 1733012

Thank you my lovely girls Shakila Fernando and Heshani Warusavithana for choosing my shop and trusting me with your nail...
28/09/2026

Thank you my lovely girls Shakila Fernando and Heshani Warusavithana for choosing my shop and trusting me with your nails.Your support means everything to me 🥰 🎀✨

25/09/2026

Pack an order with me ✨☺️💖
Thank you darling Heshani Warusavithana for this lovely order 💖

゚viralシ

RED VELVET SET ❤️✨💌Deep glossy red with tiny heart details. simple, romantic & oh-so-pretty. 🎀✨රතු පාටට ආස, simple & cla...
23/09/2026

RED VELVET SET ❤️✨💌

Deep glossy red with tiny heart details. simple, romantic & oh-so-pretty. 🎀✨

රතු පාටට ආස, simple & classy look එකකට කැමති කෙනෙක්ට මේ set එක Perfect ❤️
පුංචි heart detail එක නිසා මේකෙට sweet little romantic touch එකකුත් එකතු වෙලා තියෙනවා. 🥹💕

Date එකකට, dinner එකකට, special day එකකට හෝ everyday look එකටත් ලස්සනට match වෙන set එකක්. ❤️✨

ඔයාගේ custom press-on nail set එක order කරන්න DM එකක් දාන්න! 071 1733012 💌

🎁 ඔබගේ පළමු Aurelia ඇණවුම සඳහා Complete Nail Application Essential Kit එකක් නොමිලේ!

CARAMEL CHOCO SET ☕✨,🤎පොඩි luxury touch එකක් එක්ක ඔයාගේ සරල Nail look එක ලස්සනට complete කරගන්න කැමති කෙනෙක්ට මේ set එක ...
21/09/2026

CARAMEL CHOCO SET ☕✨,🤎

පොඩි luxury touch එකක් එක්ක ඔයාගේ සරල Nail look එක ලස්සනට complete කරගන්න කැමති කෙනෙක්ට මේ set එක perfect. ✨

Warm chocolate brown shades එක්ක soft peach shimmer එකත්, පොඩි gold touch එකකුත් එකතු වෙලා මේක simple, classy & elegant vibe එකක් දෙනවා. 🤎

✨ ඔබේ nail size එකට customize කරගත හැක.
✨ නැවත භාවිතා කර හැක.
✨ Gel-X tips භාවිතා කර සකසා ඇති නිසා වඩාත් ශක්තිමත්
✨ Neat glossy salon finish
✨ Everyday wear, dates, parties & special occasions වලට perfect

මේ වගේ warm & classy nail vibes වලට ඔයා කැමතිද?

📩 ඔයාගේ custom set එක order කරන්න අපිට DM එකක් දාන්න! 071 1733012 💌

🎁 ඔබගේ පළමු Aurelia ඇණවුම සඳහා Complete Nail Application Essential Kit එකක් නොමිලේ!


My Lovely Customer Dilhara Jayasinghe wearing our handmade Press-on nails🤗🩵Thank you so much for these beautiful Snaps d...
18/09/2026

My Lovely Customer Dilhara Jayasinghe wearing our handmade Press-on nails🤗🩵

Thank you so much for these beautiful Snaps darling 🩵✨

බැලූ බැල්මට Stickers වගේ පෙනුනට මේ Stickers නම් නෙමෙයි.. මම හරිම පරිස්සමින් අතින් ඇදපු Kitty Nail Art එකක් 🐱🩷 ඔයාලත් මේ ...
17/09/2026

බැලූ බැල්මට Stickers වගේ පෙනුනට මේ Stickers නම් නෙමෙයි.. මම හරිම පරිස්සමින් අතින් ඇදපු Kitty Nail Art එකක් 🐱🩷

ඔයාලත් මේ වගේ Cute Nail Set වලට කැමති කෙනෙක්ද ? 🙈🩷

මට කියලා මේ වගේ ඔයාට ආස ඕනෙම cute design එකක් customize කරගන්න පුලුවන් 🩷
DM Me On WhatsApp: 071 1733012 💌


゚viralシfypシ゚ #𝗡𝗮𝗶𝗹𝗟𝗼𝘃𝗲𝗿𝘀

16/09/2026

එයාගේ Nail Set එක මට කියලම Apply කරගන්න ආව මගේ ලස්සන Customer Shakila Fernando 🤗🩷

Matte colours & simple designs වලට කැමති girl කෙනෙක් වෙනුවෙන් හදපු set එකක්. 🤎✨ඔයාලා කැමති Matte Nails වලටද Glossy Nails...
14/09/2026

Matte colours & simple designs වලට කැමති girl කෙනෙක් වෙනුවෙන් හදපු set එකක්. 🤎✨

ඔයාලා කැමති Matte Nails වලටද Glossy Nails වලටද? 🤎👀

Deep berry colour එක, soft matte finish එක සහ simple gold details එක්ක clean, classy & elegant look එකක්. ✨

Overly complicated designs වලට කැමති නැති, but nails වලට little something extra add කරගන්න කැමති girls ලාට මේක perfect. 💅🏻🤎

Everyday wear එකකට වගේම special occasion එකකටත් easily style කරන්න පුළුවන්. ✨

💅 Handmade press-on nails
🤎 Deep matte colour
✨ Simple gold details
🎀 Clean & elegant design
📦 Made with love by Aurelia Nails

DM us to order yours. 💌

Thank you my lovely girl Chathura Devinda for choosing my shop and trusting me with your nails.🥰 🎀✨                     ...
11/09/2026

Thank you my lovely girl Chathura Devinda for choosing my shop and trusting me with your nails.🥰 🎀✨

Address

Padhiyathalawa Road
Mahiyangana

Telephone

+94767690515

Website

Alerts

Be the first to know and let us send you an email when Aurelia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aurelia:

Shortcuts

Share